Dream achievers

Dream achievers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dream achievers, Cosmetics Store, Dharmaraja Road, Kandy.

I am a digital entrepreneur,we offer opportunity to empowering women through entrepreneurship to start your own business with a wide range of high quality beauty product

16/09/2021
• ළගදි සුන්දර මනාලියක් වීමේ සිහිනය ඔබටත් තියෙනවා නේද? • නැතිනම් ලගදි මොනාහරි වැදගත් අවස්තාවකට සහභාගී වෙන්න තියනවද?• හැමද...
05/09/2021

• ළගදි සුන්දර මනාලියක් වීමේ සිහිනය ඔබටත් තියෙනවා නේද?

• නැතිනම් ලගදි මොනාහරි වැදගත් අවස්තාවකට සහභාගී වෙන්න තියනවද?

• හැමදාමත් දවස පුරාම ඉර එළියට හා දුහුවිල්ලට නිරාවරණය වීමෙන් ඔබේ මුහුනත් විඩාබර වෙලාද?

එසේනම් ඔබේ මුහුණ ඉල්ලන්නේ මෙවැනි සත්කාරයක්.

Oriflame Sweden beauty සත්කාරය ඔබටත්.

❤️ 8 hours sleep in a beauty jar❤️

❤️Novage Intense Skin Recharge Overnight Mask ❤️

පැය 8ක නින්දකින් ඔබේ මුහුණට හිතාගන්නවත් බැරි වෙනසක් 😍

••• අදුරු වෙලා තිබෙන ඔබේ මුහුනේ සම පෝෂණය කරමින් තෙතමනය සුරකිමින් ඔබේ සම ආරක්ෂා කරයි.

••• Night cream එකකට එහා ගිය පැය අටක නිරෝගී රාත්‍රී සත්කාරයක්.

••• ඉතාම මෘදු සුවදකින් යුතු mask එකක්.

••• සායනිකව තහවුරු කරන ලද ඉතාම උසස් තත්වයේ පාරිභෝගික විශ්වාසය දිනාගත් නිශ්පාදනයකි.

••• කිසිදු bleaching වර්ගයක් අඩංගු නොවේ.

සතියකට දෙවරක් පමණ භාවිතා කිරීම ප්‍රමාණවත් වේ.

රාත්‍රී නින්දට පෙර ඇස් වට ප්‍රදේශයේ හැර මුහුනේ ආලේප කර උදෑසන සෝදා හරින්න.

වියලි, විඩාබර මුහුණට සමුදෙන්න.

For more details inbox plece😍..
ප්‍රමාද නොවී අදම
0713118122 අපට කතා කරන්න
නැත්නම් whatsapp පණිවිඩයක් දෙන්න..

Happy Sunday
05/09/2021

Happy Sunday

Gd mrng dear all 💗
02/09/2021

Gd mrng dear all 💗

Hello September
01/09/2021

Hello September

31/08/2021

මවක් වීමෙන් පසු ඔබ ඔබව අතහරින්න එපා .....
පුද්ගලිකව මම ගොඩක් අකමැතියි ගැහැනියක් මවක් , ගෘහනියක් කියන තැන විතරක් හිර වෙලා ජීවත් වෙනවට. කාන්තාව කියන්නෙත් තවත් පුරවැසියෙක්. අපිට අපේම වුර්තීය ජීවිතයක් තිබෙන්න ඕනේ, ආදායම් තිබෙන්න ඕනේ, සමාජ කවයක් තිබෙන්න ඕනේ, විනෝදාංශ තිබෙන්න ඕනේ. පිරිමියෙක්ටත් මේ වගේමයි.
නමුත් විස්වාස කරන්න ඒ බැලන්ස් එක පවත්වන එක අමාරුයි. ඒ නිසා අපි හැම වෙලේම කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. අපි කිසියම් අධ්‍යාපන ආයතනයක උත්සවයක් කරද්දී මේ දේ කැපී පේනවා. ඒ ආයතනයේ උත්සව වලට එන්නේ වැඩි හරියක්ම පිරිමි . කාන්තා සහභාගීත්වය ගොඩක් අඩුයි. අධ්‍යාපනයෙන් පස්සේ විවාහ ජීවිතේට ඇතුල් වුන විගසම දරු ප්‍රසවයේදී එන කායික වගකීම් ( ගැබ් දැරීම, කිරෙන් ළදරුවා පෝෂණය කිරීම) වැනි දේවල් එක්ක කාන්තා අපි සමාජ ජීවිතයෙන් , වුර්තීය ජීවිතයෙන් යම් යම් සීමා මායිම් වලට ලක් වෙනවා. වයස තිස් ගණන් අපි කාන්තාවෝ ගෙවා දමන්නේ අනාගත පරපුර ඉපිදවීම සහ හදා වඩා ගැනීම කියන උත්තම කාර්යය වෙනුවෙන්. එතනදී තමන්ට තමන්ව අතහැරෙනවා.
ඒ කතාව ඇත්තක්. නමුත් ඔබ දක්ෂ වෙන්න ඕනේ ඒ මගහැරුණ තැන් නැවත සම්පූර්ණ කර ගන්න. බොහෝ වීට ඉහළ මට්ටමේ විධායක නිලධාරීන් වෙන්නේ පිරිමි උදවිය. මෙයට හේතුවත් මේ කාන්තා අපේ හොඳම වයසේදී පවුල වෙනුවෙන් දරන දායකත්වය නිසා අපි අධ්‍යාපනයෙන් සහ වුර්තියෙන් ආපස්සට යන එකයි.
දරුවෝ යම් පමණකට ලොකු වෙද්දී වහාම ඔබ නැවත අතහැරුණ දේවල් අල්ලගන්න දක්ෂ වෙන්න ඕනේ.
# තමන්ගේ ස්වරූපය නැවත සුන්දර කර ගන්න ඕනේ :
පෙනුම කියන්නේ හැම දේම නොවුනත් , පෙනුම තාවකාලික දෙයක් උනත් ගිහි ජීවිතෙක ජීවත් වෙද්දී රුව රග ගැනීම කියන්නේ අනිවාර්යය අංගයක්. ඕනෙම කෙනෙක් ඔබ ගැන පැහැදෙන්නේ first impression නැත්නම් පළමුව දකීම්න් හට ගන්න ප්‍රිය මනාප බව නිසයි. ඔබේ සැමියා වුනත් දරුවන්ගේ මව ලෙස විතරක් ඔබ දෙස නොබලා අර තරුණ කාලයේ ප්‍රේමයෙන් බැඳුන සුන්දර කෙල්ලට වගේම නැවතත් ඔබ කෙරෙහි ආකර්ශනය එන එකයි වෙන්න ඕනේ.
ඔබ මට බනීවි. " අපිට කොහෙන්ද වෙලාවක් ? ඔය කියන දේවල් කරන්න ප්‍රයෝගික නැහැ." කියල.නමුත් ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ. නිසි ලෙස දිනපතා ව්‍යයමයකට හුරු වෙන්න . ගැබිණි සහ කිරිදෙන සමයේ ගත්තා වගේ විෂාල ආහාර වේලක් දිගටම ගන්න එපා. ක්‍රමයෙන් කර්බෝහයිද්රේට් අඩංගු බත් කන ප්‍රමාණය අඩු කරලා වැඩි වැඩියෙන් මස්, බිත්තර, මාළු , එළවලු, පලා , පළතුරු, ආහාරයට ගන්න. හොඳ හිතෙන් වැඩ කරන්න. මියුරු සංගීතයට සවන් දෙන්න. සැලුන් එකකට ගිහින් මූණ ක්ලීන් අප එකක් කර ගන්න. කකුල් අපවිත්‍ර වෙලා නම් පෙඩි කියෝ එකක් කර ගන්න. සතියකට වරක් කොන්ඩේ තෙල් ගාල සම්බාහනය කරලා හොඳට නා ගන්න. නිදියන්න පෙර අතේ පයේ ක්‍රීම් එකක් ගාල මසාජ් කරන්න. වියලි සම ඉක්මනින් වියපත් වෙනවා.
# විනෝදාංශ නැවතුන තැනින් නැවත පටන් ගන්න
# සැමියා ගෙදර එනකම් බලාගෙන වැලපෙන ඔහුගෙන්ම තමන්ගේ සතුට හොයන භාර්යාවක් නොවී ඔබට හිතවතියන් කවයක් හදා ගන්න. තේ / කොපි කෝප්පයක් බීල ෂොපින් පාරක් කෙල්ලෝ ටික එක්ක දාල මාසෙකට වරක් දෙවරක් විනෝද වෙන.
# අධ්‍යාපනික , වුර්තීය ටාගට් නැවත අධ්‍යනය කරන්න. නැවතුන තැනින් පටන් ගන්න.
වෙලාවක් සහ සම්පත් අඩු වෙද්දී නිර්මාන්ශීලීව හිතන්න. වීකෙන්ඩ් එකේදී ඉරිදා ඔබට ෆ්‍රී වෙන්න ඕනේ කියල හිතන්න. එහෙනම් අවට ඉන්න ඔබේම ගැටලුව තිබෙන තවත් දෙමාපිය යුවලක් සොයා ගන්න. සෙනසුරාදා ඔබේ නිවසේ ඒ දරුවෝ සහ ඔබේ දරුවෝ Play Group එකක් දමන්න . ඉරිදට ඒ නිවසේ දෙමාපියන්ට දරුවෝ බාර දෙන්න. ( මේවා කල හැක්කේ විශ්වාසවන්ත උදවිය එක්ක විතරමයි )
හොඳ ප්‍රමිතියට ඇති සුරැකුම් සේවා ගැන සොයා බලන්න. ඔබ ටික් විවේකයෙන් සතුටින් , සැහැල්ලුවෙන් ඉද්දි ඉබේම ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. ඔබ සතුටින් නම් ඔබේ පවුලත් සතුටින් ඉන්න ඉඩ වැඩියි.
ඔබේ දරුවන් ඉදිරියේ ආර්ථිකව ස්වාධීන, මානසිකව ස්වාධීන, මානසිකව ස්ථාවර මවක් ලෙස හැසිරෙන්න ඔබ පුරවැසියෙක් ලෙස සාර්ථක වීම ගොඩක් බලපානවා.

31/08/2021

Gd mrng🤩
It's time to think your wellness

Address

Dharmaraja Road
Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dream achievers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share