SUCHI ECO FOODS

SUCHI ECO FOODS We are manufacturering & distribution all dehydrated foods & spices for local & export market.
(13)

11/05/2026

🍍 Semi Osmotic ක්‍රමයට අන්නාසි ජුජුප්ස් සදාගන්න හැටි මෙන්න!
දැන් අපි මේවා dryer එකට දාලා 55°C – 65°C අතර heat එකේ dry කරගන්න තමයි තියෙන්නේ. 🔥✨
ඉතින් බලමුකෝ මේ රසම රස අන්නාසි ජුජුප්ස් ටික final look එකට එන්නේ කොහොමද කියලා 😍
අලුත්ම final video එකත් එක්ක ඉක්මනින් හම්බ වෙමු🎥🍍

🍍✨

11/05/2026

අහලම බලන්න ඉංජිනේරු නෝනගෙ කතාව අපේ වැඩමුළුව ගැන.
මීළඟ වැඩමුළුව මැයි16 මීගමුව

11/05/2026

Grab your pack of Dehydrated Pineapple today! 😍
100% Natural | Healthy Snack | No Artificial Preservatives 🌿

To order, WhatsApp us now:
📲 0774833994

11/05/2026

📸 බදුල්ලේ මැයි 10 පැවති ආහාර විජලන වැඩමුළුවේදී ප්‍රායෝගික අත්දැකීම් ලබාගනිමින් සිටින අපේ උද්යෝගිමත් කණ්ඩායම 🌿💚
ඉගෙනීමත් අත්දැකීමත් එක්ක ලස්සන දවසක් ✨

11/05/2026

📸 බදුල්ලේ මැයි 10 පැවති ආහාර විජලන වැඩමුළුවේදී ප්‍රායෝගික අත්දැකීම් ලබාගනිමින් සිටින අපේ උද්යෝගිමත් කණ්ඩායම 🌿💚
ඉගෙනීමත් අත්දැකීමත් එක්ක ලස්සන දවසක් ✨

11/05/2026

✨ ඊයේ මැයි 10 බදුල්ලේ පැවති එක්දින ආහාර විජලන (Dehydration) වැඩමුළුවේදී ඩීහයිඩ්‍රේට් කිරීම සඳහා ගෙනා විවිධ ආහාර ද්‍රව්‍ය අපි සාර්ථකව විජලනය කරලා සහභාගී වූ සිසුන්ට ප්‍රායෝගිකව පෙන්වා දුන්නා 🌿
ඒ අත්දැකීම ගැන හැමෝම ගොඩක් සතුටු වුණා 💚

ඊළඟ වැඩමුළුව පැවැත්වෙන්නේ
📍 මැයි 16 – මීගමුවේදී

ඔබටත් මේ වටිනා වැඩමුළුවට එකතු වෙන්න පුළුවන් 🙌
⚠️ සීමිත ආසන සංඛ්‍යාවක් පමණයි!

📲 ලියාපදිංචි වීමට : 0774833994

✨ ARE YOU READY NEGOMBO? ✨📍 මීගමුව | මැයි 16🌿 ආහාර විජලනය එක්දින වැඩමුළුව💰 අයකිරීම – රු. 6000/=📲 ලියාපදිංචි වීමටඔබගේ නම ...
10/05/2026

✨ ARE YOU READY NEGOMBO? ✨

📍 මීගමුව | මැයි 16
🌿 ආහාර විජලනය එක්දින වැඩමුළුව
💰 අයකිරීම – රු. 6000/=

📲 ලියාපදිංචි වීමට
ඔබගේ නම සහ ලිපිනය
0774833994 ට WhatsApp කරන්න.

💚 SUCHI ECO FOODS
“Learn • Create • Grow”

10/05/2026
10/05/2026

මේ තියෙන්නේ අන්නාසි සෙමි ඔස්මොටික් ක්‍රමයට කරනවිට සීනි බ්ලන්ච් කරගන්න විදිය.විනාඩි 15-20 වගේ මේ ආකාරයට පෙණ එනතුරු නටවාගන්න.
ඔයාට මේ වීඩියෝ එක වැදගත් උනා කියල හිතුනනම් YES කියල comment කරන්න.
වැඩිදුර ඉගෙනගන්න අපේ වැඩමුළු සමග සම්බන්ධ වන්න.
මිගමුව මැයි 16
0774833994

Address

338/4, Yatiwawala , Katugasthota
Katugastota
20800

Opening Hours

Monday 08:30 - 12:30
14:30 - 19:00
Tuesday 08:30 - 12:30
14:30 - 19:00
Wednesday 08:30 - 12:30
14:30 - 19:00
Thursday 08:30 - 12:30
14:30 - 19:00
Friday 08:30 - 12:30
14:30 - 19:00
Saturday 12:00 - 19:00

Telephone

+94774833994

Alerts

Be the first to know and let us send you an email when SUCHI ECO FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SUCHI ECO FOODS:

Share