08/05/2026
රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ ෂෝන් හෙන්රි ඩුනන්ට් මහතා 1828 මැයි මස 08 ස්විට්සර්ලන්තයේ උපත ලබා තිබෙනවා... ❤️🤍
ඒ අනුව සෑම මැයි මසකම 08 වෙනිදා ඔහුට ගරු කිරීමක් වශයෙන් රතු කුරුස දිනය සැමරෙනවා...
හෙන්රි ඩුනන්ට් මහතා 1863 - 1877 කාලයේදී පැවති යුද්ධයේදී තුවාල ලැබූවන්ට සහන සැලසීම සඳහා ජාත්‍යන්තර කමිටුවක් පිහිටවන ලදී...
වර්තමානයේ ජාත්‍යන්තර රතු කුරුස සංගමය ලෙස ක්‍රියාත්මක වන්නේ එයයි... රතු කුරුස සංගමය පිහිටුවා ලොවට කළ සේවය වෙනුවෙන් ෂෝන් හෙන්රි ඩුනන්ට් මහතා 1901 දී නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබීය..
වර්තමානය වන විට ලෝකයේ රටවල් 190 ක පමණ රතු කුරුස සංවිධානය ක්‍රියාත්මක වෙයි..🌍✨
ශ්‍රී ලංකාවේ රතු කුරුස සංවිධානය ආරම්භ වුයේ 1936 දීය...
On May 8th, the world honors the birth of Henry Dunant — the visionary who turned compassion into a global movement. ❤️🤍
Born in Switzerland in 1828, Dunant dedicated his life to helping those wounded and suffering during times of war. His humanitarian vision led to the formation of the organization that later became the International Red Cross and Red Crescent Movement, now serving millions across nearly 190 countries worldwide.
In recognition of his remarkable service to humanity, he was awarded the Nobel Peace Prize in 1901.
Today, as we celebrate World Red Cross Day, we remember that even the smallest act of kindness can heal humanity. 🌍✨
🇱🇰 The Sri Lanka Red Cross Society has proudly continued this mission since 1936.