Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර

  • Home
  • Sri Lanka
  • Kandy
  • Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර

Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර We provide traditional indigenous and Ayurvedic medical treatments using magical natural herbs to support fast recovery and long-term wellness.

Our special natural therapies are fractures, dislocations, joint pain, muscle injuries, and body imbalance.

19/07/2026

🌿 සුනේත්‍රා කේශ වර්ධනී තෛලය🌿

ඉපැරැණි දේශීය පාරම්පරික ඖෂධ වට්ටෝරුවක් අනුසාරයෙන් සාදන ලද, බොහෝ ශීර්ෂ රෝගී තත්වයන් නිවාරණය කර නීරෝගිමත් කෙස් කළඹක් ලබාදෙන පුරාවසර ගණනාවක පටන් ප්‍රදේශයේ විශ්වාසය දිනාගත් හිස ගල්වන ඖෂධීය තෛලයකි.

එලෙසම මේ අපේ පාරම්පරාවෙන් උරුම වූ විශ්වාසදායක තෛලයයි ..

✨ හෙළ ඔසු උරුමය— ප්‍රත්‍යක්ෂ සුවය ✨

🪔 #හෙළඔසු #කිරළගමවෙදගෙදර #හෙළවෙදකම

මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් පාරම්පරික දේශීය වෛද්‍යවරුන් ඇගයීම උදෙසා සංවිධානය කළ "මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදිනී" සම්මාන උළෙලේ "මැදරට හොඳම ඖෂධ නිෂ්පාදකයා" සම්මානයෙන් පිදුම් ලැබූ පාරම්පරික දේශීය වෛද්‍ය සුනේත්‍රා කුමාරි කුලතුංග මහත්මියගේ පාරම්පරික උරුමයේ විශ්වාසනීය නිෂ්පාදනය... 😇🙏🏆

🌿 "සොබාදහමේ ආශීර්වාදයෙන් කෙස්වලට නව ජීවයක්... Sunethra Kesha Wardhanee Thailaya – ස්වභාවික සුන්දරත්වයේ රහස.":

🌿 හිසකෙස් වර්ධනයට උපකාරී වේ.
🌿 අකාලයේ හිසකෙස් වැටීම අවම කිරීමට සහාය වේ.
🌿 හිස්හොරි, තදබල හිසරදය සහ හිසේ බර ගතිය අඩු කිරීමට උපකාරී වේ.
🌿ඇස් වියළීම අවම කර කාන්තිමත් බව වර්ධනය කරයි.
🌿 ඉරුවාරදය, කරකැවිල්ල, නින්ද නොයාම සහ මානසික ආතතිය නිසා ඇතිවන හිස ආශ්‍රිත අපහසුතාවලදී සුවදායී බවක් සහ සුවබර නින්දක් ලබාදීමට සහාය වේ.

🌱 පරම්පරාගත ආයුර්වේද දැනුමෙන් නිපදවූ, ස්වභාවික සත්කාරය ඔබේ කෙස් කළඹට.

බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි දැන් ඔබේ නිවසටම මෙම තෛලය ගෙන්වා ගත හැක.

ඇණවුම් කිරීමට පහත විස්තර Whatsapp මඟින් එවන්න:
👤 නම |
📍 ලිපිනය |
💠 දිස්ත්‍රික්කය |
📞 දුරකථන අංකය

📍 Kiralagama Wedha Gedara - කිරළගම වෙද ගෙදර
Whatsapp +94768700107

📞 0768 700 107 | 0774 846 790 | 0812 301 404
🌿💚

🌿✨ අප්‍රමාදයේ අගය ✨🌿"උට්ඨානවතො සතිමතොසුචිකම්මස්ස නිසම්මකාරිනොසඤ්ඤතස්සච ධම්මජීවිනොඅප්පමත්තස්ස යසොභිවඩ්ඪතී"🙏 නොපසු බස්නා ව...
30/05/2026

🌿✨ අප්‍රමාදයේ අගය ✨🌿

"උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඪතී"

🙏 නොපසු බස්නා වීරිය ඇති, සිහියෙන් යුතුව කටයුතු කරන, පිරිසිදු ක්‍රියාවන් කරන, විමසා බලා ක්‍රියා කරන, තැම්පත් වූ, ධර්මානුකූල ජීවිතයක් ගත කරන, අප්‍රමාදී පුද්ගලයාගේ යසස සහ ගුණ මහිමය නිරතුරුව වැඩේ.

අපගේ ජීවිතය යහපත් කරගැනීමට අවශ්‍ය වන්නේ වාසනාව පමණක් නොව,
✨ උත්සාහය,
✨ සිහිය,
✨ ප්‍රඥාව,
✨ අප්‍රමාදයයි.

සෑම දිනකම කුඩා යහපත් ක්‍රියාවක් හෝ සිහියෙන් කළ පියවරක්, අපව යහපත් මාර්ගයකට රැගෙන යයි. 🌸🙏

"අප්‍රමාදය නිවනට මඟයි." ✨

#ධම්මපදය #අප්‍රමාදය #සිහිය #ධර්මය #බුදුදහම 🙏🌿✨

Kiralagama Wedha Gedara - කිරළගම වෙද ගෙදර
Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර
Kiralagama Weda Gedara Pharmacy, 5th mile post, Akurana

🌿✨ අප්‍රමාදයේ අගය ✨🌿

"උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්සච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඪතී"

🙏 නොපසු බස්නා වීරිය ඇති, සිහියෙන් යුතුව කටයුතු කරන, පිරිසිදු ක්‍රියාවන් කරන, විමසා බලා ක්‍රියා කරන, තැම්පත් වූ, ධර්මානුකූල ජීවිතයක් ගත කරන, අප්‍රමාදී පුද්ගලයාගේ යසස සහ ගුණ මහිමය නිරතුරුව වැඩේ.

අපගේ ජීවිතය යහපත් කරගැනීමට අවශ්‍ය වන්නේ වාසනාව පමණක් නොව,
✨ උත්සාහය,
✨ සිහිය,
✨ ප්‍රඥාව,
✨ අප්‍රමාදයයි.

සෑම දිනකම කුඩා යහපත් ක්‍රියාවක් හෝ සිහියෙන් කළ පියවරක්, අපව යහපත් මාර්ගයකට රැගෙන යයි. 🌸🙏

"අප්‍රමාදය නිවනට මඟයි." ✨

#ධම්මපදය #අප්‍රමාදය #සිහිය #ධර්මය #බුදුදහම 🙏🌿✨

Kiralagama Wedha Gedara - කිරළගම වෙද ගෙදර

15/04/2026
15/04/2026
26/03/2026
25/03/2026
08/03/2026
👩♀️✨️💖
08/03/2026

👩♀️✨️💖

"May you flourish with the vibrant health and balanced energy (prana) that Ayurveda offers. Wishing you a day of deep nourishment, radiance, and harmony, on this International Women's Day and always."😊✨️🙏 👩💖♀️

කිරළගම වෙද මැදුර- කිරළගම

Address

Https://maps. App. Goo. Gl/AiYNmv8PFn1hriBa7?g_st=aw
Kandy

Opening Hours

Monday 09:30 - 20:00
Tuesday 09:30 - 20:00
Wednesday 09:30 - 20:00
Thursday 09:30 - 20:00
Friday 09:30 - 20:00
Saturday 09:30 - 20:00
Sunday 09:30 - 20:00

Website

Alerts

Be the first to know and let us send you an email when Kiralagama WedaGedara Traditional Ayurvedic Medical Center 5කණුව වෙදමැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share