LadyGlow Srilanka

LadyGlow Srilanka Best quality Iranian Saffron and cosmetics

💥උදෑසන බොන කිරි වීදුරුවෙන් රන්වන් පැහැති, දිදුලන සමක් ලබා ගැනීමට කැමතිද?අපි බොහෝ දෙනා උදෙන්ම කිරි එකක් බොන එක පුරුද්දක් ...
27/08/2026

💥උදෑසන බොන කිරි වීදුරුවෙන් රන්වන් පැහැති, දිදුලන සමක් ලබා ගැනීමට කැමතිද?
අපි බොහෝ දෙනා උදෙන්ම කිරි එකක් බොන එක පුරුද්දක් වෙලා,
👉 ඉතින් මෙන්න මේ කිරි එක හරි විදිහට බිවුවොත් ලෝකයේ පැහැපත් සමක් මුළු ශරීරයටම ලබා ගැනීමට ඇති සාර්ථකම, ස්වභාවික ක්‍රමයේ විශ්මිත අත්දැකීම ඔබටත් නිවසේදීම අත්විදින්න පුළුවන්,
👉ඒ විතරක් නෙවෙයි මෙමගින් රුපලාවන්‍ය කටයුතු සහදා ඔබ යොදවන කාලය සහ මුදල් ගොඩක් ඔබට ඉතුරුකරගන්නත් පුළුවන්,
හරි සරලයි,
👉ඒ සදහා ඔබ කලයුත්තේ ඔබ දිනපතා බොන ඕනෑම වර්ගයක කිරි වීදුරුවකට ස්වභාවික සැෆ්රොන් Saffron කුංකුම රේණු 5-6ක් එකතු කරගැනීම පමණයි,(විනාඩි 15-20ක් පමණ තිබෙන්නට හැර රේණුත් සමග පානය කරන්න)
(saffron නැහැ කියල බය වෙන්න එපා, saffron හොයාගන්න හැටි අපි කියනවා)
👉 මේ සදහා ඔරිජිනල් කුංකුම(Saffron) භාවිතා කිරීම අනිවාර්යයි ,ඉතින් ලංකාවෙ නම් කුංකුම හැදෙන්නේ නැහැ,ලෝකයේ හොදම කුංකුම තියෙන්නේ ඉරානයේ,
👉 අපි අහලා තියෙනවනේ අතීතයේ සිටම කුමාරිකාවන්, බිසෝවරුන් පවා රූපලාවන්‍ය කටයුතු සදහා ප්‍රධාන වශයෙන් කුංකුම , කහ, සුදුහදුන්, තමන්ගේ රූසපුව ලස්සන කරගැනීමට භාවිතා කළා කියලා,
ඒ විතරක් නොවෙයි කුංකුම Saffron) බාවිතයෙන් ඔබේ ශරීරයට තවත් බොහෝ වාසි ප්‍රමාණයක් අත්වෙනවා,
📍 රුධිරය තනුක කර එමඟින් රුධිර සංසරණය වැඩි දියුණු කරයි;
📍 සමේ රෝග සහ මාරාන්තික පිළිකා සඳහා රෝග නිවාරකයක් ලෙස ක්‍රියා කරයි,
📍ශරීරයේ අනවශ්‍ය බර අඩු කිරීමට උපකාරී වේ;
📍 මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි;
📍 අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ප්‍රයෝජනවත්;
📍 ප්‍රතිශක්තිය වැඩි කරයි
📍ලිංගික ශක්තිය වැඩි කරයි,
📍ගැබිණි මවුවරුන්ගේ කුසේ සිටිනා දරුවාගේ සමේ පැහැපත් කමට සහ මොලයේ වරධනයට උපකාරී වේ,
(ගැබිණි මවුවරුන් කුංකුම (Saffron) පානයට ගත යුත්තේ මාස 5න් පසුය,)
👉මේ වගේ තවත් ගොඩාක් වාසි කුංකුම (Saffron) භාවිතා කිරීමෙන් අපට ලැබෙනවා,
👉 ඉතින් ඔබත් අදම ඔබගේ උදෑසන කිරි වීදුරුවට කුංකුම (Saffron) එකතුකර ගෙන කාලයත් මුදලුත් ඉතුරු කරගෙන මේ විශ්මිත අත්දැකීම ලබා ගන්න,
(කිරි නොබොන අයට උණුවතුර, පොල්වතුර, ආමන්ඩ් කිරි,සෝයා කිරි මේ සදහා භාවිතා කල හැකියි,)
කුංකුම (Saffron) රේණු 1g ක් මාස 2-3ක් අතර කාලයක් භාවිතා කල හැකියි,
👉අප ආයතනය මගින් ඔබට ඉරානයෙන් ගෙන්වන ලද ISO 22000:2005 තත්ව සහතිකයෙන් හා තවත් එවැනි සහතික ගණනාවකින් පිදුම් ලද ලොව ප්‍රසිද්ධ ම වෙළද නාමයන් වලින් එන කුංකුම(Saffron) ලබාගත හැකි බව ඉතාම විශ්වාසයෙන් සහ ආඩම්බරයෙන් කියමු,
👉එසේම භාණ්ඩ අතට ලැබුණු පසු මුදල් ගෙවා ලබාගැනීමේ පහසුකම සමගින් දිවයිනේ ඕනෑම තැනකට ගෙනවිත් දීමේ කඩිනම් සේවාවක් අප සතුයි
👉අඩුම මිලට හොදම කුංකුම ලබා ගැනීමට අපට මැසේජ් එකක් කමෙන්ට් එකක් හෝ☎️ 077 822 6000 ට whatsapp msg එකක් දෙන්න

ලොව පුරා සුරූපිණියන්ගේ විශ්වාසය දිනූ  Olifair night cream   💥🔴 Olifair Night Cream කියන්නෙ අද වෙනකොට ලංකාවේ තරුණියන් අතර...
27/08/2026

ලොව පුරා සුරූපිණියන්ගේ විශ්වාසය දිනූ
Olifair night cream

💥🔴 Olifair Night Cream කියන්නෙ අද වෙනකොට ලංකාවේ තරුණියන් අතර ජනප්‍රියම නිශ්පාදනයක්. ඒකට හේතුව මේ Cream එකේ Bleaching කිසිවක් අන්තර්ගත නොවීමත් වැය කරන මුදලට උපරිම සාධාරණයක් ඉටු වීමත් ය.

💥 ඉතින් ඉන්දියානු නිශ්පාදනයක් වන මෙය ඉහල ප්‍රතිඵල ලබා දෙන නිසාම ලෝකය පුරාම ප්‍රචලිත වෙලා අද වන විට බටහිර රටවල්වල පවා දකින්න ලැබෙනවා.

🔴 Olifair මිලට ගැනීමේදි Original නිශ්පාදනය මිලදී ගැනීමට සැලකිලිමත් විය යුතුයි.ඒ නිසා ඔබ මිලදී ගැනීමේදි අනිවාර්යයෙන් customer review තියෙන තැනකින්ම මිලදී ගැනීමටත් සැලකිලිමත් වෙන්න.

💥 Original Olifair Cream එකේ අන්තර්ගත වන්නෙ ස්වභාවික මුතු සාරය, සැෆ්‍රන් සාරය, රෝස්මෙරි සාරය හා කැරට් බීජවලින් ගන්නා තෙල්‍ ය. එම නිසා මෙය භාවිතා කිරීමෙන් සුදු වීමකට වඩා රත්තරන් පාටට හුරු පැහැපත් බවක් ඇතිවේ.

🔴 බ්ලීචින් ක්‍රීම් එකක් භාවිතයෙන් මෙන් දින 2-3කින් සුදුවීමක් බලාපොරොත්තු විය නොහැකි අතර සති 2-3ක් ආලේප කරන විට සමේ ඇති අඳුරු පැහැ ලප කැලැල් ආදිය මැකී යමින් පැහැදිලි පැහැපත් බවක් ඇතිවේ.

💥 අප සතුව ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන ඔරිජිනල් නිශ්පාදනය වන නිසා අපෙන් මිලදීගත් සියලුම පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රතිඵල ලබා දී ඇති අතර, විශ්වාසයෙන් ඕනෑම කෙනෙකුට ලබා දිය හැක.
(customer review බැලීම සදහා photo album බලන්න )

💥මුදල් තැන්පත් කල පසු භාණ්ඩ ඔබ අතට ලබාගැනීමේ පහසුකම සහ COD සේවාව සමගින් ලංකාවේ ඕනෑම තැනකට ගෙනවිත් දීමේ කඩිනම් සේවාවක් අප සතුයි 🚛🚛

🔴අපට මැසේජ් එකක් කොමෙන්ට් එකක් හෝ ☎️ 077 822 6000 අංකයට whatsapp මඟින් ඇණවුම් කල හැක.

♥️LadyGlow SriLanka

08/08/2026

නිරෝගී දිගු කෙස් කළඹක රහස...
කේශානන්දනී Hair Oil
පාවිච්චි කර වෙනස ඔබම අත්විදින්න...

අදම අපට මැසේජ් එකක් දෙන්න..

දිගු, නිරෝගී හා ඝනකම් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් කැමතිද? එහෙනම් අදම LadyGlow කේෂානන්දනී තෛලය භාවිතා කර වෙනස ඔබම වටහා ගන්...
06/08/2026

දිගු, නිරෝගී හා ඝනකම් කෙස් කළඹක් ලබා ගැනීමට ඔබත් කැමතිද? එහෙනම් අදම LadyGlow කේෂානන්දනී තෛලය භාවිතා කර වෙනස ඔබම වටහා ගන්න! ✨

​🌿 විශේෂතා:
❤️​දේශීය ඖෂධ 20කට අධික සංඛ්‍යාවකින් පෞරාණික වට්ටෝරුවකට අනුව නිපදවා ඇත.
❤️​100%ක්ම ස්වාභාවික අමුද්‍රව්‍ය පමණි.
❤️​කිසිදු රසායනික සංයෝගයක් අඩංගු නොවේ.

​අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න:
📲 WhatsApp - 0778226000

🎅🎅බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් ප්‍රශ්නයට තිත 💥(Activated charcoal face mask)🎅🎅➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖   වර්තමානයේ බොහෝදෙනා වැඩි නැ...
07/06/2026

🎅🎅බ්ලැක්හෙඩ්ස්, වයිට්හෙඩ්ස් ප්‍රශ්නයට තිත 💥
(Activated charcoal face mask)🎅🎅
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
වර්තමානයේ බොහෝදෙනා වැඩි නැඹුරුවක් දක්වන රූපලවන්‍ය සත්කාරයක් තමයි ඇක්ටිව් චාර්කෝල් ෆේස් මාස්ක් කියන්නෙ.. අද බොහෝ රුවැත්තියන්ට ගැටළුවක් වෙලා තියෙන බ්ලැක්හෙඩ්ස් ,වයිට්හෙඩ්ස් ඉවත් කරමින් තෙල් සහිත සමක සමතුලිතතාවය රැක ගනිමින් ස්වාභාවිකව ලස්සන වෙන්න කැමති ඔයාල වෙනුවෙන්ම අපි අද කියල දෙන්න යන්නෙ ඇක්ටිව් කාබන් ෆේස් මාස්ක් හදාගන්නෙ කොහොමද කියල ....
👇👇👇👇👇👇👇👇👇👇👇

1) මුහුණේ ඇති වලවල් වසා දමන සම එල්ලාවැටීම වලක්වන මාස්ක් එකක්...
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

♦️බිත්තර සුදුමදයක්
♦️ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැන්දක්
♦️ලෙමන්/ දෙහි යුශ තේ හැදි කාලක්

මුලින්ම බිත්තර සුදුමදය ගෑරෙප්පුවකින් හොදින් ගසාගන්න. ඉන්පසු එයටම ඇක්ටිව් කාබන් පවුඩර් , ලෙමන් යුශ දමා ඔක්කොම හොදට මිශ්‍ර කරල පේස්ට් එකක් හදාගන්න , අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කරගන්න .මෙම මිශ්‍රණය පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 10-15කට පසු උණුසුම් ජලයෙන් සෝදා හරින්න .

2) කුරුලෑ සහ ඇක්නි සුව කරන මාස්ක් එකක්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

♦️ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 01
♦️ඇලෝජෙල් හෝ කෝමාරිකා මද තේ හැදි 01
♦️ටී ට්‍රී ඔයිල් බින්දු 1-2

ඉහත ද්‍රව්‍ය සියල්ලම භාජනයකට දමා පිරිසිදු ඇගිලි තුඩු වලින් හොදින් පොඩි කරමින් මිශ්‍ර කර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 10-15කට පසුව උණුසුම් ජලයෙන් සෝදා හරින්න

3) මුහුණේ මැරුණු සෛල තෙල් හා කුණු ඉවත් කර මුහුණ පැහැපත් කරන මාස්ක් එකක්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

♦️යෝගට් තේ හැදි 01
♦️ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 01
♦️මී පැණි තේ හැදි 01
ඉහත ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍ර කර පිරිසිදු කරගත් මුහුණේ ආලේප කර විනාඩි 10-15කින් පමණ උණුසුම් ජලයෙන් සෝදා හරින්න .

4) තෙල් ගතිය පාලනය කර කුරුලෑ සුව කරන මාස්ක් එකක්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මුල්තානි මිට්ටි හෝ බෙන්ටොනයිට් මැටි තේ හැදි 01
ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 01
මී පැණි තේ හැදි 1/2
ටී ට්‍රී ඔයිල් බින්දු 1-2
අවශ්‍ය ප්‍රමාණයට ජලය (තේ හැදි 2ක් පමණ )

සියල්ල හොදින් මිශ්‍ර කර ,පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10කින් පමණ උණුසුම් ජලයෙන් සෝදා හරින්න

5) සමේ ඇති අවහිර වූ රෝම කූප පිරිසිදු කරන මාස්ක් එකක්
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖

මුල්තානි මිට්ටි තේ හැදි 01ක්
ඇක්ටිව් කාබන් පවුඩර් තේ හැදි 02ක්
කුරුදු කුඩු තේ හැදි 1/4ක්
ජලය තේ හැදි 01ක්
ආමන්ඩ් ඔයිල් තේ හැදි 01ක්

සියල්ල හොදින් මිශ්‍ර කර ,පිරිසිදු කරගත් මුහුණේ ආලේප කරන්න. විනාඩි 10කින් පමණ උණුසුම් ජලයෙන් සෝදා හරින්න

♦️♦️♦️වැදගත් ♦️♦️♦️

💎අගුරු කුඩු කලු පාට නිසා මෙම සත්කාරය කිරීමේදී පරණ ඇදුමක් හෝ ඇදුමට උඩින් පොලිතීන් ආවරණයක් භාවිතා කරන්න .

💎 මාස්ක් එක තැවරීමේදි ඇස් ආශ්‍රිත ප්‍රදේශය මග හැර ආලේප කරන්න .

💎මාස්ක් එක ඉවත් කල පසු ටෝනර් එකක් යොදා, ස්වභාවික ක්‍රීම් වර්ගයක් හෝ වෙනත් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් භාවිතා කරන්න.

මේ සියලු සත්කාරයන් සඳහා අවශ්‍ය තත්වයෙන් උසස් Active Charcoal powder , multani mitti වගේම අප විසින්ම නිෂ්පාදනය කරන ස්වාභාවික රූපලාවන්‍ය අමුද්‍රව්‍ය ඔබේ නිවසටම ගෙන්වා ගන්න massenger හරහා හෝ 0778226000 whatsApp මඟීන් අප හා සම්බන්ධ වන්න..

💓💓LadyGlow Srilanka 💓💓

Welcome june ...❤
01/06/2026

Welcome june ...❤

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻🌼☸️
30/05/2026

ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻🌼☸️

Happy Mother's Day ❤සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා..
10/05/2026

Happy Mother's Day ❤

සියලු මව්වරුන්ට උපහාරයක්ම වේවා..

සුබ සිහින ඉටුවෙන සුන්දර මාසයකට ආසිරි...!❤ LadyGlow Srilanka ❤
01/05/2026

සුබ සිහින ඉටුවෙන සුන්දර මාසයකට ආසිරි...!

❤ LadyGlow Srilanka ❤

Address

11A , Lady Gordens Drive
Kandy

Alerts

Be the first to know and let us send you an email when LadyGlow Srilanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LadyGlow Srilanka:

Shortcuts

Share