20/12/2024
Path to Degree
Advanced Teacher Training Diploma Course - (ATTD)
දේශීය හා විදේශිය ඉහළම අනුමැතියක් සහිත පරිගණක, ඉංග්‍රිසි හාෂා හා දෙමළ හාෂා යන අංශ 3 න්ම ගුරු වෘත්තීන් 3 ටම අදාල පුහුණුව එකම පාඨමාලාවකින් හදාරා Primary හා Advanced Teacher Training යන Diploma 2 ක හා සේවා සහතිකයක්ද සමගින් මුළු සහතික 10 ක් ලබා ගැනීමට මෙම වටිනා පාඨමාලාව සමගින් එක්වන්න.
ගුරු පුහුණුවේ මහ ගෙදරට ඇවිත් අපගේ ගුරු පුහුණු පාසලේ ගුරු වරයෙකු ලෙස ප්‍රායෝගිකව පුහුණු වී පාඨමාලාව හදාරන අතරතුර දීම වැටුපක් ලබා ගනීමින් ගුරු වරයෙක් හෝ කළමණාකරුවකු වන්න. එන්න..
75% වට්ටම ලබා ගැනීමට හා ලියාපදිංචිය සදහා WhatsApp MSG එකක් ලබා දෙන්න
වයඹ අයි. ටී. කැම්පස්