Suchima bridal & beauty salon

Suchima bridal & beauty salon WALK ALONG THE PATHWAYS OF BEAUTY with us...

12/01/2026

හරිම විදිහට ලස්සනට කෙරටීන් එක කරගන්න කැමති ඔයාලට....
0713180267

25/12/2025
05/12/2025

22/10/2025

Dream it.....
Believe it....
Achhieve it.....💗🥰

සැප්‍තැම්බර් 20 දින බදවාගැනීම් සිදු කෙරේ... ⭕සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඉවරද?⭕අසීමිතව උපයන්න පුලුවන් , සතුටින්...
17/09/2025

සැප්‍තැම්බර් 20 දින බදවාගැනීම් සිදු කෙරේ...

⭕සාමාන්‍ය පෙළ විභාගය, උසස් පෙළ විභාගය ඉවරද?

⭕අසීමිතව උපයන්න පුලුවන් , සතුටින් කරන්න පුලුවන් හොද රැකියාවක්ද ඔබ හොයන්නෙ?

⭕කාටවත් බරක් නොවී තමන්ගෙ ජීවිතේ තමන්ටම ගොඩගන්න පුලුවන් රැකියාවක් කරමුද?

⭕එන්න අපි ඔයාලට කියල දෙන්නම් හරිම දැනුමත් එක්ක රූපලාවණ්‍ය ක්ශේත්‍රයෙ ඉස්සරහටම යන්න.. කැමතිනම් උපාධිය දක්වාම ඉගෙන ගන්න....

⭕විදේශ රටකට යන්න කැමතියිද?

⭕රැකියාවක් කරන ගමන් උනත් ඔයාලට සති අන්තයේ ඉගෙන ගන්න පුලුවන්

⭕තිස්සමහාරාමය නගරයේ එකම සහ ප්‍රථම ලියාපදිංචි රූපලාවණ්‍ය පුහුණු ආයතනය

⭕බදවාගැනීම් සීමිත බැවින් අදම ලියාපදිංචි වෙන්න

⭕පාඨමාලාව අවසානයේ ජාතික හා ජාත්‍යන්තරව පිලිගත් වටිනා NVQ LEVEL 4 සහතිකය ඉතා අලංකාරවත් සහතික ප්‍රධානෝත්සවයකින් පිරි නැමේ....

⭕පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.

👨‍🎓වසර 18ක ක්ශේත්‍රයේ පළපුරුද්ද ලත් ,දේශීය විදේශීය පුහුණුවලත් රජයේ වෘත්තිය පුහුණු ආයතනයක සේවයෙහි නියුතු ගුරුවරියක් විසින් පාඨමාලාව මෙහෙයවනු ලැබේ
ඉතින් හරිම දැනුම ලබාගන්න හීන ජය ගන්න ඉක්මණටම අපිත් එක්ක එකතුවෙන්න.....

විමසීම් - 0713180267
゚kk

13/09/2025
 ゚
01/09/2025

01/09/2025
27/08/2025

Grand opening
Suchima bridal & beauty salon
Debarawewa .

✨ Walk a long the pathways
of Beauty with us ✨

Suchima bridal & beauty salon

💕 Let us make your next occasion extra special.
📍 Visit us to book your makeover.

Call /Whatsapp : wa.me/+9713180267
to schedule your appointment!



on in dushani sugandika

Address

1st Floor New , Town Katharagama
Kataragama
91400

Telephone

+94713180267

Website

Alerts

Be the first to know and let us send you an email when Suchima bridal & beauty salon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share