21/03/2021
අසීමිත ලෙස හිසකෙස් ගැලවී යාම, ඉක්මනින්ම හිසකෙස් කැඩෙන සුළු බව, නිතරම හිස කසන සුළු බව, හිස් සොරි, හිසකෙස් වැවෙන්නේ නැති කම, හිසකෙස් අග පැලීම, හිසකෙස් ගොඩක් තුනී වීම ආදී සියල්ල සිදු වන්නේ ඇයි ?
1. හිසට දහඩිය දැමීම.
2. කොණ්ඩය වියළි ස්වභාවයක් ගැනීම.
3. හිස්හොරි.
4. කොණ්ඩයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම.
5. අපිරිසිදු කම.
6. ගොරෝසු තුවා වලින් හිස පිහ දැමීම.
7. මානසික පීඩනය.
8. ශරීරයට අවශ්‍ය තරමට ජලය පානය නොකිරීම.
9. අධික ලෙස නිදි මැරීම.
10. පරම්පරා ගත ජානවල බලපෑම.
සහ තවත් බොහෝ දේ හේතු වේ. සුවකේශා තෛලය භාවිතා කරන අතරතුර මේ අකාරයේ විසදුම් මඟින් කොණ්ඩය අඩු වීමට දුර්වල වීමට බලපාන ඉහත හේතුන් මඟ හරවා ගත හැකිය.
* කොණ්ඩයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩංගු මේ තෛලය දිනපතා හිස ගා පැය කිහිපයක් සිට ස්නානය කරන්න. හැකි නම්, වැඩි වේලාවක් තෛලය හිසේ රඳවා ගැනීමට හැකි නිසා දවසක් හැර දවසක් රාත්‍රියට හිසේ තෛලය ගා උදයට ස්නානය කිරීම වඩාත් සුදුසුය.
* තෛලය හිස ගැල්වීමෙන් පසු හිස් කබලේ විවරයක් ලිහිල් වෙන නිසා හිස සම්බාහනය කිරීමට යාමෙන් වලකින්න. එමෙන්ම පනාවකින් හිස පීරීමෙන් වලකින්න. ඇගිලි තුඩු වලින් පීරා හිසකෙස් අවශ්‍ය පරිදි සකසා ගන්න.
* හිස්කබලේ කුණු රැඳීම ද හිසකෙස් ගැලවී යාමට හේතු වේ. ඒ නිසා හිස නිතරම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කරන්න. නිදා ගන්නා කොට්ටය හිසේ තෙත පිස දමන තුවාය සතියකට දෙවරක්වත් සෝදා පිරිසිදු කර ගන්න.
* හිසට දහඩිය දමන පුද්ගලයෙක් නම් දවසක් හැර දවසක් වත් ස්නානය කල යුතුය. දහඩිය දැමීමෙන් එහි තිබෙන තෙත ස්වභාවයට හිස් කබලේ විවරයක් ලිහිල් වී විෂබීජ ඇතුළුවීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත.
* හිස් කබලේ විවරයක් ලිහිල් වෙන තවත් එක අවස්ථාවක් ලෙස ස්නානයෙන් පසු අවස්ථාව හැඳින්විය හැකිය. එම නිසා ස්නානයෙන් පසුව කොණ්ඩය පීරීමෙන් වළකින්න. එමෙන්ම අනෙක් වේලාවන්හිද අනවශ්‍ය ලෙස හිස කෙස් පීරීම අවම කල යුතුය. ගොරෝසු තුවා වලින් හිසේ තෙත මාත්තු කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට සුමුදු තුවායක් භාවිතා කරන්න.
* දිනකට අවශ්‍ය තරමට ජලය පානය කරන්න. මේ මඟින් රුධිරයේ ලේ ගමනාගමනය වැඩි වී එය හිසකෙස් අලුතින් වර්ධනයට ද බොහෝ සෙයින් උපකාරී වේ.
* කොණ්ඩය වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් අහාරත් සමඟ ගැනීමට උද්යෝගිමත් වෙන්න. ( බිත්තර, පලා වර්ග, ධාන්‍ය වර්ග හා ප්‍රෝටීන් හා යකඩ බහුල අහාර ගැනීමට පෙළඹෙන්න )
මීට අමතරව තවත් වැදගත් තොරතුරු තෛලය සමඟ ඇති විස්තර පත්‍රිකාවේ සඳහන් වේ. මේ සෑම දෙයක් කෙරෙහිම අවධානය යොමු කරමින් සුවකේශා තෛලය හිස ගැල්වීමෙන් ඔබත් වෙනස අත් විඳින්න.
ඇනවුම් කිරීම සඳහා inbox පණිවිඩයක් තබන්න.