15/10/2026
❤️🍪 අපේ පළමු Macaroon නිෂ්පාදන පෙළම අවසන්! 🍪❤️
අපි ආදරයෙන් සහ මහන්සියෙන් සකස් කළ අපේ පළමු Macaroon නිෂ්පාදන පෙළ මේ පාර්සලයත් සමඟම අවසන් වුණා! 🥹❤️
අපේ නිෂ්පාදන විශ්වාසයෙන් ඇණවුම් කළ ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තූතියි! 🙏❤️
මේ අපේ ආරම්භය විතරයි. ඔබේ ආදරය සහ සහයෝගයත් සමඟ අපේ ගමන තවත් ඉදිරියට යන්න අපි සූදානම්! 💪✨
📢 තවමත් Macaroon ඇණවුම් ලබාගන්නවා!
🎉 විශේෂ OFFER එක ඔක්තෝබර් මාසය පුරාම ක්රියාත්මකයි!
📦 ඇණවුම් ලබාදෙන අනුපිළිවෙළ අනුව නිෂ්පාදන සකස් කර බෙදාහැරීම සිදු කරනු ලැබේ.
🍪 ඔබේ Macaroon ඇණවුම අදම වෙන්කරවා ගන්න!
📞 Call / WhatsApp: 077 483 3994
❤️ අපේ පුංචි ආරම්භයට ශක්තියක් වූ ඔබ සැමට නැවතත් ස්තූතියි!
SUCHI ECO FOODS 🌿
Made with Love, Shared with Happiness!