XO cakes

XO cakes Homemade yummy Cakes 😍❤️

මේ ලස්සන cake එකනම් අද ඊයෙ හදපු cake එකක් නෙවෙයි  🙈 වැඩත් එක්ක page එකට දාන්න අතපසු උන ලස්සන cake එකක් 🥺♥️මේකනම් දුර ඉන්...
11/06/2024

මේ ලස්සන cake එකනම් අද ඊයෙ හදපු cake එකක් නෙවෙයි 🙈 වැඩත් එක්ක page එකට දාන්න අතපසු උන ලස්සන cake එකක් 🥺♥️

මේකනම් දුර ඉන්න ආදරවන්තියකගෙන් එයාගෙ ආදරවන්තයව surprise කරන්න හදපු ලස්සන කේක් එකක් 🙈♥️💫 හැමදාමත් වගේ ඒ customer ගොඩක් සතුටු උනා ඒ cake එක දැකලා 🙈♥️ කවදත් බලන්නෙ මට පුළුවන් උපරිමෙන්ම ඔයාලගෙ කේක් එක රසට ලස්සනට හදලා දෙන්නනෙ 🥰🤍😘 customer feedback එකත් අවසානෙට එකතු කරලා ඇති ඔයාලම බලන්නකො එයාගෙ සතුට 🙈🥰💫♥️

ඔන්න ළමයිනෙ ඉතිං ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ partys වලට මගෙන් කේක් ඕඩර් කරගන්න පුළුවන් 😍❤

හැබැයි ඉතිං #කරමැටිය #කටුවන #කිරම #මිද්දෙණිය අවට ඉන්න ඔයාලට තමයි මේ chance එක තියෙන්නේ 🥺❤

ඒ විතරක් නෙවෙයි ,

මගෙන් ලබාගන්න පුළුවන් 🙈❤

ඔයාලට කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😘

ඉක්මනට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න ළමායී 😁🙈❤

Cll or Whatsapp 👉 0779866516 ☎

මගේ page එකත් follow කරන්න 😘❤
XO cakes 😘❤

ගොඩ කාලෙකින් අරන් ආපු ආසාවෙන් කරපු කේක් ඕඩර් එකක් 🥺❤️💝හෑදාමත් බලන්නෙ customer එවන design එකේ විදියටම order එක හදලා දෙන්න...
17/03/2024

ගොඩ කාලෙකින් අරන් ආපු ආසාවෙන් කරපු කේක් ඕඩර් එකක් 🥺❤️💝

හෑදාමත් බලන්නෙ customer එවන design එකේ විදියටම order එක හදලා දෙන්නනෙ , ඔන්න ඉතිං අදත් පුළුවන් උපරිමේටම ඒ විදියට හැදුවා 🙈❤️ බලන්නකො ඒ වගේද කියලා customer එවපු photo එකත් අන්තිමේට දාන්නම් 😍🙈

ඒ විතරක් නෙවෙයි ළමයිනෙ ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ partys වලට මගෙන් කේක් ඕඩර් කරගන්න පුළුවන් 😍❤

හැබැයි ඉතිං #කරමැටිය #කටුවන #කිරම #මිද්දෙණිය අවට ඉන්න ඔයාලට තමයි මේ chance එක තියෙන්නේ 🥺❤

ඒ විතරක් නෙවෙයි ,

මගෙන් ලබාගන්න පුළුවන් 🙈❤

ඔයාලට කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😘

ඉක්මනට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න ළමායී 😁🙈❤

Cll or Whatsapp 👉 0779866516 ☎

මගේ page එකත් follow කරන්න 😘❤
XO cakes 😘❤

Helloo ළමායි ඔන්න ඉතිං ගොඩ කාලෙකින් තමයි කේක් එකක් අරගෙන ආවෙනම් 🥺❤️මේකනම් එයාගෙන් ආපු තුන්වෙනි කේක් ඕඩර් එක 🙈❤️ බලන්නකො ...
27/01/2024

Helloo ළමායි ඔන්න ඉතිං ගොඩ කාලෙකින් තමයි කේක් එකක් අරගෙන ආවෙනම් 🥺❤️

මේකනම් එයාගෙන් ආපු තුන්වෙනි කේක් ඕඩර් එක 🙈❤️ බලන්නකො ඒක ලස්සනයිද කියලා 😍😍

අපි කේක් එකක් හදද්දි වැඩිපුරම බලන්නෙ customer එවන design එකටම පුළුවන් උපරිමෙන් cake එක හදන්නනෙ , ඒක එයාලගෙ සතුට වගේම මගෙත් සතුට. ඉතිං මට පුළුවන් උපරිමෙන්ම ලස්සනට cake එක හදන්න try කරනවා 🙈 අන්තිමේට customer එවපු cake එකේ photo එක සහ මම හදපු cake එකේ photo එකක් තියෙනවා ඔයාලම බලන්නකො 😘❤️

ඒ විතරක් නෙවෙයි ළමයිනෙ ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ partys වලට මගෙන් කේක් ඕඩර් කරගන්න පුළුවන් 😍❤

හැබැයි ඉතිං #කරමැටිය #කටුවන #කිරම #මිද්දෙණිය අවට ඉන්න ඔයාලට තමයි මේ chance එක තියෙන්නේ 🥺❤

ඒ විතරක් නෙවෙයි ,

මගෙන් ලබාගන්න පුළුවන් 🙈❤

ඔයාලට කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😘

ඉක්මනට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න ළමායී 😁🙈❤

Cll or Whatsapp 👉 0779866516 ☎

මගේ page එකත් follow කරන්න 😘❤
XO cakes 😘❤

ලගම එන Valentine එකට 🙈වෙනසකටත් එක්ක ඔයාගෙ ආදර වන්තියට / ආදරවන්තයට දෙමුද රසම රස කේක් එකක් 🙈❤️ඔයාලා කැමති විදියට customize...
10/01/2024

ලගම එන Valentine එකට 🙈
වෙනසකටත් එක්ක ඔයාගෙ ආදර වන්තියට / ආදරවන්තයට දෙමුද රසම රස කේක් එකක් 🙈❤️

ඔයාලා කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😍

ඉක්මන් කරලා order එකක් දාන්න ළමායි 😘❤️✨

ආදරණීය අම්මාගෙන් රැ 12.00ට පුතාට ලැබුන කේක් එක 🥺❤️✨ඉතිං ළමයිනෙ ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ par...
09/01/2024

ආදරණීය අම්මාගෙන් රැ 12.00ට පුතාට ලැබුන කේක් එක 🥺❤️✨

ඉතිං ළමයිනෙ ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ partys වලට මගෙන් කේක් ඕඩර් කරගන්න පුළුවන් 😍❤

හැබැයි ඉතිං #කරමැටිය #කටුවන #කිරම #මිද්දෙණිය අවට ඉන්න ඔයාලට තමයි මේ chance එක තියෙන්නේ 🥺❤

ඒ විතරක් නෙවෙයි ,

මගෙන් ලබාගන්න පුළුවන් 🙈❤

ඔයාලට කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😘

ඉක්මනට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න ළමායී 😁🙈❤

Cll or Whatsapp 👉 0779866516 ☎

මගේ page එකත් follow කරන්න 😘❤
XO cakes 😘❤

උදෙන්ම ආපු ලස්සන feedback එක 🥺❤️මට පුළුවන් උපරිමේටම කේක් එක හදලා දීලා හැමදාම බලන් ඉන්නෙ මේ මැසේජ් එක එනකන් 🥺💯 මෙහෙම feed...
04/01/2024

උදෙන්ම ආපු ලස්සන feedback එක 🥺❤️

මට පුළුවන් උපරිමේටම කේක් එක හදලා දීලා හැමදාම බලන් ඉන්නෙ මේ මැසේජ් එක එනකන් 🥺💯 මෙහෙම feedback එනකොට මට හරිම සතුටුයි 🌷❤️ අනික එකම කෙනාගෙන් ආපු දෙවනි order එක මේක ❤️🥺 තව තවත් මගෙන්ම cake order කරනවා කියන්නෙ ඇත්තටම එයාලා දන්නවා කේක් එකේ තියෙන රස , quality එක කොහොමද කියලා 😘❤ මාව විශ්වාස කරලා දෙන හැම order එකකටම ගොඩාරියක් Thnks 😘❤️✨🌷💯

චූටි පැටියෙක්ට මගේ අතින් හැදුන ලස්සන උපන්දින කේක් එකක් 🙈❤️ඉතිං ළමයිනෙ ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ වි...
03/01/2024

චූටි පැටියෙක්ට මගේ අතින් හැදුන ලස්සන උපන්දින කේක් එකක් 🙈❤️

ඉතිං ළමයිනෙ ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ partys වලට මගෙන් කේක් ඕඩර් කරගන්න පුළුවන් 😍❤

හැබැයි ඉතිං #කරමැටිය #කටුවන #කිරම #මිද්දෙණිය අවට ඉන්න ඔයාලට තමයි මේ chance එක තියෙන්නේ 🥺❤

ඒ විතරක් නෙවෙයි ,

මගෙන් ලබාගන්න පුළුවන් 🙈❤

ඔයාලට කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😘

ඉක්මනට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න ළමායී 😁🙈❤

Cll or Whatsapp 👉 0779866516 ☎

මගේ page එකත් follow කරන්න 😘❤
XO cakes 😘❤

2024 අවුරුද්දෙ හදපු පලවෙනි කේක් එක 😍❤️✨ඉතිං ළමයිනෙ අලුත් අවුරුද්දට කමුද රසම රස Homemade කේක් එකක් 😘❤️ එ විතරක් නෙවෙයි ඔය...
01/01/2024

2024 අවුරුද්දෙ හදපු පලවෙනි කේක් එක 😍❤️✨

ඉතිං ළමයිනෙ අලුත් අවුරුද්දට කමුද රසම රස Homemade කේක් එකක් 😘❤️

එ විතරක් නෙවෙයි ඔයාලටත් දැන් ඔයාලගේ Birthdays , Anniversary වගේ විවිධ partys වලට මගෙන් කේක් ඕඩර් කරගන්න පුළුවන් 😍❤

හැබැයි ඉතිං #කරමැටිය #කටුවන #කිරම #මිද්දෙණිය අවට ඉන්න ඔයාලට තමයි මේ chance එක තියෙන්නේ 🥺❤

ඒ විතරක් නෙවෙයි ,

මගෙන් ලබාගන්න පුළුවන් 🙈❤

ඔයාලට කැමති විදියට customize කරගන්නත් පුළුවන් 😘

ඉක්මනට මැසේජ් එකක් දාලා ඕඩර් කරන්න ළමායී 😁🙈❤

Cll or Whatsapp 👉 0779866516 ☎

මගේ page එකත් follow කරන්න 😘❤
XO cakes 😘❤

ලැබුවාවූ 2024 අවුරුද්ද ඔබ සැමට ලෙඩ රෝගවලින් තොර සියලු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍❤️✨
31/12/2023

ලැබුවාවූ 2024 අවුරුද්ද ඔබ සැමට ලෙඩ රෝගවලින් තොර සියලු බලාපොරොත්තු ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 😍❤️✨

28/12/2023

Cupcakes 😍

Address

Katuwana

Telephone

+94779866516

Website

Alerts

Be the first to know and let us send you an email when XO cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to XO cakes:

Share