Online Jothishya Karyalaya

Online Jothishya Karyalaya ඔබේ හඳහන විමසා පලාපල විස්තර ඔබේ නිවසේ සිටම දැනගන්න අපේ පිටුවට එකතු වෙන්න.

07/08/2022
කාර්යබහුල ඔබට ඔබගේ හදහන හෝ පොරොන්දම නිවසේ සිටම පරීක්ෂා කරවාගෙන විස්තර දැනගැනීමට මෙන්න කදිම අවස්ථාවක්....වැඩි විස්තර සදහා...
14/02/2022

කාර්යබහුල ඔබට ඔබගේ හදහන හෝ පොරොන්දම නිවසේ සිටම පරීක්ෂා කරවාගෙන විස්තර දැනගැනීමට මෙන්න කදිම අවස්ථාවක්....වැඩි විස්තර සදහා 078-9459479 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

15/10/2021

වාස්තු විද්‍යානුකූලව නිවාස පරීක්ෂාව, භූමි පරීක්ෂාව, ඉඩම් සදහා බුදු ගුණ බලයෙන් බහිරව පූජා පැවත්වීම සදහා විමසන්න.077-5206871

25/05/2021

🏠මේ දිනවල නිවසේම රැදී සිටින ඔබට නිවසේ සිටම හදහන පරීක්ෂා කරවාගෙන විස්තර දැනගැනීමට මෙන්න අනගි අවස්ථාවක්....
🏵වැඩි විස්තර සදහා දැන්ම 078-9459479 දුරකතන අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න.
📱whatsapp vedio call එකක් මගින් හදහන පරීක්ෂා කර විස්තර කියනු ලැබේ.
💸💵ගාස්තු අය කරනු ලැබේ.(online banking 🏦 හරහා මුදල් ගෙවීමේ හැකියාව ඇත.)

09/11/2020

👉ලෝකයේ කොහේ සිටියත්
👉ඔබගේ ඕනෑම ජොතිෂ්‍ය කටයුත්තක්
👉නිවසේ සිටම
👉සාධාරණ මිල ගණන් යටතේ
👉විශ්වාසදායක ලෙස
👉පහසුවෙන් ඉටුකර ගැනීමට
👉whatsapp vedio සහ audio call මගින්
👉අප හා සම්බන්ධ වන්න.
💵බැංකු තැන්පතු මෙන්ම online banking හරහා මුදල් ගෙවීමේ පහසුකම් සහිතයි.

☎️whatsapp: 077-6196748

අඳුරේදී දිලිසෙන ඔබේ ලග්නයේ රුව රැගත් කී ටැග් දැන් අපගෙන් මිලදී ගත හැක.👉මිල රුපියල් 300/=👉දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ👉නම...
07/11/2020

අඳුරේදී දිලිසෙන ඔබේ ලග්නයේ රුව රැගත් කී ටැග් දැන් අපගෙන් මිලදී ගත හැක.
👉මිල රුපියල් 300/=
👉දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ
👉නම,ලිපිනය,දුරකතන අංකය සඳහන් කර මෙම අංකයට whatsapp පණිවිඩයක් එවන්න. 077-6196748

31/10/2020

කටක ලග්නය .....

හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි වලින් හෙබි තීක්ෂණ චින්තකයෝ වෙයි. දුටුදේ කිරීමෙහි සමතෙකි. කටක ලග්න හිමියා බොහෝ විට යහපත් බැවින් අනුන්ගේ බස් විශ්වාසකර ඊට නැමේ. එහෙත් මෝඩ නොවේ. උදාර අදහස් ඇත්තෝ වෙති. සමහර විටක බොහෝ ධන ඇත්තෝ වෙයි. නිර්භීත මෙන්ම බියගුලුද වේ. ම්ත්‍රයන් ඇති කරගන්නා ලෙසම ම්ත්‍රයන් නැති කර ගනී. විපතට බොහෝ දුරදීම බයවනෙක් බැවින් නොයෙක් ගුප්ත ශාස්ත්‍රයන් කෙරේ විස්ඝ්වාශය තැබීමටද මැලි නොවේ. ඒ සඳහා කල් ඇතුව සූදානම් වීමද බොහෝ දුරට දැකිය හැක. බොහෝ දුරට කටක ලග්න හිමියන්ගේ පාපග්‍රහ පිහිටීම් ප්‍රතිශතය අන් ලග්න හිමියන්ට වඩා වැඩි බව දැක අත.අනුන්ගේ විපතේදී බොහෝ සේ කම්පා වේ. කුඩා ස්තුන් පොඩි ළමුන් තමාට වඩා පහත් දුර්වල අය කෙරෙහිද දුර්වල සිත්වලින් හෙබි ස්ත්‍රීඉ පක්ෂය කෙරෙහිද හිතවත් වෙ. සියලු දුක් කරදර නින්දා අපහාස ඔස්සේ වුවද ප්‍රකට භාවය පැමිණීමේ වාසනා මහිමය කටක ලග්න හිමියාට අන් ලග්න හිමියන්ට වඩා වැඩිය. තරහ කල් නොපවතින් ඉවසිලි ගතිය අඩු චරිත වේ. මහා ව්‍යාපාර ගැන හිතන අතර කටයුතුද එලෙසම වේ.

ආගමික උත්සව වලට ප්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය. එහෙත් තමා ඒවායින් ආරක්ශාවීම ගන එතරම් නොතකයි. ලෝකයේ මහා ශ්‍රේශ්ඨයෝ මේ ලග්නෙන් ඉපදී සිටියහ. දැනුත් සිටී. උදාහරණ ලෙස අප ගෞතම බුදුරජාණන් වහන්සේද කටක ලග්න හිමියෙකි. කටක ලග්න හිමියා මේශ,මිථුන,මකර මෙන් ලෞකික අදහස් කෙරේ වැඩි නැබුරු තාවයක් නොමැත. ලෝකෝත්තර අදහස් බහුලවේ .

දුර්වලකම් ලෙස අධික අනුකම්පාවත් හදිසි කෝපයත් නොඉවසිලිවන්ත කමත්ය. ආමාශයේ රෝග,අර්ශස් රෝග පහසුවෙන් වැළැදේ.

Address

Kalugalle Road
Kegalla
71000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

0789459479

Alerts

Be the first to know and let us send you an email when Online Jothishya Karyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Online Jothishya Karyalaya:

Share