18/05/2026
එයාගේ hair එක සෑහෙන්න damage වෙලා තිබුණේ. හිතපු විදිහටම haircut එකක් කරගන්න කවුරුත් නැති වුණ තැනයි එයා Salon Ruchi අපිට එකතු වුණේ. 💇♀️❤️
අපි එයා හිතුවටත් වඩා ලස්සනට, එයාගේ හීනයක් වුණ Classic Bob Haircut එක කරලා දුන්නා! ඒ සතුට එයාගේ මූණෙන්ම පේනවා නේද? 😍✨
📍 Visit us at Ranwala, Kegalle.
📞 Book your appointment today!