Ganga Beauty Shop

Ganga Beauty Shop Herb Line Products

Permanently closed.
අපි යන අයට යන්න දුන්නට හිස කෙස් වලට යන්න දෙන්න එපා..🤷 අපේ වැරැද්ද හදා ගමු.👍 නිසි සත්කාර කරමු.💆 හිසකෙස් වල ගැටලු රැසකට 👇ව...
02/10/2021

අපි යන අයට යන්න දුන්නට හිස කෙස් වලට යන්න දෙන්න එපා..🤷 අපේ වැරැද්ද හදා ගමු.👍 නිසි සත්කාර කරමු.💆 හිසකෙස් වල ගැටලු රැසකට 👇විසඳුම

🍃Herbline Hair Care .. 🍃

බතික් ගවුම් ❤️❤️❤️❤️❤️  Order Now
10/09/2021

බතික් ගවුම් ❤️❤️❤️❤️❤️
Order Now

🌿🌿🌿🌿හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌞...
10/09/2021

🌿🌿🌿🌿හානිවූ හිසකෙස් පෝෂණය කරන 100% ප්‍රථිපල ඇති Keratin Reapair Shampoo, Conditioner, Treatment 🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾

🌞හානිවූ හිසකෙස් යනු කෙස් අග පැලීමට එහා ගිය තත්වයකි.හානී වූ හිසකෙස් පිළිබද නිරන්තර අවදානයකින් පසු නොවුනහොත් තත්වය මීට වඩා භයානක විය හැක.

🙍 ඔබ දන්නවාද ? 👇
අපගේ හිසකෙස් ස්ථර කිහිපයකින් සමන්විත වන අතර බාහිරම ස්ථරය කියුටිකල් (cutical)ලෙස හදුන්වනු ලබන මා‍ලුවාගේ කොරපොතු වලට සමාන වන අතර, හානි වූ හිසකෙස් පෝශණය නොකලහොත් මෙම ස්ථරය විවෘත වී කැඩී යා හැක.
එවිට ඔබට පාලනය කල නොහැකි,විසිරුනු, අවුල්වුනු, අග පැලුනු හිසකෙස් හිමිවනු ඇත.

🙋 කාන්තාවකගේ පංච කළ්‍යායාණයෙන් එක් අංගයක් වනුයේ කේෂ කල්‍යාණය වන අතර, වර්තමානය වන විට හිසකෙස් මත ගල්වන විවිධ රාසායනික ආලේපන මෙන්ම හිරු එළිය හා පාරසරික දූෂණය නිසා මෙසේ ඔබගේ කේෂ කල්‍යාණය විනාශ වී යයි.

💃 නමුත් ඔබ නිසි ලෙස ඔබගේ හිසකෙස් රැක බලාගන්නේ නම් ඔබට නීරෝගීමත්,පිරිපුන්,ආකර්ශනීය කේෂ කළ්‍යාණයක් හිමිකර ගත හැක.

💆 Keratin Repair Shampoo 200 ml - 699/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම මයිල්ඩ් ෂැම්පු එක මගින් ඔබගේ හානිවුන හිසකෙස් තව දුරටත් වියලීමකට ලක් නොකොට හොදින් පිරිසිදු කරයි.❤

💆 Keratin Repair Conditioner 200 ml - 799/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 අන්තර්ගත මෙම කන්ඩිෂනර් එක මගින් ඔබගේ හානිවූ හිසකෙස් පෝෂණය කර නීරෝගීමත් කරයි.
ෂැම්පූ කරගත් පසු ඔබගේ හිසකෙස් මත කන්ඩිෂනර් ආලේප කර විනාඩි 3- 10 අතර කාලයක් තබා සෝදා හරින්න.❤

💆 Keratin Repair Treatment 300 Gm - 2950/=
කෙරටීන්,ආගන් ඔයිල් හා pro vitamin B5 ඉහල ප්‍රතිශතයක් අන්තර් ගත මෙම නිශ්පාදනය කෙරටින් ෂැම්පූ දමා සෝදාගත් හිසකෙස් මත ආලේප කර ෂවර්කැප් එකක් මගින් ආවරණය කර විනාඩි 20-30 අතර කාලයක් තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට තුන් වතාවක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

💪 හිස්කබල මත ආලේප නොකරන්නේ නම් leave on treatment එකක් ලෙස භාවිත කල හැක.

😍 රැලි සහිත හිසකෙස් මත leave on treatment එකක් ලෙස භාවිත කරන්නේ නම් ලස්සන ෂයින් එකක් සහිතව curls මතු කරගත හැක.

Cash on delivery available
Order now

24/08/2021
නිවසේ සිට 100% ක් දේශීය ආයතනයක් සමඟ සම්බන්ධ වී වැඩ කරන්න ඔබටත් අවස්ථාවක් 🤗🐰 ලියාපදිංචිය නොමිලේ.🐰 මඟ පෙන්වීම සහ උපදෙස් අව...
18/07/2021

නිවසේ සිට 100% ක් දේශීය ආයතනයක් සමඟ සම්බන්ධ වී වැඩ කරන්න ඔබටත් අවස්ථාවක් 🤗

🐰 ලියාපදිංචිය නොමිලේ.
🐰 මඟ පෙන්වීම සහ උපදෙස් අවශ්‍ය ඕනෑම වෙලාවක නොමිලේ ලබා දේ.
🐰 ඔබගේ හැකියාව සහ උනන්දුව මත කණ්ඩාටමක් ලෙස වැඩ කර 20% සිට 50% ක් දක්වා කොටස් මුදල් ලබා ගත හැකිය.
🐰අඩු මිලට ආයුර්වේද නිෂ්පාදන මිලදී ගත හැක.
🐰 ආයෝජන මුදල් ගෙවීමට නැත.
🐰 Part Time හෝ Full Time වැඩ කළ හැක.

තවත් වාසි රැසක් 😘

උනන්දුව උත්සාහය ඇති ඕනම අයෙකුට හොඳ අමතර ආදායමක් නිවසේ සිට ලබා ගත හැකි බව සහතික වෙමි. 📢

විමසන්න. messenger 📱

වෙනිවැල්, කස්තුරී කහ, දෙහි වැනි ස්වාභාවික පිරිසිදු කාරකයන් අන්තරගත කර සකසා ඇති මෙම Cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කු...
09/07/2021

වෙනිවැල්, කස්තුරී කහ, දෙහි වැනි ස්වාභාවික පිරිසිදු කාරකයන් අන්තරගත කර සකසා ඇති මෙම Cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි. පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි 02 කට පසුව හොඳින් වක්‍රාකාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.
Make-up Remover එකක් ලෙසද භාවිතා කල හැක.

වෙනිවැල්, කස්තුරී කහ, පින්ඩ තෛලය,  විටමින්, පලතුරු වලින් ලබා ගන්නා ආබියුටින් සංඝඨකය වැනි මිල අධික ස්වභාවික විටමින් වර්ග ...
06/07/2021

වෙනිවැල්, කස්තුරී කහ, පින්ඩ තෛලය, විටමින්, පලතුරු වලින් ලබා ගන්නා ආබියුටින් සංඝඨකය වැනි මිල අධික ස්වභාවික විටමින් වර්ග අන්තර්ගත කර ඇත.
දිවා කාලයේදී ඔබේ සමට හානි කරනා අහිතකර හිරු කිරණ වලින් ආරක්ෂා කරයි.
* බ්ලීචීන් අඩංගු නොවන නිසා ප්‍රතිඵල ලබා ගැනීමට අවම වශයෙන් මාස දෙකක් පමණ කාලයක් ගත වේ.
* පින්ඩ තෙල් මඟින් සම මතුපිට ඇති බිබිලි හා බ්ලීචීන් ආසාදන ඉවත් කර නිරෝගී සමක් හිමිකර දෙයි.

Herbline Results 😍😍😍ආයුර්වේද නිෂ්පාදන මඟින් පැහැපත් වෙන්න ඔබටත් පුළුවන්..
20/06/2021

Herbline Results 😍😍😍

ආයුර්වේද නිෂ්පාදන මඟින් පැහැපත් වෙන්න ඔබටත් පුළුවන්..

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.Gluta Gold Natu...
11/06/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 076-6850032 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.ඩිලිවරි ගාස්තු සහිතයි.

👑 එන්න ගෙදර ඉඳන් ලස්සන වෙන ගමන් සල්ලි හොයමු. 💵💜Herb line කියන්නේ ලංකාවේ අපේම නිෂ්පාදනයක්. ස්වභාවික අමුද්‍රව්‍යයන් වලින් ...
06/06/2021

👑 එන්න ගෙදර ඉඳන් ලස්සන වෙන ගමන් සල්ලි හොයමු. 💵

💜Herb line කියන්නේ ලංකාවේ අපේම නිෂ්පාදනයක්. ස්වභාවික අමුද්‍රව්‍යයන් වලින් පමනක් නිෂ්පාදනය කර ඇති නිසා කිසිම බියකින් තොරව මෙම නිෂ්පාදනයන් අපට බාවිතා කල හැකිය .

🔅පිටරටවල් වල නිෂ්පාදනයන් වලින් අපට අවශ්‍ය ප්‍රතිඵල නොලැබෙන්නේ ඒවා අපගේ සමෙහි ස්වභාවයන්ට නොගැලපෙන නිසවෙනි. එමෙන්ම ඒවා ඉතා මිල අධික වන්නේ ඒවා අප රටට ගෙන ඒමේදී ගෙවීමට සිදුවන අධික බදු නිසාවෙනි. එමනිසා මිල අධික වුවත් නිෂ්පාදනවල ගුණාත්මක බව අපට නිර්ණය කල නොහැකිය.

🔵අපගේ නිෂ්පාදනයන්වල මිල ඉතාමත් සාධාරණ නිසා ඕනෑම කෙනෙකුට මිලදී ගත හැකිය. එමෙන්ම අපගේ සමට ගැළැපෙන ලෙස සකසා ඇත. අපගේ නිෂ්පාදනයන වලට ආයුර්වේද සභාවේ අනුමැතිය ඇත.

💠ඔබ අප ආයතනය හා සම්බන්ධ වුවහොත් ඔබට විශේෂිත වට්ටම් යටතේ අපගේ නිෂ්පාදනයන් මිලදී ගැනීමට හැක අතර ඔබට ඉතා හොඳ ආදායමක් ලබා ගත හැකිය.

සම්බන්ධ වීමට සහ වැඩි විස්තර සඳහා විමසන්න.✅

ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි  එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර වි...
04/06/2021

ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

කුරුලෑ කරදරයෙන් මිදෙන්න කැමති අය 076-6850032 Whatsapp විමසන්න. ✅

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.💟💟තාරුණ්‍ය ප...
03/06/2021

100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.💟💟

තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා. 🌿🌿🌿

ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි. මාස තුනක් පමණ භාවිතා කල හැක.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න. මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න. සමට උරාගැනීමට ඉඩ දෙන්න.

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න. මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.

ඔබත් කුරුලෑ වදයෙන් මිදෙන්න. අත්දැකීම් සහිතයි. 076-6850032 Whatsapp

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Ganga Beauty Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ganga Beauty Shop:

Share