Arogya Channeled Consultation Center - Kegalle

Arogya Channeled Consultation Center - Kegalle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Arogya Channeled Consultation Center - Kegalle, Medical and health, No. 173, Bandaranayake Mawatha, Kegalle.

ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හොඳම රැකවරණය… ආදරයෙන්, විශ්වාසයෙන්!🩺 ළමා රෝග විශේෂඥ සේවාව✨ ඔබේ දරුවා වෙනුවෙන් සුරක්ෂිත හා හිතකර සේව...
04/09/2026

ඔබේ දරුවාගේ සෞඛ්‍යයට හොඳම රැකවරණය… ආදරයෙන්, විශ්වාසයෙන්!

🩺 ළමා රෝග විශේෂඥ සේවාව
✨ ඔබේ දරුවා වෙනුවෙන් සුරක්ෂිත හා හිතකර සේවාවක්

🔥 කෑගල්ලේ අඩුම මිල – අපෙන්!

🏥 ආරෝග්‍යා රෝහල
📍 කෑගල්ල බාලිකා විද්‍යාලය ඉදිරිපිට

📞 035 2222602 | 076 8908901

💙 පුංචි හදවත් වෙනුවෙන්… අපේ ආදරණීය රැකවරණය! ❤

🩺 කන, නාසය සහ උගුර සම්බන්ධ ගැටළුවක්ද?කනේ වේදනාව, ඇසීමේ අපහසුතා, නාසයේ ගැටළු, සයිනස්, උගුරේ වේදනාව, කරකැවිල්ල වැනි ගැටළු ...
02/09/2026

🩺 කන, නාසය සහ උගුර සම්බන්ධ ගැටළුවක්ද?

කනේ වේදනාව, ඇසීමේ අපහසුතා, නාසයේ ගැටළු, සයිනස්, උගුරේ වේදනාව, කරකැවිල්ල වැනි ගැටළු සඳහා ENT විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න. 👂👃🗣️

🏥 ආරෝග්‍යා චැනලින් සෙන්ටර් & සර්ජිකල් හොස්පිටල් – කෑගල්ල

📍 බාලිකා විද්‍යාලය ඉදිරිපිට

📞 076 890 8901 | 035 222 2602

ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න! බඩේ දැවිල්ල (Gastritis) නිසා ඔබ තවමත් පීඩා විඳිනවාද? නිතර නිතර ඇතිව...
01/09/2026

ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න!

බඩේ දැවිල්ල (Gastritis) නිසා ඔබ තවමත් පීඩා විඳිනවාද? නිතර නිතර ඇතිවන මේ අපහසුතා නිසා ඔබේ එදිනෙදා ජීවිතය අඩාල කරනොගන්න.

නවීනතම එන්ඩොස්කොපි තාක්ෂණය (Advanced Endoscopic Solutions) මඟින් ඔබේ රෝගී තත්ත්වයන් නිවැරදිව හඳුනාගෙන, ඊට සුදුසුම ප්‍රතිකාර ලබාගන්න

රෝග ලක්ෂණ මඟහැර පසුව පසුතැවිලි නොවන්න. අදම ඔබේ වේලාව වෙන්කරවා ගෙන නිරෝගී ජීවිතයකට මුලපුරන්න!

📞 අදම ඔබේ වේලාව වෙන්කරවා ගැනීමට

ආරෝග්‍යා රෝහල – කෑගල්ලකෑගලු බාළික පාසල ඉදිරිපිට විශ්වාසයෙන් ඔබේ සුවය අපට භාර දෙන්නකෑගල්ලේ අඩුම මිලට විශේෂ වෛද්‍ය සේවාවන්...
30/08/2026

ආරෝග්‍යා රෝහල – කෑගල්ල
කෑගලු බාළික පාසල ඉදිරිපිට

විශ්වාසයෙන් ඔබේ සුවය අපට භාර දෙන්න

කෑගල්ලේ අඩුම මිලට විශේෂ වෛද්‍ය සේවාවන් ලබාගන්න

Endoscopy | Colonoscopy | Gastroscopy
ආහාර මාර්ගය සම්පූර්ණ පරීක්ෂාව සඳහා නවීන කැමරා පරීක්ෂණ

ECHO | ECG | Stress Test
හෘද පරීක්ෂණ එකම දිනකදී සිදුකරයි

අක්ෂි කාච සැත්කම්
ඇමරිකන්, ජපන් සහ ඉන්දියන් කාච
සැත්කමට පෙර හා පසු සත්කාර සේවාවන්

රසායනාගාර සේවාවන්
නවීන උපකරණ සමඟ නිවැරදි ප්‍රතිඵල

අමතන්න
0768908901 / 0352222602

👁️ ජපන් තාක්ෂණයෙන් නිපදවූ  ඇස් කාච දැන් කෑගල්ලේ අඩුම මිලට! පැහැදිලි දෘෂ්ටියක් නැවත ලබාගන්න විශ්වාසදායක තේරීම දැන් ඔබ අසල...
30/08/2026

👁️ ජපන් තාක්ෂණයෙන් නිපදවූ ඇස් කාච දැන් කෑගල්ලේ අඩුම මිලට!

පැහැදිලි දෘෂ්ටියක් නැවත ලබාගන්න විශ්වාසදායක තේරීම දැන් ඔබ අසලම.

✨ ජපන් තාක්ෂණයෙන් නිපදවූ උසස් තත්ත්වයේ ඇස් කාච
✨ Yellow-Tinted Lens තාක්ෂණය
✨ ආරක්ෂිත හා නවීන Cataract (සුද) සැත්කම්
✨ සැත්කමෙන් පසු සම්පූර්ණ After Care සේවාව
✨ පළපුරුදු අක්ෂි විශේෂඥ වෛද්‍ය කණ්ඩායම

💙 දැන් කෑගල්ලේ අඩුම මිලට ලබාගත හැක.

📍 කෑගල්ල ආරෝග්‍යා රෝහල
කෑගල්ල බාලිකා විද්‍යාලය ඉදිරිපිට

📞 076 890 8901
📞 035 222 2602

අදම අමතන්න… ඔබේ දෘෂ්ටිය නැවත පැහැදිලි කරගන්න.

කෑගල්ලේ අඩුම මිලට ළමා රෝග වෛද්‍ය සේවාව සහ VOG ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ගාස්තු📍 කෑගල්ල බාලිකා විද්‍යාලය අසල – ආරෝග්‍යා රෝ...
28/08/2026

කෑගල්ලේ අඩුම මිලට ළමා රෝග වෛද්‍ය සේවාව සහ VOG ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ගාස්තු

📍 කෑගල්ල බාලිකා විද්‍යාලය අසල – ආරෝග්‍යා රෝහල

💙 ගුණාත්මක සේවාව • විශ්වාසදායක සත්කාර • ඉක්මන් සේවාව

📞 අදම ඔබගේ වේලාව වෙන්කරවා ගන්න!
076 890 8901 | 035 222 2602

ආරෝග්‍යා රෝහල – කෑගල්ලකෑගලු බාළික පාසල ඉදිරිපිට විශ්වාසයෙන් ඔබේ සුවය අපට භාර දෙන්නකෑගල්ලේ අඩුම මිලට විශේෂ වෛද්‍ය සේවාවන්...
24/08/2026

ආරෝග්‍යා රෝහල – කෑගල්ල
කෑගලු බාළික පාසල ඉදිරිපිට

විශ්වාසයෙන් ඔබේ සුවය අපට භාර දෙන්න

කෑගල්ලේ අඩුම මිලට විශේෂ වෛද්‍ය සේවාවන් ලබාගන්න

Endoscopy | Colonoscopy | Gastroscopy
ආහාර මාර්ගය සම්පූර්ණ පරීක්ෂාව සඳහා නවීන කැමරා පරීක්ෂණ

ECHO | ECG | Stress Test
හෘද පරීක්ෂණ එකම දිනකදී සිදුකරයි

අක්ෂි කාච සැත්කම්
ඇමරිකන්, ජපන් සහ ඉන්දියන් කාච
සැත්කමට පෙර හා පසු සත්කාර සේවාවන්

රසායනාගාර සේවාවන්
නවීන උපකරණ සමඟ නිවැරදි ප්‍රතිඵල

අමතන්න
0768908901 / 0352222602

එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි ගැස්ට්‍රොකොපි පරීක්ෂණ ආහාර මාර්ගයේ ඉහල කොටසේ හා පහල කොටසේ,මුඛයේ සිට ආමාශය දක්වා කැමරා පරීක්ෂ...
20/08/2026

එන්ඩොස්කොපි සහ කොලොනොස්කොපි ගැස්ට්‍රොකොපි පරීක්ෂණ ආහාර මාර්ගයේ ඉහල කොටසේ හා පහල කොටසේ,

මුඛයේ සිට ආමාශය දක්වා කැමරා පරීක්ෂාව රෝගී තත්ත්ව විනිශ්චය

නවීන යන්ත්‍රානුසාරයෙන් ඔබට සරිලන පහසු මිල ගණන් යටතේ ආරෝග්‍යා සර්ජිකල් සෙන්ටර් වෙතින් දැන් සිදු කර ගත හැක.

☎️ 0768908901

StayHealthy

Address

No. 173, Bandaranayake Mawatha
Kegalle
71000

Opening Hours

Monday 06:00 - 20:00
Tuesday 06:00 - 20:00
Wednesday 06:00 - 20:00
Thursday 06:00 - 20:00
Friday 06:00 - 20:00
Saturday 06:00 - 18:00
Sunday 06:00 - 18:00

Telephone

+94352222602

Alerts

Be the first to know and let us send you an email when Arogya Channeled Consultation Center - Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share