Beauty with Ruu Ceylon

Beauty with  Ruu Ceylon cosmetics and Ayurvedic products.
(2)

🅾️ 👉අතින් අල්ලන අල්ලන  සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද? 😥👉රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද? 😥👉අකලට කොණ්ඩය ගිහින...
11/12/2024

🅾️ 👉අතින් අල්ලන අල්ලන සැරයක් පාසා කොණ්ඩය යන්න ගන්නවාද? 😥
👉රෑට නාන නිසා කොණ්ඩය සුදු වෙන්න පටන් අරන්ද? 😥
👉අකලට කොණ්ඩය ගිහින් තට්ටය වගේ පෙන්න අරන්ද?

මෙන්න එහෙම නම් සාර්ථකතම නිෂ්පාදනයක් ruuceylon නිවසෙන් දැන් ඔබට.
🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

Ruuceylon Hair Growth Capsules. (30)
💢 Neem powder
💢 Papaya leaf powder
💢 Aloe vera extract
මගින් නිෂ්පාදනය කරන ලද capsules මගින්

🛑 Product Price - රු. 1450 + Delivery 350

භාවිතා කරන ආකාරය :
දිනකට Capsule 01 ක් ලබා ගන්න

💢 රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද? 🔥👌Ruuceylon Turmeric capsules.☘️➡️ Turmeric වලින් ඇති ප්‍රතිලාභ ලස්සන නිකලැල්...
09/10/2024

💢 රන්වන් නිකලැල් පැහැපත් සමක් ලබාගන්න ආසද? 🔥👌

Ruuceylon Turmeric capsules.☘️

➡️ Turmeric වලින් ඇති ප්‍රතිලාභ ලස්සන නිකලැල් සමක් පමණක් ම නෙවේ. පහත ප්‍රතිලාභ ත් ඔබට ලබාගත හැක.

අදම එකතු වෙන්න අපත් සමඟ

✅ සම පැහැපත් කරයි
✅ කුරුලෑ ආසාදන සුව කරයි
✅ සම වියලීම වලකයි
✅ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
✅ වයස්ගතවීම පාලනය කරයි
✅ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
✅ හිසකෙස් වර්ධනය කරයි
✅ ඇස් වල පෙනීම වඩවයි
✅ පිලිකා ඇතිවීම වලකයි
✅ දත් දිරායාම වලකයි
✅ ප‍්‍රතිශක්තිය වඩවයි

➡️ 550mg Tablet 30ක් අන්තර් ගත වේ.

➡️ දිනකට එක බැගින් පානය කරන්න.
මාසයක් සඳහා ප්‍රමාණවත්.

➡️ පිටරට පවා යවන දේශීය ආයුර්වේදයේ ඇතුළු තවත් තත්ව සහතික වලින් පිදුම්ලත් දේශීය රූපලාවණ්‍ය නිෂ්පාදනයකි.

➡️ කිසිදු අතුරු අබාධයකට ලක් නෙවේ.

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price -

රු. 1000 + Delivery (30 Capsules)

    ⛔ Skin Health Glowing Drink⛔හැමෝම හොයන Collegen එක 💗💗මාසෙන් ප්‍රතිඵල ඕනිද  🥰  මනාලියක් වෙන්න ඉන්න, අතුරු ආබාධ නැතුව ...
08/10/2024



⛔ Skin Health Glowing Drink⛔

හැමෝම හොයන Collegen එක 💗💗

මාසෙන් ප්‍රතිඵල ඕනිද 🥰
මනාලියක් වෙන්න ඉන්න, අතුරු ආබාධ නැතුව පැහැපත් වෙන්න හීන දකින ඔයාටමයි මේ....

අඩංගු දේ 👇

🍂කහ 🍂ඉගුරු 🍂කුරුඳු
🍂වැනිලා 🍂විටමින් C 🍂සැෆ්රන්

Rs.1900/=
Deliver 350

Total Price 👉 Rs.2250/=
(75g)

භාවිතයට👇

⛔ අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)

⛔ තේ හැන්දෙන් භාගයක් ඔයා බොන කිරි එකට / උණු වතුර/ ඇල් වතුරට - 200ml ප්‍රමාණයකට කලවම් කර ,දිනකට එක් වරක් පානය කරන්න.

▪️ ආයුර්වේද අනුමැතිය සහිතව සහ තවත් තත්ත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.

▪️ සාර්ථක ප්‍රතිඵල සදහා මාස 3/7 කාලයක් පාවිච්චි කරන්න

▪️රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

▪️ දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

▪️ඇස් යට කලු වීම අවම කරයි.

▪️ සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

▪️ කුරුළෑ ඇතිවීම වළකයි.

▪️ අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.

▪️ අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම

02/09/2024
Ruu ceylon Fat Burn Green    tea 😍 සුන්දර නිරෝගිමත් සිරුරකට කැමැති ඔබ සදහාමයි .. 👉සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයක...
27/08/2024

Ruu ceylon Fat Burn Green tea

😍 සුන්දර නිරෝගිමත් සිරුරකට කැමැති ඔබ සදහාමයි ..
👉සිරුරේ ප්‍රතිශක්තිකරණය වඩවන නිෂ්පාදනයකි.
👉100% ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ නිෂ්පාදනයකි..

💁ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...
🌿 Fat Burner Green Tea 1700/=

🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.

🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?

🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.

🟩භාවිත කරන ආකාරය - 👇👇👇

1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🔹 දිනකට 2 වරක් හෝ 3 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.

🔸Fat burner Green Tea - Rs. 1700/=

🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. ( ) 🚛
Green Tea
සාදන ආකාරය 👇👇

Green tea එකෙන් තේ හැන්දෙන් භාගයක ප්‍රමාණය උණු වතුර කෝප්පයට එකතු කර ගන්න

එය විනාඩි 2-3 ක් තැම්බුණු පසු පානය කරන්න
(සීනි භාවිතා කිරීම අත්‍යාවශ්‍යම නොවේ )

භාවිතා කරන ආකාරය 👇👇

ප්‍රධාන ආහාර වේල් 2 හෝ 3 කට විනාඩි 15කට පමණ පෙර භාවිතා කරන්න.

වඩාත් තරබාරු අයෙක්නම් දිනකට 5 වතාවක් පානය කිරීම සුදුසුය.

(උදේ සවස තේ වේල සදහාද එක් කර ගත හැකිය )
ඇනවුම් කිරීමට inbox ඔබගේ විස්තර අපට එවන්න.

    විටමින් C Capsule.සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක. Vitamin C යනු සායනිකව...
16/08/2024



විටමින් C Capsule.

සම පැහැපත් කර දීප්තිමත් කර ගැනීමට ත් නිරෝගී දිදුලන සමක් දැන් ඔබට ලබා ගත හැක.

Vitamin C යනු සායනිකව පර්යේෂණ කරන ලද,

සම ආරක්ෂා කරවන අමුද්‍රව්‍ය වේ.

එමගින් මෘදු සහ වියලීමකින් තොරව අපගේ සම පවත්වාගෙන යෑමට උදවු කරන අමුද්‍රව්‍යයක් වේ.

Vitamin C
Orange feel එක්ව මුසු කොට සමට හිතකර අන්දමට නිපදවා ඇත.

🔶අඳුරු ලප කැලැල් ඉවත් කිරිමට,

🔶සියුම් රේඛා සහ රැලි වැටීම් අවම කිරීමට

🔶 සමස්ත සමේ දීප්තිය වැඩි කිරීමට උපකාරී වේ.

🔶 ඒ වාගේම ඔබේ තරුණ බව රැක ගැනීමට හා සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමටත්

🔶 ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ද ආරක්ෂාව සපයයි,

🔶 ප්‍රතිශක්තිකරණයට මෙන්ම , කොලජන් නිෂ්පාදනය උදවු කරයි.

පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවය ටම භාවිතා කළ හැකි අතර ,

වයස අවුරුදු 13 ට වැඩි පුද්ගලයින් සඳහා වඩාත් සුදුසු වේ.

මිල : 1480/=
ප්‍රමාණය 550mg Capsules 30

රාත්‍රී කෑම වේලක් සමග ගන්න.

දෛනික පානය කරන වතුර ප්‍රමාණය අනිවාර්යයෙන් වැඩි කළ යුතු වේ

අදම මිලදී ගැනිම සඳහා
නම
ලිපිනය
දුරකථන අංක දෙකක් ලබා දෙන්න.

(එක දිගට මාස 03ක් භාවිතයෙන් පසු උපදෙස් පරිදි නැවත පානය කිරිමට යොමු වෙන්න.)

     Vip packඉක්මනින් පැහැපත්  වෙන්න අවශ්‍ය අයට විශේෂයි. GlutathioneAlpha arbutin Kojic acid CollagenVitamin Cකියන අමුද්...
07/08/2024



Vip pack
ඉක්මනින් පැහැපත් වෙන්න අවශ්‍ය අයට විශේෂයි.

Glutathione
Alpha arbutin
Kojic acid
Collagen
Vitamin C

කියන අමුද්‍රව්‍ය වලින් අපි කියනවාට අපි නෙමේ කියන්නේ පැහැපත් වෙනවා කියලා.

ලෝකයේ ම පිළිගත්ත දේවල් මේවා.

ඉතින් ඒ ගැන දැන ගන්න කැමති අයට youtube වලින් දැන් අවශ්‍ය තරම් තොරතුරු ගන්න පුළුවන්, මේවගෙන් කෝමද පැහැපත් වෙන්නේ කියලා.

ලෝකයේ ප්‍රසිද්ධ වෛද්‍ය වරුන් පවා අනුමත කරල අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කර ඇති

Ruuceylon Premium range එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට පුළුවන් දැන්.

➡️ Glutathione day cream 3000/=
➡️ Glutathione night cream 3100/=
➡️ Glutathione Body cream 3200/=
➡️ Face serum vitamin c 1300/=
➡️ Face wash 900/=

🚫 *Full pack - 10000/=*

       යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද ,  නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස්...
15/07/2024



යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
200Ml
960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
නම, ලිපිනය ,දුරකථන අංක දෙකක්, දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whatsap
075 467 6510

09/07/2024

17/06/2024

Address

No. 16/2/1/B. Berawawala, Madapatha
Kesbewa

Alerts

Be the first to know and let us send you an email when Beauty with Ruu Ceylon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share