අපේ රටේ මිනිස්සුත් , රජයත් වැඩිම මුදලක්
නාස්ති කරන්නෙ බෙහෙත් වෙනුවෙන් .....
ලෙඩ උනාම වියදම් කරන්නම
මිනිස්සු සල්ලි ඉතුරු කරනව ......
නමුත් ලෙඩ නොවී පුලුවන් තරම් කල් ඉන්න
අපි උත්සහ කරන්න ඕනෙ ......
සිත දියුණු නොකර ගත් ,
දනයම පමණක් හබා යන සමාජ පසුබිමක.
ඔයාලගෙ කායික මානසික නිරෝගීකම වෙනුවෙන්ම Shanyo Ladies Gym ආරම්භ කළා ......
ව්‍යායාම නැති කම නිසාම කයට සිදුවෙන දේ
ලෙඩ ලෙස හදුන් වද්දි ........
කිසිදු බටහිර උපකරණයක් හෝ
මිනිසා මුලා කරන.... වස/විස, අතුරු ආබාධ සහිත බටහිර බෙහෙත් වලින් තොර ,
වසර දහස් ගානක් තිස්සෙ මිනිස්සු එදිනෙදා කරපු ක්‍රියාකාරකම් තුලින්ම සැකසුණු
Workout එකක් තමයි Shanyo .......
Subject බොහෝ ප්‍රමාණයක් හොදින් ඉගෙන ගෙන ඒවායේ සාරය හා වසර 16 ක
තම අත් දැකීම් උදව් කරගෙන
හැදුව Workout එකක් Shanyo .....
හැම විටම අලුත් නිර්මාණ වලින් යුක්තයි....
පිරිසිදු , ආකර්ෂණීය වගේම කාන්තාවන්ට ආරක්ෂාකාරී පරිසරයක් .... වාහන නැවැත්වීමේ උපරිම පහසුකම් .......
මුලින්ම සටන් කලා ගුරුවරයෙක් ආයෙ යෝග ගුරුවරයෙක් , ඇරොබික් ගුරුවරයෙක් , බොක්සිං වගේ ක්‍රීඩා ගණනාවක්
ඉගෙන ගත් සැබෑ දක්ෂයෙකු තුලින්
Shanyo Ladies Gym
නිර්මාණය විය .......