10/08/2026
Prime Care විශේශඥ වෛද්‍ය සේවය -කොස්ගම - 0717 11 22 44
2026 අගෝස්තු 10 සඳුදා (අද දින) සවස 4.30ට කායික රෝග විශේශඥ වෛද්‍ය P.මනිවන්නන් මහතා මෙම ස්ථානයට පැමිනේ. වෛද්‍යවරයා හමුවීමට අවශ්‍ය රෝගීන් පැමින හෝ දුරකථනය මගින් වෙන් කරවා ගැනීම සිදු කරන්න. චැනල් කිරීමේ ගාස්තුව රු. 3400.00 (account transfer and QR pay facility available) වැඩි විස්තර සඳහා අමතන්න.
ප්‍රයිම් කෙයාර් මෙඩිකල් සෙන්ටර්. කොස්ගම.
Tel 0717 11 22 44, 0774209881