Natural Herbal Products LK

Natural Herbal Products LK We are pioneers of Herbal Cosmetics in Sri Lanka

කුරුලෑ, ලප කැළැල්, Pigmentation ගැටලු නිසා ඔබත් සිත් තැවුලෙන්ද😕 ! මුහුණේ,  ලප කැළැල්, Pigmentation ඉවත් කරන්න වගේම සුසින...
15/09/2023

කුරුලෑ, ලප කැළැල්, Pigmentation ගැටලු නිසා ඔබත් සිත් තැවුලෙන්ද😕 ! මුහුණේ, ලප කැළැල්, Pigmentation ඉවත් කරන්න වගේම සුසිනිදු පැහැපත් සමක් ලබාගැනීමට කැමැති ඔබ වෙනූවෙන්ම 😍 නිපදවු ලංකාවේ අංක 1 අලෙවියක් සහිත Bio Beauty Spotless Remover Serum දැන් 50% විශේෂ වට්ටම් මිලක් යටතේ රු 1990කට අදම වෙන් කරවා ගන්න.😉🫵

📍මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!••••May this aus...
30/08/2023

📍මෝහාන්දකාර දුරුවී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන සුපින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා...!




May this auspicious day fill your heart with serenity and your path with enlightenment!!✨☸️❤
Wishing you all a very blessed Nikini Poya Day!!!🪷☸️

සන්ධි වේදනා, සන්ධි වල දැඩි බව, සන්ධි ඉදිමුම වගේ කිසිදු විසදුමක් නැති රෝගයක් නිසා ඔබට ඔබේ ජිවිතය බරක් වී තිබෙනවා ද ?  🤗🥰එ...
22/08/2023

සන්ධි වේදනා, සන්ධි වල දැඩි බව, සන්ධි ඉදිමුම වගේ කිසිදු විසදුමක් නැති රෝගයක් නිසා ඔබට ඔබේ ජිවිතය බරක් වී තිබෙනවා ද ? 🤗🥰

එහෙනම් ඔබත් අදම Bio Beauty Venofix Cream එකක් අරන් දැන්ම වෙනස අත්විදින්න. හදුන්වාදීමේ සුවිශේෂි වට්ටම් මිලක් යටතේ ඔබත් අදම රු 1990කට මිලදි ගන්න.🤩

එහෙනම් ඔබත් අදම ලංකාවේ ඉතා වේගයෙන් අලෙවි වු ජනප්‍රිය නිෂ්පාදනයක් වන Bio Beauty Anti Aging Face Serum Oil🍇🫒🧉 එක විශේෂ වට්...
19/08/2023

එහෙනම් ඔබත් අදම ලංකාවේ ඉතා වේගයෙන් අලෙවි වු ජනප්‍රිය නිෂ්පාදනයක් වන Bio Beauty Anti Aging Face Serum Oil🍇🫒🧉 එක විශේෂ වට්ටම් මිලක් යටතේ රු 1490කට දැන් ඔබට මිලදි ගත හැක.🤩🥰

එහෙනම් ඔබත් අදම ඔබේ Serum Oil එකත් මෙම සුවිශේෂි දීමනාව යටතේ අදම වෙන්කරවා ගන්න
දැන්ම අමතන්න 0117 924 100

කුරුලෑ, ලප කැළැල්, Pigmentation ගැටලු නිසා ඔබත් සිත් තැවුලෙන්ද😕 ! මුහුණේ,  ලප කැළැල්, Pigmentation ඉවත් කරන්න වගේම සුසින...
17/08/2023

කුරුලෑ, ලප කැළැල්, Pigmentation ගැටලු නිසා ඔබත් සිත් තැවුලෙන්ද😕 ! මුහුණේ, ලප කැළැල්, Pigmentation ඉවත් කරන්න වගේම සුසිනිදු පැහැපත් සමක් ලබාගැනීමට කැමැති ඔබ වෙනූවෙන්ම 😍 නිපදවු ලංකාවේ අංක 1 අලෙවියක් සහිත Bio Beauty Spotless Remover Serum දැන් 50% විශේෂ වට්ටම් මිලක් යටතේ රු 1990කට අදම වෙන් කරවා ගන්න.😉🫵

1. ඔබේ නම
2. ලිපිනය
3. වැඩ කරන දුරකතන අංක 2ක් සමග අපට අදම Inbox පණිවුඩයක් දමන්න

වැඩි විස්තර සදහා අමතන්න 0117 924 100

දැන්ම අමතා ඔබේ අලේපනයත් වෙන් කරවා ගන්න !නැතිනම් Inbox හී ඔබේ නම, ලිපිනය වැඩකරන දුරකතන අංක 2ක් සමග අපට එවන්න.
16/08/2023

දැන්ම අමතා ඔබේ අලේපනයත් වෙන් කරවා ගන්න !
නැතිනම් Inbox හී ඔබේ නම, ලිපිනය වැඩකරන දුරකතන අංක 2ක් සමග අපට එවන්න.

උකුණු වදයෙන්🪲🪳 මිදෙන්න අපි කවුරුත් කැමති ! එහෙත් අපි කුමන ප්‍රතිකර්මය ඒ සදහා කරත් උකුණන්ගෙන් එල්ලවෙන කරදරෙන් ගැලවෙන්න තා...
08/08/2023

උකුණු වදයෙන්🪲🪳 මිදෙන්න අපි කවුරුත් කැමති ! එහෙත් අපි කුමන ප්‍රතිකර්මය ඒ සදහා කරත් උකුණන්ගෙන් එල්ලවෙන කරදරෙන් ගැලවෙන්න තාම බැරි උණා නේද🥺 !

එහෙනම් ඔබත් අදම ලංකාවේ අංක 1කේ අලෙවියක් සහිත Bio Beauty Lice X Oil දැන් 20% හදුන්වාදීමේ විශේෂ වට්ටම් මිලක් යටතේ රු 1990කට මිලදි ගන්න. 😉🫵

හදුන්වාදෙන  Bio Beauty Anti Aging Face Serum Oil🍯🍇🫒 ස්වභාවික Avacado Oil🥑 වලින් සහා ඉතා දුර්ලභ ලෝකයේ මිල අධික Rosehip Oi...
04/08/2023

හදුන්වාදෙන Bio Beauty Anti Aging Face Serum Oil🍯🍇🫒 ස්වභාවික Avacado Oil🥑 වලින් සහා ඉතා දුර්ලභ ලෝකයේ මිල අධික Rosehip Oil🌹 වලින් නිපදවා ඇති අතර සමේ රැළි වැටෙන එක නවත්වා තරුණ පෙනුම රැකගන්න උදව් වෙන Vitamin E🍃, Vitamin B3🍂, Pro-Vitamin B5🍑 සහ Vitamin B🥒 අනුන බැවින්

🔺Wrinkles හෙවත් සම රැළි වැටීම නැති කරයි.🤗
🔺සම වියපත් වීම වළක්වා තරුණ පෙනුමක් ලබා දේ😌
🔺සම එල්ලා වැටීම නැති කරයි.😇
🔺Pigmentation මුල් අවධියෙන්ම නැති කර හිරු රශ්මියෙන්🌞 අපේ සමට ඇතිවන හානිය වලක්වයි😌😇
🔺සම වියළීම වළක්වා සමට හොද තෙතමනයක් ලබා දෙයි🚿🛁
🔺සමට හොද පැහැපත් ගතියක් එක් කරයි😊

එහෙනම් ඔබත් අදම Bio Beauty Anti Aging Face Serum Oil🍯🌹 එකක් අරන් වෙනස වටහා ගන්න.
ඔබේ නම , ලිපිනය සහ වැඩ කරන දුරකතන අංක 2ක් සමග අපට අදම එවන්න.

ඩිලිවරි ගාස්තු :
කොළඹ හා තදාසන්න : රු. 250/-
අනෙකුත් ප්‍රදේශ : රු. 350/-
කාර්යාලයීය දින 2ක් ඇතුලත ඔබගේ ඇනවුම නිවසටම ලැබෙන අතර භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.

🔺ඔබත් අදම Bio Beauty Anti Aging Face Serum Oil එකක් අරන් ඔබේ තරුණ පෙනුම නැවත ලබා ගන්න. හදුන්වාදීමේ  විශේෂ වට්ටම් මිලක් ය...
03/08/2023

🔺ඔබත් අදම Bio Beauty Anti Aging Face Serum Oil එකක් අරන් ඔබේ තරුණ පෙනුම නැවත ලබා ගන්න. හදුන්වාදීමේ විශේෂ වට්ටම් මිලක් යටතේ රු 1490 කට දැන් ඔබට මිලදි ගත හැක. 😍🤗

ඔබේ නම , ලිපිනය සහ වැඩ කරන දුරකතන අංක 2ක් සමග අපට අදම එවන්න.

🤵‍♂️👰🏻‍♀ Wedding එහෙකට Party💃🏼 එහෙකට Function එහෙකට වගේම යන්න කැමැති ඕනෑම තැනකට හැඩට ලස්සනට ආකර්ෂණිය ඇදුම් 👗👚 අදින එක තව...
31/07/2023

🤵‍♂️👰🏻‍♀ Wedding එහෙකට Party💃🏼 එහෙකට Function එහෙකට වගේම යන්න කැමැති ඕනෑම තැනකට හැඩට ලස්සනට ආකර්ෂණිය ඇදුම් 👗👚 අදින එක තවමත් සිහිනයක්ද !🥺
එහෙනම් ඔබත් අදම ලංකාවේ අංක 1 අලෙවියක් සහිත Bio Beauty වෙතින් එන Slim Vita Oil🧆🍯 රු 1990ක වැනි විශේෂ වට්ටම් මිලකට ඔබත් අදම මිලදි ගන්න.😉🫵

🔺Inbox හෝ පහලින් Comment කර ඔබේ විස්තර අපට ලබා දෙන්න.
1. නම
2. ලිපිනය
3. දුරකතන අංකය
4. Land Number

🔺කකුල් යටි පතුල් 🦶🏻 පැලනවට හොදම පිළියම😊 ! හදුන්වාදෙන Bio Beauty Soft Heal Cream දැන් විශේෂ අඩුකළ දීමනාවක් යටතේ රු 1990කට...
24/07/2023

🔺කකුල් යටි පතුල් 🦶🏻 පැලනවට හොදම පිළියම😊 ! හදුන්වාදෙන Bio Beauty Soft Heal Cream දැන් විශේෂ අඩුකළ දීමනාවක් යටතේ රු 1990කට මිලදි ගන්න.😉🫵

🔺The best remedy for the soles of the legs 🦶🏻! Buy the introduced Bio Beauty Soft Heal Cream now under a special discounted offer for Rs 1990.😉🫵

🔺සමහර අය දැක්කහම අපි කියනවා අනේ බලන්නකෝ එයාගේ වයස පෙන්නේවත් නැහැ නේ🤗🤭 ! හරිම තරුණ පාටයි කියලා😊.🔺තවත් සමහර අයව දැක්කහම කි...
21/07/2023

🔺සමහර අය දැක්කහම අපි කියනවා අනේ බලන්නකෝ එයාගේ වයස පෙන්නේවත් නැහැ නේ🤗🤭 ! හරිම තරුණ පාටයි කියලා😊.

🔺තවත් සමහර අයව දැක්කහම කියනවා අනේ එයාගේ වයසට වඩා හරි වයස පාටයිනේ කියලා😕. ඇයි එහෙම වෙන්නේ ?🤔🤫

වයසට යනකම්ම තරුණ විදියට ලස්සනට ඉන්න ! එහෙනම් ඔබත් අදම ලංකාවේ ඉතා වේගයෙන් අලෙවි වු ජනප්‍රිය නිෂ්පාදනයක් වන Bio Beauty Anti Aging Face Serum Oil🍇🫒🧉 එක විශේෂ වට්ටම් මිලක් යටතේ රු 1490කට දැන් ඔබට මිලදි ගත හැක.🤩🥰

Address

196/1 Kohilawatta Road
Kotikawatta
10007

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94117924100

Website

Alerts

Be the first to know and let us send you an email when Natural Herbal Products LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share