Branded Items.lk

Branded Items.lk Branded Items selling by Sri lanka �

Plastic Bottles For Kitchen 100ml 6pcs Rs.990.00500ml 6pcs Rs.1,240.00       Sinhala / English Bottle Lables For Your ch...
26/09/2022

Plastic Bottles For Kitchen

100ml 6pcs Rs.990.00
500ml 6pcs Rs.1,240.00


Sinhala / English Bottle Lables For Your choice ❤❤

LIMITED TIME OFFER!!!! 🔥🔥🔥

ISLAND WIDE DELIVER AVAILABLE!!!!

Order Online Whatsup 0757160514

#

First Aid Box🔴 Empty plastic First Aid Box Rs.1,500.00 only🔴 Full set With box Rs. 2,900.00 only       Including Items  ...
19/09/2022

First Aid Box

🔴 Empty plastic First Aid Box Rs.1,500.00 only

🔴 Full set With box Rs. 2,900.00 only
Including Items
🔹Wintergreen 35g
🔹Cotton wool 20g
🔹Burnal 30g
🔹Bandage Roll
🔹Dent Toothache Drops
🔹Surgical Spirit 60ml
🔹Adhesive Plaster (1.25CM x 4.5M)
🔹Surgical Gauze 1yards
🔹Iordomix 40g
🔹Hydrogen Peroxide 60ml
🔹Asamodagam Spirit 385ml
🔹Betadine 60ml
🔹Numatazine 50g
🔹Gentain Violet 60ml
🔹 Scissors

LIMITED TIME OFFER!!!! 🔥

ISLAND WIDE DELIVER AVAILABLE!!!!

08/12/2020
N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසුඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,දැඩි ඉල්ලුම සහ ම...
23/11/2020

N95 / KN95 මාස්ක් නැවත භාවිතය පිළිබඳව..

N95 මාස්ක්ස් පැය 9ක භාවිතයෙන් පසු
ඉවත දැමීමට නිෂ්පාදනය කර තිබුණත්,
දැඩි ඉල්ලුම සහ මාස්ක් හිඟය නිසා ඒවා නැවත භාවිතයට උපදෙස් WHO, CDC යෝජනා කර ඇත..

N95 / KN 95 මාස්ක්වල ස්තර 4-5 ක් ඇති අතර, මධ්‍ය ස්තරය polypropylene කෙදි වලින් සාදා ඇති අතර එහි විද්‍යුත් අරෝපනයක් ඇත.
එමගින් පෙරනය වීම 10-20 වරකින් වැඩි වනු ඇත.
මෙම ස්තරවල ගුණාංග වෙනස් වීමෙන් එහි ගුණාත්මකභාවය / පෙරන කාර්යක්ෂමතාවය (filtering efficiency) අඩුවනු ඇත.

❌ නැවත භාවිතයේදී සබන් යොදා සේදීම සහ මධ්‍යසාර භාවිතයෙන් සේදීම නිර්දේශ නොකරයි. එහිදී මාස්ක් එකෙහි ගුණාත්මකභාවය; සබන් මගින් 54% දක්වාත්, මධ්‍යසාර මගින් 67% දක්වාත් අඩුවන බැවින් සබන් හෝ මධ්‍යසාර යොදා සේදීම නොකරන්න..

නිර්දේශිත ක්‍රම :

☑️ මාස්ක් මාරුවෙන් මාරුවට දවස් 3-4කට වරක් භාවිතා කිරීම:

🔹මාස්ක්ස් කිහිපයක් ළඟ තබාගෙන, මාරුවෙන් මාරුවට භාවිතා කළ යුතුය..

🔹70–73°F කාමර උෂ්ණත්වයේ,
40% ආර්ද්‍රතාවයේ තැබිය යුතුය.

🔹මෙමගින් මාස්ක් එකේ ගුණාංග කිසිවක් වෙනස් නොවේ.

🔹'New England Journal of Medicine, van Doremalen et al.' සමීක්ෂණ වාර්තාවට අනුව, වෛරසය ප්ලාස්ටික් පෘෂ්ට මත දින 3කට වඩා නොපවතින බවට සාක්ෂි ලබා දේ.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ මාස්ක් එක රත් කිරීම:

🔹උඳුනක (oven) 70°C / 158°F උෂ්ණත්වයට, පැයක් රත්කර නැවත භාවිතා කළ හැක.
පැය 24ක් පමණ රත් කිරීමේදීත් මාස්ක් එකේ ගුණාත්මකභාවය 98.5% ක පමණ පවත්වාගත හැක.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ නටන වතුරේ විනාඩි 5ක් තැබීම:

🔹මෙහිදී ගුණාත්මකභාවය 92.4% ක පමණ පවත්වාගත හැක.
නැටවීමේදී, මාස්ක් එක කැලැත්තවීම නොකළ යුතුයි.

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

☑️ හුමාල වාෂ්පයේ තැම්බීම:

🔹125°C / 257°F උෂ්ණත්වයේ විනාඩි 5ක් තැම්බීම.
මෙහිදී ගුණාත්මකභාවය 91.7-98.5% අතර පවත්වාගත හැක.

සැ.යු⚠️ රත්වීමේදී, මාස්ක් එකේ පිටත ස්තරයට භාවිත කර ඇති අමුද්‍රව්‍ය අනුව,
එහි හැඩය වෙනස් විය හැක.
එමගින් නිසි ලෙස මුහුණට සවි නොවීම නිසාද
පෙරන කාර්යක්ෂමතාවය අඩු විය හැක..
🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹
- copied -

මෙම සටහහ බෙදාහැරීමට කාරුණික වන්න

සියල්ල ඔබට දැන් ඔබේ නිවසටම 🚚🚚🚚සර්ජිකල් මාස්ක 15.00Kids සර්ජිකල් මාස්ක 18.00KN95 160.00KN95 ෆිල්ටර් 200.00KN95 ෆිල්ටර් Bl...
13/11/2020

සියල්ල ඔබට දැන් ඔබේ නිවසටම 🚚🚚🚚

සර්ජිකල් මාස්ක 15.00
Kids සර්ජිකල් මාස්ක 18.00
KN95 160.00
KN95 ෆිල්ටර් 200.00
KN95 ෆිල්ටර් Black 250.00
හෑන්ඩ් සැනිටයිසර් 4L 2,800.00
හෑන්ඩ් සැනිටයිසර් 1L 900.00
හෑන්ඩ් සැනිටයිසර් 100ml 250.00
හෑන්ඩ් සැනිටයිසර් 50ml 200.00
Face Shild 150.00

තොග ගැණුම්කරුවන්ට විශේෂ මිල අඩු කිරීම්...

0716948041 whatsup

Address

Siddamulla
Kottawa
10304

Telephone

+94757160514

Website

Alerts

Be the first to know and let us send you an email when Branded Items.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share