SN Beauty

SN Beauty We selling only original cosmetics product only
* Golden Pearl Products
* L'Oréal Products
* Siliming Herb Tea & More Products

05/07/2020

🔅LaFresh Scrub

🔸️ ම්ල රුපියල් 850ය

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎075-2723125
( Call, Whatsapp)

05/07/2020

ඉන්දියානු සුරුපිනියන්ගේ රහස ☘️Saffron ☘️
ලෝකයේ බොහෝ දෙනෙකු මේ වන විට තම ශරීරය පැහැපත් කරගැනීමේදී විවිද ආලේපන වලින් බැහැරවී සුභාවික අමුද්‍රව්‍ය බාවිතයට නැබුරු වී ඇති බය සියලු දෙනා දන්නා කාරණාවක්.

🔸️Saffron සෘජුවම භාවිත කරන්නේ රූපලාවණ්‍ය කටයුතු වලට.ඉතින් 100% ප්‍රතිඵල තියෙන ප්‍රසිද්ධ රහසක් තමා saffron කියන්නේ.

🔸️Saffron භාවිතා කරන්නෙ ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙන්න නෙවේ රන් වන් පැහැපත් සමක් ලබාගන්න.

🔸️අපි මෙ ප්‍රතිකාරය සිරුරට දෙද්දී අපේ හමේ විවිධ සෛල ප්‍රබෝධමත් වෙන්වා. ඒ මගින් පිම්පල් මාක්ස් ක්‍රමානුකූලව අඩු වෙලා යනවා. ශරීරයේ අදුරු පැහැ ගතිය නැතිකරමින් පැහැපත් රන්වන් දිදුලන සමක් ලැබෙනු ඇත. ඉන්ජෙක්ෂන් ගැහුවා වගේ සුදු වෙලා වැඩක් නැ. මුලු ඇගම එක වගේ ලස්සනට පැහැපත් කරනවනම් ඉන්ජෙක්ෂන් සුද තේරුමක් නැති බව තේරෙනවා ඇති.

🔸️Saffron කියන්නේ ලෝකෙ තියෙන මිල අදිකම කුලු බඩුවක්.ඇෆ්ගනිස්තානයේ පිපෙන මල් වර්ගෙකින් තමා saffron අරගන්නේ..

🔸️මතක ශක්තිය වැඩි කරගැනීමට

🔸️දිදුලන ඒකාකාරි සිරුරක් ලබා දෙයි.

🔸️හිසකෙස් ගැලවී යාම දිනකට යා යුතු ප්‍රමාණයට වඩා ගැලවී යනවනම් එය ක්‍රමයෙන් අවම කරයි.

✅Saffron ලෝකයේ මිල අදිකම කුලු බඩුව වන්නේ ඇයි ඔබට දැන් එය ගැන විශ්වාස ඇති එයට හේතුව මෙය බව.

✅පසුගිය වසරේ හොදම සැෆ්රන් වගා කරුවන් සහ හොදම සැෆ්රන් වෙලදනාමය ලෙස සම්මාන දිනාගත් badiee original සැෆ්රන් අප සතුයි..

✅Original සැෆ්රන් භාවිතා කල කිසිම අයෙකුට ප්‍රතිපල නොලැබී යන්නේ නෑ..
1ග්‍රෑම් මාස 1 1/2 පමන භාවිතා කල හැකිය

✅භාවිතා කරන ආකාරය.

🔸️ඔබ පානය කරන fresh milk එකට හෝ සුදු කිරි වලට මෙයින්
කෙදි තුනක් දමා විනාඩි 6 ක් පමන තබන්න.දවසක් ඇර දවසක් බොන්න උදේට හෝ රාත්‍රියට.

🔸️කහට කිරි තේකට මෙය දැමීමෙන් වලකින්න.

🔸️ඔබ භාවිතා කරන face cream එකටත් කෙදි දෙකක් පමන මිශ්‍ර කරලා භාවිතා කරන්න.

🔸️ ම්ල රුපියල් 1000 යි.

✅වැඩි විස්තර සදහා Send Message බොත්තම ඔබා Inbox එන්න,

වැඩි විස්තර සදහා අපව අමතන්න.
☎075-2723125
(Call,Whatsapp)

Gluta C Plus Lotion 500ml හදුන්වා දීමේ මිල රුපියල්  2200/-සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන්  වල තියෙන මූලද්‍රව්‍ය වන glutathione...
07/10/2018

Gluta C Plus Lotion 500ml
හදුන්වා දීමේ මිල රුපියල් 2200/-

සුදු වෙන්න ගහන ඉන්ජෙක්ෂන් වල තියෙන මූලද්‍රව්‍ය වන glutathione සහ විටමින් C මෙහි අන්තර්ගත වෙලා තියෙන්නෙ

මූන විතරක් සුදු වෙලා මදි කියල හැමෝම කියනව. හැමෝම අපෙන් ඉල්ලුව මුලු ඇගටම ආලේප කරන්න පුළුවන් ඒවගේම හම පැහැපත් වී සුදු වෙන ක්‍රීම් එකක්. ඒත් අපි දෙයක් ඔයගොල්ලන්ට දෙන්න කලින් ඒ නිෂ්පාදනයේ ප්‍රතිඵල ගුණ අගුණ අහිතකර බලපෑම් තියනවද කියල බලනවත් එක්කම මිල ගැනත් හිතන්න ඹ්න.

- මේ නිෂ්පහරිම සුවදයි. එක පාරක් ගත්තොත් දිගටම ගන්නව.
- මේ සුවද දවස පුරාම තියනව
- සමේ තෙතමනය රදා පවතියි
- සම සිසිනිදු කරයි
- ගාපු ගමන් සමට හොදින් උරාගන්නව ක්‍රිම් ගෑව කියල හොයන්න බෑ.
- දවසට දෙපාරක් උදේ හවස ආලේප කරනව නම් සති 4-6 ඇතුලත හෝ ඊට පෙර 100% ඉක්මනට සම සුදුවීමේ ප්‍රතිඵල ගන්න පුලුවනි.
- ප්‍රමාණය 500 ml මාස දෙකකට ප්‍රමානවත්

- එක වරක් භාවිතා කිරීම ප්‍රමාණවත්ය
- නැවැත්වූ පසු නැවත අවපැහැ ගැන්වීම හෝ ලප මතු වීම සිදුනොවේ.

-

දුරකථන - 0752723125

Roushun Scrub (Strawberry) For Rs 500.00Call Us - 077 995 4870**Actual Images**ROUSHUN FACE & BODY SCRUB Rich with natur...
12/01/2017

Roushun Scrub (Strawberry) For Rs 500.00
Call Us - 077 995 4870

**Actual Images**

ROUSHUN FACE & BODY SCRUB Rich with natural mineral elements and Vitamin. Obvious effect to make skin to be more natural ☆ 100% Natural. ☆ Whitening moist. ☆ Helps remove dead surface cells from the skin without any harsh grains, abrasives or acids. ☆ Helps soothe and hydrate skin. ☆ Recommended for all skin types. ☆ Fragrance-free. ☆ Moistening and refreshing yourself. ☆ Have healthy and ruddy skin again after use! ☆ Have outstanding effect to clean pores, anti-inflammatory, exfoliator. ☆ Actively moisture to skin and will be healthy, soft, younger after using this scrub. ☆ Strengthen the ability for absorb and discharge the waste from the skin. Solve all the polluted problems. Price: Rs.500/=.

GOLDEN PEARL BEAUTY CREAM - RS 550.00Call Us - 077 995 4870**Actual Images**For All Skin TypesGolden pearl beauty cream ...
12/01/2017

GOLDEN PEARL BEAUTY CREAM - RS 550.00
Call Us - 077 995 4870

**Actual Images**

For All Skin Types
Golden pearl beauty cream is pioneer in beauty cream market of Pakistan. Its unique formulation is established by golden pearl cosmetics R & D department. Golden pearl beauty cream makes one gorgeous and makes skin complexion white, soft, and glowing in few days. It is equally good in all type of climatic conditions, even in the extremities of the same and beneficial for both men and women due to its unique formulation. That is why golden pearl beauty cream is ranked no.1 beauty cream in Pakistan beauty cream market now

Ingredients
Alpha Arbutin, Kojic Acid Dipalmitate, Avobenzone, Benzophenone-3, Octyl Methoxy Cinnamate, Methyl Paraben, Propyl Paraben, BHT, Allantoin, Vitamin E, Petroleum Jelly, Mineral Oil, Isopropyl Myristate, Zinc Oxide, Tetanium Dioxide, Stearic Acid, Cetyl Alcohol, Sorbitan Stearate, Tween 60, Natural Bees Wax, Hradparaffine Wax, Ozokerite Wax, Vitamin C, Vitamin B3, Fragrance, CI2043

Address

174/2 Horana Road
Kottawa

Telephone

0779954870

Website

Alerts

Be the first to know and let us send you an email when SN Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share