Salon Ranju-La

Salon Ranju-La This page is about My salon and details.Day today details and promotions will be uploaded.

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..සතුට, සැනසුම පිරුණු,නීරෝගී ජීවිත ගෙවන්නට,ඔබ සැමට වාසනාව ලැබේවා...❤️🌹🙏
14/04/2026

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..
සතුට, සැනසුම පිරුණු,නීරෝගී
ජීවිත ගෙවන්නට,ඔබ සැමට වාසනාව ලැබේවා...❤️🌹🙏

Salon Ranju-la වෙතින් ඔබටම වෙන්වූ සුවිශේෂී වට්ටම් ✨අපේ ආයතනය සමඟ මෙතෙක් කල් රැඳී සිටි ඔබට සතුටුදායක ආරංචියක්! Salon Ranj...
13/03/2026

Salon Ranju-la වෙතින් ඔබටම වෙන්වූ සුවිශේෂී වට්ටම් ✨

අපේ ආයතනය සමඟ මෙතෙක් කල් රැඳී සිටි ඔබට සතුටුදායක ආරංචියක්! Salon Ranju-la අපගේ සංවත්සර දිනය නිමිත්තෙන් විශේෂ වට්ටම් රැසක් ඔබ වෙනුවෙන්ම පිරිනමන්නට අප තීරණය කළා. 😍 ✨

ඔබේ රූපලාවන්‍ය සිහින හැබෑ කරගන්න, වෙනදාටත් වඩා අඩුවෙන්, ඉහළම ගුණාත්මක භාවයකින් යුත් සේවාවන් දැන් ලබාගත හැකියි.

💸 25% සිට 50% දක්වා සුවිශේෂී වට්ටම්!

අපේ සේවාවන්:
👰 මනාලියන් හැඩගැන්වීම (Bridal Packages)
💆‍♀️ රූපලාවන්‍ය ප්‍රතිකාර (Treatment Packages)
💄 හිසකෙස්, මේකප් සහ හැඩගැන්වීම් (Hair, Make-up & Dressing)
💅 මනිකිවුර් සහ පෙඩිකිවුර් (Manicure & Pedicure)
✨ නිය හැඩගැන්වීම් සහ නිය කලාවන් (Nail Extensions & Nail Arts)
✂️ කොණ්ඩය කැපීම සහ වර්ණ ගැන්වීම (Cut & Colours)

වැඩි විස්තර දැනගැනීමට සහ ඔබගේ දිනය/වේලාව වෙන්කර ගැනීමට අදම අප අමතන්න:
📞 077 654 1880 / 071 590 3672 / 076 363 1832

ඔබත් අදම එන්න! වෙනස අත්විඳින්න! ✨✨

අපගේ පාරිභෝගික  ඔබ සැමටත්, ලෝක වාසී හැමටත් සුබම සුබ නව වසරක් වේවා ..🙏💐❤️
31/12/2025

අපගේ පාරිභෝගික ඔබ සැමටත්,
ලෝක වාසී හැමටත්
සුබම සුබ නව වසරක් වේවා ..🙏💐❤️

Show off your nails..This season...
17/12/2025

Show off your nails..
This season...

Address

101/1/F, Dharmapala Mawatha, Pannipitya
Kottawa

Telephone

0776541880

Website

Alerts

Be the first to know and let us send you an email when Salon Ranju-La posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share