RooAura Aesthetic Clinic

RooAura Aesthetic Clinic "Where Confidence Meets Timeless Beauty"

25/08/2026

RooAura Aesthetic Clinic එකට එන ඔයාට හැම දවසකම personalised care එකක් ලැබෙනවා. Treatment එකට කලින් වගේම treatment එක කලාට පස්සෙත් after care instructions පැහැදිලිව doctor කියලා දෙනවා.

ඒ වගේම පැය කීපයක් ඇතුළත after care leaflet එකක් ඔයාගෙ phone එකට ලැබෙනවා.

Skin Treatments always need assistance and care. It's you and your body healing your own soul.

Personalised Care එකක් අරගෙන ඔයාගෙ skin එක recover කරගන්න අපිට කතා කරන්න 0701595695

මුහුණේ අවට ඇති අනවශ්‍ය රැලි හා ඉරිතැලීම් මඟහරවාගෙන, තරුණ පෙනුමක් ලබාගන්න. RooAura Aesthetic Clinic වෙතින් ඔබේ Botox සත්ක...
24/08/2026

මුහුණේ අවට ඇති අනවශ්‍ය රැලි හා ඉරිතැලීම් මඟහරවාගෙන, තරුණ පෙනුමක් ලබාගන්න. RooAura Aesthetic Clinic වෙතින් ඔබේ Botox සත්කාරය අදම වෙන් කරවා ගන්න!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න / WhatsApp කරන්න:
070 159 5695

Say goodbye to fine lines and wrinkles! Get a youthful, glowing look with our professional Botox Treatment at RooAura Aesthetic Clinic.

📞 Book your appointment today via Call or WhatsApp:
070 159 5695

24/08/2026

ශරීරයේ stretch marks නිසා ආත්ම විශ්වාසය අඩු වී තිබෙනවාද? RooAura Aesthetic Clinic සමඟ දැන් ඔබටත් ඒ ගැටළුවෙන් මිදෙන්න පුළුවන්!

අදම අපව අමතන්න:

📞 070 159 5695

නොමිලේ වෙලාවක් වෙන් කර ගැනීම සඳහා කතා කරන්න. Call to book a free appointment 070 159 5695
21/08/2026

නොමිලේ වෙලාවක් වෙන් කර ගැනීම සඳහා කතා කරන්න.
Call to book a free appointment 070 159 5695

20/08/2026

වෛරස් උණක් හැදුනද? චිකුන්ගුන්‍යා හැදුනද? එහෙම නැත්තම් මොකක් හරි හේතුවක් නිසා ළඟකදි hyperpigmentation එකක් එන්න පටන් ගත්තද?

New hyoerpigmentations are easier to treat. ඒවා පරණ වෙන්න වෙන්න treat කරන්න අපහසු වෙනවා. ඒ නිසා ඔයාටත් අසාමාන්‍ය pigmentation එකක් ළඟදි ආවානම් ඉක්මණින්ම ප්‍රතිකාර වලට යොමුවෙන්න.

මූණ ඉක්මණින්ම ආපහු යථා තත්වයට ගන්න අපිට කතා කරන්න.
Make an appointment for a free consultation and get your treatment plan created.

0701595695

19/08/2026

ගියපු කොණ්ඩය ආයේ වවන්න පුළුවන්...
Your hair is your confidence 😇

Call or whatsapp for your hair restoration journey 0701595695

17/08/2026

ඉවසීමෙන් හරි strategy එක plan කරලා treatments කරනවානම් ලැබෙන ප්‍රතිඵල ලස්සනයි.

Beauty කියන්නෙම confidence එකට. ඒකට gender discrepancy එකක් නෑ. අපි treatments plan කරන්නේ totally පුද්ගලයාට, ගැටළුවට විතරක්ම නෙවෙයි.

Personal wellbeing එක හදාගන්න උදව් කරන ගමන් in clinic treatments පාවිච්චි කරලා ගොඩක් ගැටළු වලට විසඳුම් ගේන්න පුලුවන්.

ඒ technique එකෙන් ලස්සන වෙන්න නම RooAura අපිට කතා කරන්න. 0701595695

වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත Salmon DNA offer එක extend කරන්න අපි සූදානම්. අගෝස්තු 23 දක්වා 50% offer එක වලංගුයි.Slot එකක් වෙ...
17/08/2026

වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත Salmon DNA offer එක extend කරන්න අපි සූදානම්. අගෝස්තු 23 දක්වා 50% offer එක වලංගුයි.

Slot එකක් වෙන් කරගන්න අදම කතා කරන්න.
0701595695

15/08/2026

Let's remove "Stubborn Pigmentation" safely with Dr. Bhagya at RooAura Aesthetic Clinic.

Dr. Bhagya මුණගැහිලා ඔයාගේ කරදරකාරී පිග්මෙන්ටේෂන් අඩු කරගන්න අදම plan එකක් හදාගන්න.

Your skin is your confidence. Pigmentation නිසා දුකින් හිටිය කාලෙට තිත තියලා නැති උන confidence එක rebuild කරගන්න අපිට කතා කරලා appointment එකක් fix කරගන්න.

070 1 595 695
RooAura Aesthetic Clinic - Where Confidence Meets Timeless Beauty

14/08/2026

HIFU – Non-Surgical Face Lift

වයසත් එක්ක skin එකේ sagging, fine lines & loss of firmness ගැන worry වෙනවද? 💕

HIFU (High-Intensity Focused Ultrasound) කියන්නේ surgery හෝ injections නැතුව, skin එකේ deeper layers target කරමින් collagen production stimulate කරලා skin එක naturally tighten & lift කරන්න උපකාරී වන advanced aesthetic treatment එකක්. ✨

🌸 HIFU වලින් ලැබෙන benefits
• Face & neck skin tightening
• Sagging skin අඩු කිරීමට උපකාරී වේ
• Jawline එක more defined කරගැනීමට උපකාරී වේ
• Fine lines & wrinkles improve කිරීමට උපකාරී වේ
• Collagen production stimulate කරයි
• Natural-looking lifting & rejuvenation

💗 No surgery | No downtime | Natural-looking results

ඔබේ skin condition එක අනුව personalized treatment plan එකක් ලබාගන්න අප සමඟ සම්බන්ධ වන්න.

📍 RooAura Aesthetic Clinic
📞 070 159 5695

✨ Where Confidence Meets Timeless Beauty ✨

Address

Pitakotte Junction
Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when RooAura Aesthetic Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share