21/06/2026
🌟 OJT Training Opportunity for NVQ Level 3 Caregivers 🌟
👩⚕️ NVQ Level 3 Caregiver පාඨමාලාව සම්පූර්ණ කළ ඔබට ස්වර්ණමය අවස්ථාවක්!
🏡 Blessing Hands Elderly Care & Nursing Academy මගින් On-the-Job Training (OJT) සඳහා අයදුම්පත් කැඳවයි.
✅ වෘත්තීයමය ප්‍රායෝගික පුහුණුව
✅ වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රයේ සැබෑ අත්දැකීම්
✅ පළපුරුදු පුහුණුකරුවන්ගේ මගපෙන්වීම
✅ පුහුණුව අවසානයේ Official Training Letter ලබාදේ
✅ පුහුණුව සාර්ථකව අවසන් කරන අයට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා
✅ දේශීය හා විදේශීය රැකියා සඳහා වටිනා අත්දැකීමක්
🎯 ඔබේ Caregiver වෘත්තිය සාර්ථක කරගැනීමට අදම අප හා එක්වන්න!
📞 077 275 2437 / 075 275 2437
📧 [email protected]
Blessing Hands Elderly Care & Nursing Academy
"Today’s Training, Tomorrow’s Success!" 💙