Dhani Naturals - ධානී නැචුරල්ස්

Dhani Naturals - ධානී නැචුරල්ස් Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhani Naturals - ධානී නැචුරල්ස්, Health Food Shop, Pathum Uyana, Kundasale.

Nutmeg JamNutmeg Chutney Available for order
28/06/2026

Nutmeg Jam
Nutmeg Chutney

Available for order

🌕🪷 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🪷🌕බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරන මෙම පින්බර වෙසක් පොහොය දිනයේදී, ඔබටත් ඔබගේ පවු...
30/05/2026

🌕🪷 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🪷🌕

බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණ සිහිපත් කරන මෙම පින්බර වෙසක් පොහොය දිනයේදී, ඔබටත් ඔබගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී, සතුටින් හා සැනසීමෙන් පිරි ජීවිතයක් ලැබේවා!

මෙම වෙසක් මංගල්‍යය ඔබගේ සිතට නව ආලෝකයක්, කරුණාව, මෛත්‍රිය සහ යහපත් සිතුවිලි රැගෙන එන සුබ මොහොතක් වේවා 🙏

තෙරුවන් සරණයි! 🙏🌼


Bulk Order of ✳️ Nutmeg Chutney ✳️ Nutmeg Jam
07/04/2026

Bulk Order of
✳️ Nutmeg Chutney
✳️ Nutmeg Jam

11/01/2026
05/01/2026
අපේ රසම රස සාදික්කා ජෑම් 🥰උණු උණු පාන් පෙත්තක බටර් හරි මාගරීන් ගාලා සාදික්කා ජෑම් ටිකක් හරි ගොඩක් හරි ගාගෙනහොද ප්ලේන්ටිය...
05/01/2026

අපේ රසම රස සාදික්කා ජෑම් 🥰

උණු උණු පාන් පෙත්තක බටර් හරි මාගරීන් ගාලා සාදික්කා ජෑම් ටිකක් හරි ගොඩක් හරි ගාගෙන

හොද ප්ලේන්ටියක් තියනවා නම්

ආයේ මරේ මරු 😇😋


Address

Pathum Uyana
Kundasale
20168

Alerts

Be the first to know and let us send you an email when Dhani Naturals - ධානී නැචුරල්ස් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dhani Naturals - ධානී නැචුරල්ස්:

Shortcuts

Share