Aqualife waters

Aqualife waters ව්‍යාජ අනුකරන වලට නොරැවටෙන්න👍

Alkaline helthy water for your life 💧❤️. සියලූම ජලපෙරන අවශ්‍යයතාවන් එකම වහලක් යටින්

💧 ගෘහස්ථ ජල පෙරන සඳහා අවශ්‍ය මඩ ෆිල්ටර් හා අමතර කොටස් දැන් අපෙන්!🏠 ඔබගේ ජල පෙරනයේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට ...
26/07/2026

💧 ගෘහස්ථ ජල පෙරන සඳහා අවශ්‍ය මඩ ෆිල්ටර් හා අමතර කොටස් දැන් අපෙන්!

🏠 ඔබගේ ජල පෙරනයේ ක්‍රියාකාරීත්වය ඉහළ මට්ටමක තබා ගැනීමට උසස් තත්ත්වයේ මඩ ෆිල්ටර් (Sediment Filters) දැන් ලබාගන්න.

✅ සියලුම ගෘහස්ථ ජල පෙරන සඳහා ගැලපේ
✅ උසස් තත්ත්වයේ නිෂ්පාදන
✅ දිවයින පුරා බෙදාහැරීම
✅ භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ (Cash on Delivery) පහසුකම ඇත

📞 අදම ඇණවුම් කරන්න

077 079 8401

Aqualife – Pure Water, Pure Life 💙

🚰 ලංකාවේ අංක 1 ප්‍රමුඛතම ජල පෙරන සමාගම වන Aqualife ආයතනය සමඟ ඔබගේ වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න!📢 ජල පෙරන ක්ෂේත්‍රයේ රැකිය...
19/07/2026

🚰 ලංකාවේ අංක 1 ප්‍රමුඛතම ජල පෙරන සමාගම වන Aqualife ආයතනය සමඟ ඔබගේ වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න!

📢 ජල පෙරන ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දැන් විවෘතයි!

✅ ජල පෙරන ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයට ප්‍රමුඛත්වය.
✅ රාජ්‍ය සේවයේ නියතු හෝ විශ්‍රාමික ඔබටද අප සමග එකතුවිය හැක
✅ අත්දැකීම් නොමැති අයද අයදුම් කළ හැක. (පුහුණුව ලබාදේ.)
✅ සීමාවක් රහිත ආකර්ෂණීය වැටුපක් + ඉහළ කොමිස් ආදායමක්
✅ දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැක.
✅ වෘත්තීය දියුණුව සඳහා විශිෂ්ට අවස්ථාවක්.

📍 Aqualife – ශ්‍රී ලංකාවේ විශ්වාසනීය හා ප්‍රමුඛතම ජල පෙරන සමාගම සමඟ ඔබත් එක්වන්න!

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න

077 079 8401

“ඔබගේ අනාගතය සාර්ථක කරගන්න Aqualife සමඟ අදම එක්වන්න!” 💙🚰

වතුර ප්‍රශ්නෙට💧වකුගඩු උවදුරට 🫁මෙන්න විසදුම 😍😎RO ALKALINE WATER FILTER🇱🇰🤝ශ්‍රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලංක...
19/07/2026

වතුර ප්‍රශ්නෙට💧වකුගඩු උවදුරට 🫁මෙන්න විසදුම 😍😎RO ALKALINE WATER FILTER
🇱🇰🤝ශ්‍රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලංකාවේ සිටින ඔබට හා පිටරට සිටින ඔබට ඔබේ ආදරනීයන්ට වටිනාකමක් ඇති තිලිනයක් දෙන්න 🤝
විශේෂ මිළ අඩුකිරිමක්
වතුර කොහොමද ?ක්ලෝරින් ද?
කිවුල තියනවාද ?
මඩ ගතියද ?
සාමාන්‍ය විදියට තියනවාද ?
අපිට හොදට පැහැදිලිව පෙනුනාට ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන බැරලොහ ,මඩ දුවිලි ,කිවුල ,බැක්ටීරියා ඇතුළු විෂබීජ තියනවා .අපේ මෙම ජල පෙරණයේ පෙරණ 06 කින් ජලය පෙරිලා තමයි ⁣අපට දෙන්නේ.
ITI සහතිකය ලත් ලංකාවෙි නිෂ්පාදිත එකම ජල පෙරණය දැන් ඔබට .අපේ ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජ ලවණ එකතු ⁣කර අපට ලබාදෙන එක..
ඔබ එකවර මිළදි ගන්නේ නමි රැ 15100/= ක විශේෂ මිළ අඩු කිරිමකින් සවිකරගත හැක.
අපේ මෙි ෆිල්ටර් එක සාඩම්බර ලංකාවෙි නිෂ්පාදනය ක් වන අමතර කොටස් මිළ අඩුය. ⁣ජිවිතකාලයටම සේවාව ලබා දේ.
ඉලෙක්ට්‍රොනික මෙවලමි සඳහා වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා.දිවයින පුරා දිස්ත්‍රික්ක මටිටමින් විහිදුණු සේවා කණ්ඩායම ක් ඔබ වෙනුවෙන්ම...
මෙි ෆිල්ටර් එකේ ලීටර් 18 Stock tank එකකින් සමන්විත අතර එක් ලීටර් යක් අඩු වු පසු ස්වයංක්‍රීයව Refill වෙනවා.
😍
➡️ දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්
➡️ දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිතකාලයටම හා වසරක වගකීමක්
➡️ නොමිලේ ජල පරීක්ෂාවක්
➡️ දිවයිනේ ඔිනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම.
* Credit & Debit කාඩ්පත් වලින් ද දැන් ලෝකේ කොහේ සිටියත් ගෙවිමි කළ හැකි පහසුකම් ද සහිතයි.කතා කරන්න...
ගෙදරටම ගෙනැවිත් අපි Fix කරල දෙනවා දින 03 ඇතුළත දිවයිනේ කොහේ උනත් order කළාම කිසිදු ගාස්තු වක් නැතුව ...
විමසීම්-0770798401/ 0774284773
අපේ රටේ අපේ දේ ❤️🤝🇱🇰
Aqualife waters 💦

වතුර ප්‍රශ්නෙට💧වකුගඩු උවදුරට 🫁මෙන්න විසදුම 😍😎RO ALKALINE WATER FILTER 🇱🇰🤝ශ්‍රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලං...
18/07/2026

වතුර ප්‍රශ්නෙට💧වකුගඩු උවදුරට 🫁මෙන්න විසදුම 😍😎RO ALKALINE WATER FILTER
🇱🇰🤝ශ්‍රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලංකාවේ සිටින ඔබට හා පිටරට සිටින ඔබට ඔබේ ආදරනීයන්ට වටිනාකමක් ඇති තිලිනයක් දෙන්න 🤝
විශේෂ මිළ අඩුකිරිමක්
වතුර කොහොමද ?ක්ලෝරින් ද?
කිවුල තියනවාද ?
මඩ ගතියද ?
සාමාන්‍ය විදියට තියනවාද ?
අපිට හොදට පැහැදිලිව පෙනුනාට ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර දේවල් වන බැරලොහ ,මඩ දුවිලි ,කිවුල ,බැක්ටීරියා ඇතුළු විෂබීජ තියනවා .අපේ මෙම ජල පෙරණයේ පෙරණ 06 කින් ජලය පෙරිලා තමයි ⁣අපට දෙන්නේ.
ITI සහතිකය ලත් ලංකාවෙි නිෂ්පාදිත එකම ජල පෙරණය දැන් ඔබට .අපේ ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජ ලවණ එකතු ⁣කර අපට ලබාදෙන එක..
ඔබ එකවර මිළදි ගන්නේ නමි රැ 20000/= ක විශේෂ මිළ අඩු කිරිමකින් සවිකරගත හැක.
අපේ මෙි ෆිල්ටර් එක සාඩම්බර ලංකාවෙි නිෂ්පාදනය ක් වන අමතර කොටස් මිළ අඩුය. ⁣ජිවිතකාලයටම සේවාව ලබා දේ.
ඉලෙක්ට්‍රොනික මෙවලමි සඳහා වසරක වගකීමක් හා සේවා වගකීමක් තියනවා.දිවයින පුරා දිස්ත්‍රික්ක මටිටමින් විහිදුණු සේවා කණ්ඩායම ක් ඔබ වෙනුවෙන්ම...
මෙි ෆිල්ටර් එකේ ලීටර් 18 Stock tank එකකින් සමන්විත අතර එක් ලීටර් යක් අඩු වු පසු ස්වයංක්‍රීයව Refill වෙනවා.
😍
➡️ දිවයින පුරා විහිදී ඇති සේවා ජාලයක්
➡️ දිවයිනේ අඩුම මිල සහ අලෙවියෙන් පසු සේවාව ජිවිතකාලයටම හා වසරක වගකීමක්
➡️ නොමිලේ ජල පරීක්ෂාවක්
➡️ දිවයිනේ ඔිනෑම ස්ථානයකට ගෙනවිත් කිසිදු අයකිරීමකින් තොරව සවිකරදීම.
* Credit & Debit කාඩ්පත් වලින් ද දැන් ලෝකේ කොහේ සිටියත් ගෙවිමි කළ හැකි පහසුකම් ද සහිතයි.කතා කරන්න...
ගෙදරටම ගෙනැවිත් අපි Fix කරල දෙනවා දින 03 ඇතුළත දිවයිනේ කොහේ උනත් order කළාම කිසිදු ගාස්තු වක් නැතුව ...
විමසීම්-0770798401
අපේ රටේ අපේ දේ ❤️🤝🇱🇰
Aqualife waters 💦

23/06/2026

විමසීම්-0770798401/
අපේ රටේ අපේ දේ ❤️🤝🇱🇰
Aqualife waters 💦

🌸💎💫 කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸🏆️එළඹෙන මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, ඔබ සැමටත් ඔබගේ ප...
14/04/2026

🌸💎💫 කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸

🏆️එළඹෙන මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, ඔබ සැමටත් ඔබගේ පවුලේ සැමටත් සතුට, සාමය සහ සෞභාග්‍යය පිරි සුබ🙏 අනාගතයක් ප්‍රාර්ථනා කරමු!

10/01/2026

Thank u miss for your feedback 🤍

தண்ணீர் பிரச்சனைக்கு தீர்வு இதோ💧சிறுநீரக பிரச்சனை🫁😍😎RO ALKALINE WATER FILTER 🇱🇰🤝இது இலங்கையில் எங்களுடைய பெருமைமிக்க தயா...
26/12/2025

தண்ணீர் பிரச்சனைக்கு தீர்வு இதோ💧சிறுநீரக பிரச்சனை🫁😍😎RO ALKALINE WATER FILTER
🇱🇰🤝இது இலங்கையில் எங்களுடைய பெருமைமிக்க தயாரிப்பு. இலங்கையில் உங்களுக்கும் வெளிநாட்டில் உள்ள உங்கள் அன்புக்குரியவர்களுக்கும் ஒரு மதிப்புமிக்க பரிசை வழங்குங்கள்🤝

தண்ணீர் எப்படி இருக்கிறது? குளோரின் உள்ளதா?

அது உப்புத்தன்மை உள்ளதா?

அது சேறு நிறைந்ததா?

அது சாதாரணமா?

நாம் அதை தெளிவாகப் பார்க்க முடிந்தாலும், தண்ணீரில் கன உலோகங்கள், சேறு, அழுக்கு, பாக்டீரியா மற்றும் பிற கிருமிகள் போன்ற தீங்கு விளைவிக்கும் பொருட்கள் உள்ளன. எங்கள் நீர் வடிகட்டி 06 வடிகட்டிகள் மூலம் தண்ணீரை வடிகட்டி நமக்கு வழங்குகிறது.

ITI சான்றிதழுடன் இலங்கையில் தயாரிக்கப்பட்ட ஒரே நீர் வடிகட்டி இப்போது உங்களுக்குக் கிடைக்கிறது. எங்கள் வடிகட்டி ALKALINE மினரல் ஃபில்டர் மூலம் நம் உடலுக்குத் தேவையான தண்ணீரில் தாதுக்களை சேர்க்கும் ஒரு சிறப்புத்தன்மையைக் கொண்டுள்ளது.

நீங்கள் அதை ஒரே நேரத்தில் வாங்கினால், அதை ரூ. 100 சிறப்பு தள்ளுபடியில் நிறுவலாம். 15100/=.

எங்கள் வடிகட்டி இலங்கையில் பெருமையுடன் தயாரிக்கப்படுகிறது, உதிரி பாகங்கள் மலிவானவை. வாழ்நாள் சேவை வழங்கப்படுகிறது.

மின்னணு சாதனங்களுக்கு ஒரு வருட உத்தரவாதமும் சேவை உத்தரவாதமும் உள்ளது. தீவு முழுவதும் மாவட்ட அளவில் பரவியுள்ள ஒரு சேவை குழு உங்களுக்காக உள்ளது...

இந்த வடிகட்டியில் 18 லிட்டர் ஸ்டாக் டேங்க் உள்ளது மற்றும் ஒரு லிட்டர் குறைக்கப்பட்ட பிறகு தானாகவே நிரப்பப்படும்.
😍
➡️ தீவு முழுவதும் பரவியுள்ள ஒரு சேவை நெட்வொர்க்
➡️ தீவின் மிகக் குறைந்த விலை மற்றும் வாழ்நாள் முழுவதும் விற்பனைக்குப் பிந்தைய சேவை மற்றும் ஒரு வருட உத்தரவாதம்
➡️ இலவச நீர் சோதனை
➡️ தீவின் எந்த இடத்திற்கும் கொண்டு வந்து எந்த கட்டணமும் இல்லாமல் நிறுவவும்.
* இப்போது உலகில் எங்கிருந்தாலும் கிரெடிட் & டெபிட் கார்டுகள் மூலம் பணம் செலுத்தும் வசதியுடன். எங்களுடன் பேசுங்கள்...
தீவில் நீங்கள் எங்கு ஆர்டர் செய்தாலும், எந்த கட்டணமும் இல்லாமல், 03 நாட்களுக்குள் உங்கள் வீட்டிற்கு கொண்டு வந்து சரிசெய்வோம்...

விசாரணைகள்-0772827129.

Address

Kurunegala Colony

Alerts

Be the first to know and let us send you an email when Aqualife waters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share