SANDU

SANDU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SANDU, Kurunegala, Kurunegala.

Feet Up Advanced Cracked Heel Repair & Smooth Foot Cream🌼🌼ඉහළ ක්‍රිියාකාරිත්වය  නිසා දින 7 කින් ඔබේ දෙපතුල මෘදු සහ සිනිඳ...
03/09/2021

Feet Up Advanced Cracked Heel Repair & Smooth Foot Cream🌼

🌼ඉහළ ක්‍රිියාකාරිත්වය නිසා දින 7 කින් ඔබේ දෙපතුල මෘදු සහ සිනිඳු කරයි
🌼දෙපා වල ඇති කැලැල්, පැලීම්, ඉරිතැලීම් අලුත්වැඩියා කිරීම සිදුවේ
🌼වේගයෙන් ක්‍රියාකරන සං‍යෝග අන්තර්ගතයි
🌼 දින 3 කට පසු විශාල සුවයක් සහ ඉහළ ප්‍රථිඵල දැකගත හැකියි
🌼මෘදු, සුමුදු දෙපා සඳහා උසස් තාක්ෂණය යොදා විශේෂයෙන් සැකසූ
🌼මෙමඟින් දෙපා වලට රැකවරණය සහ නිරෝගී බව ලබාදෙයි

🌼 Feet Up Feet Up Comfort Anti-perspirant Foot cream🔴
🌼 ඔබගේ දෙපා විෂබීජ වලින් ආරක්ෂා කරයි
🌼 දෙපා වලට දාඩිය දැමීම නවත්වයි
🌼 දෙපා වලින් ඇතිවන දුගඳ නැති කරයි
🌼 සපත්තු පැළඳීමෙන් වන හානිය වළකයි
🌼 සමේ තෙතමනය රැකදෙයි
🌼 නියමල නරක් වී ඇති අයට සුදුසුයි

🍋Love Nature Nettle & Lemon Shampoo🍋👉For Oily Hair.. 👉කොණ්ඩා මෝස්‌තර සකසා මඳ වෙලාවකින් විකෘති වීම. 👉තමාට කැමති පරිදි සකස...
22/08/2021

🍋Love Nature Nettle & Lemon Shampoo🍋

👉For Oily Hair..
👉කොණ්ඩා මෝස්‌තර සකසා මඳ වෙලාවකින් විකෘති වීම.
👉තමාට කැමති පරිදි සකස් කර ගැනීමේ අපහසුව.
👉උකුණන් බෝ වීමේ ඉඩ කඩ වැඩි වීම.
👉කෙස් කළඹ ඉක්මනින් අපිරිසිඳු වීම.
👉තෙල් සහිත ඉස්සොරි ඇති වීම.

💁 ඔබට ඇත්තේ තෙල් සහිත හිසකෙස් නම් ඔබත් මේ ගැටළු වලින් පීඩාවට පත් වෙනවාද?

▪️තෙල් සහිත හිස කෙස් ඉක්මනින් වැවෙනවා.
▪️ඒත් බාහිර පරිසරයේ තියෙන කුණු සහ දුවිලි තෙල් සහිත කොණ්ඩයේ ඇලෙනවා.
▪️ඒ නිසා තෙල් සහිත කෙස් ඉක්මනින් අපිරිසිඳු වෙලා විවිධ රෝග වලට ගොදුරු වෙනවා.

මෙය භාවිතය මගින්..,
👉ඔබේ හිස කෙස් වලට නැවුම් බවක් ගෙන දෙමින් මනාව පිරිසිදු කරයි.
👉තෙල් සහිත හිසකෙස් සදහා පරිපූර්ණ
සත්කාරයක් ලබා දෙයි.
👉කෙස් කලඹ නැවුම් ව පිරිසිදු ව තබයි.

▪️සිලිකන් අඩංගු නැත.
😍ඔබත් භාවිතා කර වෙනස අත්විඳින්න..

🍋තෙල් සහිත හිසකෙස්වලින් මිදී නිරෝගී කෙස් කලඹක සුන්දරත්වය අත්දකින්න..

❤️Omega 3 Fish Oil❤️ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.❤️ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නව...
05/08/2021

❤️Omega 3 Fish Oil

❤️ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.
❤️ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නවා.
❤️විශේයෙන්ම අපේ වැඩිහිටියන් මෙ omega 3 නැත්නම් මෙ මෝර තෙල් use කරනවා.

❤️Doctors ල පවා නිර්දේශ කරන product එකක් තමයි මෝර තෙල් හෙවත් fish oil කියලා අපි කියන්නේ.

👉සම, මොළය, හෘදය ආරක්ෂා කරයි
👉ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි
👉කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි
👉තරුන බව රැක ගැනීමට උපකාරී වේ
👉පියයුරු පිළිකා මරදනය කරයි
👉හෘදයාබාධ වැළදීමේ අවදානම අවම කරයි
👉සම වියලීම කොරල ඇති වීම වලකයි
👉මානසික සහනය ඇති කරයි
👉දියවැඩියාම ඇති වීම පාලනය කරයි

☝වයස අ.වු.15 ට වැඩි ඕනම කෙනෙක්ට මේ TABLET එක පාවිච්චි කරන්න පුළුවන්.
❤️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...

❤️Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
❤️ඔයලා කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
60 capsules in bottle

❤️Omega 3 Fish Oil❤️ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.❤️ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නව...
05/08/2021

❤️Omega 3 Fish Oil

❤️ගොඩාක් අය දන්නවා මෝර තෙල් නැත්නම් fish oil ගැන.
❤️ගොඩාක් අය අද වෙන්කොට මේ omega 3 capsuale use කරන්නවා.
❤️විශේයෙන්ම අපේ වැඩිහිටියන් මෙ omega 3 නැත්නම් මෙ මෝර තෙල් use කරනවා.

❤️Doctors ල පවා නිර්දේශ කරන product එකක් තමයි මෝර තෙල් හෙවත් fish oil කියලා අපි කියන්නේ.

👉සම, මොළය, හෘදය ආරක්ෂා කරයි
👉ශරීරයේ ඇට මිදුලු ශක්තිමත් කරයි
👉කොලොස්ටරෝල් මට්ටම පාලනය කරයි
👉තරුන බව රැක ගැනීමට උපකාරී වේ
👉පියයුරු පිළිකා මරදනය කරයි
👉හෘදයාබාධ වැළදීමේ අවදානම අවම කරයි
👉සම වියලීම කොරල ඇති වීම වලකයි
👉මානසික සහනය ඇති කරයි
👉දියවැඩියාම ඇති වීම පාලනය කරයි

☝වයස අ.වු.15 ට වැඩි ඕනම කෙනෙක්ට මේ TABLET එක පාවිච්චි කරන්න පුළුවන්.
❤️Oriflame ආයතනය විසින් හදුන්වා දෙන Omega 3 capsule එකේ විශේෂය තමයි Omega 3 fish oil එකේ cover එක හදන්නේ fish oil එකෙන්මයි...

❤️Market එකේ ගොඩාක් තියෙන්නේ plastic cover එක සහිත fish oil..
❤️ඔයලා කඩෙන් ගන්න සමහර OMEGA 3 TABLET එකක් වතුරට දාල බලන්න.. Tablet එක දිය වෙන්නෙ නෑ... ඒත් oriflame වෙතින් හදුන්වා දෙන Fish oil එක එහෙම නෑ.. ඉක්මනින් දිය වෙනව.ඒ නිසාමයි wellness omega 3 fish oil ගොඩක් අය use කරන්නේ...
60 capsules in bottle

😍Optimals Evenout Day & Night Cream😍👇මුහුණේ ලප කැලැල් සහ කලු ලප සදහා විසදුමක් සොයනවාද????සාමාන්‍ය හෝ වියළි සමක් හිමි ද??...
02/08/2021

😍Optimals Evenout Day & Night Cream😍👇

මුහුණේ ලප කැලැල් සහ කලු ලප සදහා විසදුමක් සොයනවාද????

සාමාන්‍ය හෝ වියළි සමක් හිමි ද???.....,

👇For pigmentation & dark spots🤩

😓ඔබගේ මුහුණේ තැනින් තැන pimples කැලැල් තියනවද... මෙන්න ඔබට පැහැපත් සමක් ලබා ගැනිමට අවස්ථාවක්....😍

❤️Optimals evenout night cream❤️
❤️Optimals evenout day cream❤️

🌹කුරැලෑ කැලැල් ඇතුලු මුහුනෙ ඇති සියලුම කැලැල් ඇති අයට ආරක්ෂාකාරිව ඉක්මනින් පැහැපත් වීමට.

🌹Bleach ක්‍රිමි මෙන් භාවිතය නතර කලද නැවත කලුවිමක් සිදු නොවෙි.

🌹ඉමිහිරි සුවදකින් යුක්තයි.

🌹100% සවභාවික අමුදාව්‍ය වලින් සමන්විතයි.

🌹Bleach/ Mercury/Hydroquinone නැත.

👇👇👇👇Cream එක සුදුසු කාටද?💕💕

⭕මුහුන කලු පැහැ ගැන්වි ඇති ඔිනැම අයකුට

⭕Freckles(තද අවුවට කාලයක් පුරා නිරාවරනය විම නිසා මුහුනෙ ඇතිවෙන කලුපාට තිත් ස්වභාවය)

⭕කමිමුල් දෙපස/නලල/නිකට පුදේශයේ ඇති කලුපාට ලොකු පැල්ලමි වලට

⭕සෑම විටම Original නිශ්පාදන පමනක් තෝරා ගන්න.

දිවයින පුරා dilivery පහසුකම් සහිතයි ..
ඇනවුම් භාර ගැනේ...

✅INBOX for more details & Orders...

❤️❤️𝐀𝐒𝐓𝐀𝐗𝐀𝐍𝐓𝐇𝐈𝐍 & 𝐁𝐈𝐋𝐁𝐄𝐑𝐑𝐘 𝐄𝐗𝐓𝐑𝐀𝐂𝐓❤️❤️🤔පැහැපත් වෙන්න කියලා හිතාගෙන ඔයාලා මේ වෙද්දී කැප්සියුල් වර්ග කීයක් නම් පාවිච්චි කර...
31/07/2021

❤️❤️𝐀𝐒𝐓𝐀𝐗𝐀𝐍𝐓𝐇𝐈𝐍 & 𝐁𝐈𝐋𝐁𝐄𝐑𝐑𝐘 𝐄𝐗𝐓𝐑𝐀𝐂𝐓❤️❤️

🤔පැහැපත් වෙන්න කියලා හිතාගෙන ඔයාලා මේ වෙද්දී කැප්සියුල් වර්ග කීයක් නම් පාවිච්චි කරාද..

🤔 ඒ දේවල් වලින් ඔයාලා බලාපොරොත්තු උන ප්‍රතිඵලය ලැබුනද.

🤔ගොඩක් අයට ප්‍රතිඵල ලැබෙන්නත් ඇති..නමුත් ඔයා පාවිච්චි කල කැප්සියුල් වර්ගය ඔබේ ශරීරයට අහිතකර දේවල් වලින් නම් නිශ්පාදනය කරලා තියෙන්නේ..

🤔කාලයක් යද්දී ඔබේ සිරැරට වෙන බලපෑම ගැන හිතාගන්නවත් බැරි වෙයි නේද..

🤔මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න පුළුවන් නම් ගොඩක් හොදයි නේද..

👉 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා..

👉 ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත..

මෙහි අඩංගු ,👇

🎀 ASTAXANTHIN

* සම වයසට යාම වලක්වයි..

* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි..

* තරැණ පෙනුම රැකදෙයි..

🎀 BILBERRY EXTRACT

* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි..

* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි..

* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි..

* රැධිර පීඩනය අවම කරයි..

🎀VITAMIN C

* සම පැහැපත් කරයි..

* සමේ අදුරැ ලප ඉවත් කරයි..

* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි..

🎀 VITAMIN E

* හිරැ එලියෙන් සම ආරක්ෂා කරයි..

* සමෙහි වියපත් පෙනුම නැති කරයි..

* සමේ තෙතමනය ආරක්ෂා කරයි..

* සම පැහැපත් කරයි..

* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..

* තරැණ පෙනුම රැකදෙයි..

❤️ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,

🫐 රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකියි..

🫐මුළු සිරැරම පැහැපත් කරයි..

🫐කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි..

🫐DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි..

🫐සමෙහි රැලි වැටීම් නැති කරයි..

🫐සමේ වයස්ගත පෙනුම නැති කරයි..

🫐තරැණ පෙනුම රැකදෙයි..

👉කැප්සියුල් 30 සමන්විතයි..

👉 මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි..

👉100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක්

🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍         20% off n...
29/07/2021

🌸රෝස පැහැති දෙතොලක් ලබා ගැනීමට කැමති ඔබ සදහා ම😍
🌸ඇස් වටා ඇති අදුරු පැහැය නැති කර ගැනීමට කැමති ඔබ සදහාම😍
20% off new protect Tender care Protecting balm with
🍊 Orange seed oil🍊
Tender care නිෂ්පාදන පෙළට එක් වූ නවතම සාමාජිකයා
Tender care Protecting balm with
🍊Orange seed oil🍊
මුහුණේ, තොල්වල ,ඇස්වටා හා ශරීරයේ ඉතා වියළි සම හයිඩ්‍රේට් කිරීම මෘදු කිරීම
හා ආරක්ෂා කිරීම සදහා පෝෂ්‍යදායි බහුකාර්‍ය බාම් වර්ගයකි😍
ඔබගේ,
🌸සමේ ස්භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ😍
🌸සම ආරක්ෂා කර පෝෂණය කරයි😍

🌸ශරීරයේ ඕනෑම ස්ථානයක් සදහා භාවිතා කල හැක😍

🌸ඔබගේ සන්වේදීතාවය පුනර්ජීවනය කරයි😍

👄 සදහා භාවිතා කිරීමෙන් තොල් වල ඇති අදුරු බව ඉවත් කර මෘදු බවක් ලබා දෙන අතර

ඇස් වටා ඇති සියුම් පෙදෙසහි ආලේප කිරීමෙන් ඇස් වටා ඇති අදුරු බව නැති කර ඇස්වටා දීප්තිමත් කරයි😍
ඔබගේ තොල් හා සම නැවුම්ව තබා ගැනීමට උපකාරී වන බොහෝ ගුණාංග දොඩම් බීජ ජල ඇති බව ඔබ දැන සිටියාද

Natural orange seed oil

වියළි සම හා තොල් මෘදු කිරීමට,හ‍යිඩ්‍ර්ට් කිරීමට හා සිනිදු ලෙස තබා ගැනීමට උපකාරී වේ😍

Bees wax
සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වේ
Vitamin E
සම නිදහස් හා රැඩිකල් හානි වලින් ආරක්ෂා කිරීමට ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි

භාවිතයට උපදෙස්
🌸 මුහුණේ, වැලිමිටෙහි,දෑත් වල , තොල් මත
දණහිසෙහි හෝ දෙපා වල
Tender care balm ආලේප කර මෘදුව සම්බාහනය කරන්න.
ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ටෙන්ඩර් සත්කාරය භාවිතා කළ හැක😍

🟣 ඔබේ උදරය වැඩිද?🤔🟣 සම එල්ලා වැටෙනවාද ?🤔🟣 කෙතරම් ව්‍යායාම කළත් උදරය අඩු නැද්ද ?🟣 සම ඇදීමෙන් ඇති වූ stretch marks තිබේද? ...
23/07/2021

🟣 ඔබේ උදරය වැඩිද?🤔
🟣 සම එල්ලා වැටෙනවාද ?🤔
🟣 කෙතරම් ව්‍යායාම කළත් උදරය අඩු නැද්ද ?
🟣 සම ඇදීමෙන් ඇති වූ stretch marks තිබේද?
🔘ගෙල යට
🔘උදරය
🔘අත් යට
🔘කකුල් සහ ඉකිලි
ප්‍රදේශ ඇතුළු අනවශ්‍ය ලෙස මස්පිඩු වැඩි ඕනෑම ස්ථානයකට භාවිත කළ හැකිය...

💥💥 Optimals Body - Anti Cellulite Gel 💥💥

👉මාස 3ක් වැනි කාලයකින් සම්පූර්ණ ප්‍රතිඵල ලබා ගත හැකිය...දින 14කින් ප්‍රතිඵල ඇති වීම ආරම්භ කරයි...

👉නිසිලෙස සම්බාහනය කිරීම සදහා Roller ball massaging applicator ද සහිතයි.එමගින් මේදය කැටි ගැසීම වළකා සුමුදු සැහැල්ලු බවක් ලබා දේ...

👉සීසර් සැත්කමක තුවාලය සුව වූ පසු ද බාවිත කළ හැකිය...

🧡 නිවසටම ගෙන්වා ගැනීමට Inbox මඟින් විමසන්න...🧡

කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?❤️❤️We care softly❤️❤️👉 මොකක්ද මේ product  එක🤔අපි...
23/07/2021

කෙට්ටු වීමට වෙළඳපොලේ විවිධ නිෂ්පාදන පාවිච්චි කරත් කිසිම තේරුමක් නෑ නේද?

❤️❤️We care softly❤️❤️

👉 මොකක්ද මේ product එක

🤔අපි ඉස්සෙල්ලා බලමුකෝ මේ product එකේ Ingredients මොනවාද කියලා...

💚එතකොට ඔයාට තේරුම් යාවි මං කියන්නේ මොකක්ද කියලා..

❤️Wellness balance shake❤️
මේක තමයි මන් කියන නිශ්පාදනය ...

🌿මේක හදලා තියෙන්නේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් ...🌿

🌺Pea protein (Pisum sativum L.)(30.2%),

🌺Apple powder (Apple, Maize starch)(Malus pumila L.),

🌺Whole egg powder (14.2%),

🌺Sweet whey powder (Milk)(12%),

🌺Rosehip powder (Rosa canina L.),

🌺Whey protein concentrate (Milk)(5%),

🌺Hen egg albumen powder (4%),

🌺Sugar beet fibre,

🌺Natural flavours,

🌺Antioxidant:

🌺L-ascorbic acid (Vitamin C)

🌺 Sweetener:

🌺Sucralose.

🏃මන් ඔයාට ඉස්සෙල්ලාම කියලා දෙන්නම් මේ product එක use කරලා weight එක loss කරගන්නේ කොහොමද කියලා.

😃මේ නිශ්පාදනය 100% සීනී රහිතයි.. කාබෝහයිඩ්‍රේට් අඩංගු වෙන්නෙත් නෑ..

😃මේකේ තියෙන්නේ අධි ප්‍රෝටීන එකතුවක්..

🤔ඔයා මහත් වෙන්නේ වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ගන්න නිසා..

💁එහෙනම් අපි කරන්න ඕනි කාබොහයිඩ්‍රේට් පරිභෝජනය අවම කරලා ශරීරයට දෛනිකව අවශ්‍ය කැලරි ප්‍රමාණය ප්‍රෝටීන් මූලශ්‍ර වලින් සපුරා ගන්න එක..

🌺🌿❤️ඒ කියන්නේ මේක Balance diet එකක්.

💁ඔයා Diet කරනවා කියලා ආහාර වේල මගහරිනවා නම් ඔයාට පෝෂණ ඌනතා ඇති වෙන්න පුලුවන්..ශරීරය ශක්තිය හීන වෙන්නත් පුළුවන් ..

🌻ඉතින් මේ product එකෙන් කෙරෙන්නේ කාබොහයිඩ්‍රේට් වලින් තොර පෝෂණ ගුණයෙන් අනූන Balance diet එකක් ඔයාට ලබා දෙන එක..

ඒ වගේම මේ product එකේ ප්‍රතිඔක්සිකාරක අඩංගු වන නිසා සිරුරේ පරිවෘත්තිය වේගය ( Metaboliam) වැඩි වෙලා වේගයෙන් බර අඩුවීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ..

ඒත් ඉතින් ඔයා මේ product එක use කරනවා කියලා බඩ👩‍🌾👩‍🍳🥞🧀🍟️🍕🥪🍿🌮🍞🥞 පැලෙන්න කෑවොත් නම් ප්‍රතිපලයක් ගන්න බැහැ..

💁💁මොකද 100% ඔයාගේ Weight loss journey එකට ඔයාගේ අවංක කැපවීම නම් අත්‍යවශ්‍යයි ...

🎀ඔයා මේක weight loss වෙන්න නම් use කරන්නේ කෑමට පැය භාගයකට පෙර 18g (තේ හැන්දක ප්‍රමාණය) 150 ml සාමාන්‍ය ඇල් ජලයේ දිය කරලා බොන්න පුළුවන් ..

🎀මේක බිව්වම කෑම අරුචිය එනවා.. බඩ පිරුණ ගතියක් ඔයාට දැනෙනවා..

🎀ඉතින් ඔයාට කෑම කන්න බඩගිනි එන්නේ නැත්නම් පුරුද්දට වගේ කන්න එපා..කන්නෙත් ඉතින් ලොකූ බත් පිගානක්නේ..🤪

💚මොකද නොකෑවා කියලා ගැටලුවක් එන්නෙත් නෑනේ ..ඔයා හොඳ පෝෂණීය අතිරේක අහාරයක් අරන් ඉන්න නිසා..

💁පාවිච්චි කරලා පලමු සති දෙක ඇතුලත අනිවාර්යයෙන් ඔයාගේ බර 2-3 kg අඩු වෙන බව අපිට සහතික වෙන්න පුලුවන් ..

🎀මන් කලින් කිව්වනේ.මේ product එකේ ingredients මොනවද කියලා

💁රාත්‍රි ආහාර වේලෙන් පස්සේ 18g ප්‍රමාණයක් 150ml ඇල් ජලය යොදලා drink එකක් හදලා බොන්න පුළුවන් ...

💁මේ product එක ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙනවා වගේම STRAWBERRY, CHOCOLATE, VANILLA යන රස වර්ග තුනකින් ඔයාට ගන්න පුලුවන් ...

💁වෙළඳපොලේ ඇති විවිධ පෙති වර්ග වගේ නෙමෙයි මේ product එක රසවත් පානයක් ලෙස භාවිතයට ගන්න පුලුවන්.

🥛🥛WELLNESS NATURAL BALANCE SHAKE සායනිකව තහවුරු කරලා තියෙන නිසාඅතුරු ආබාධ කිසිවක් නැති අගනා නිශ්පාදනයක්..

💁කෘතීම වර්ණක, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසිවක් අඩංගු වෙන්නේ නෑ..

💁ප්‍රණීත රසැති ඉහළ ප්‍රෝටීන සහ තන්තු ප්‍රමාණයක් අඩංගු වන Oriflame wellness ready to mix natural balance shake අසමසම නිශ්පාදනය දැන් ඔයාට ඇණවුම් කරන්න පුලුවන් .

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?දැන් ඔබේ අවශ්‍යතාව  අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.සිලි...
21/07/2021

සුලු මුදලකින් ගෙදරදීම hair mask එකක සත්කාරය අත්විඳිමුද?
දැන් ඔබේ අවශ්‍යතාව අනුව වර්ග තුනකින් තෝරා ගැනීමේ හැකියාව ඇත.

සිලිකන් රහිත අතර හිසට හා කෙස් කළඹ⁣ට යෝග්‍ය ph අගයක් සහිතයි. චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇති බැවින් විශ්වාසයෙන් භාවිතා කරන්න.
🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑🥑
Love Nature
Hair Smoothie
🥑Nourishing Avocado🥑
Hair Mask for All Hair Types

ස්වාභාවික අලි⁣ගැට පේර සාරයෙන් පොහොසත් මෙමඟින් ඔබට පෝෂණීය, මෘදු, පිරිපුන් හා දිදුලන කෙස් කළඹක් හිමිකර දේ.
ඕනෑම හිසකෙස් කාණ්ඩයක් සඳහා යෝග්‍ය වේ.
🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌🍌
Love Nature
Hair Smoothie
🍌 Replenishing Banana 🍌
Hair Mask for Dry Hair

ස්වභාවික කෙසෙල් සාරයෙන් පොහොසත් මෙමගින් ඔබගේ වියළි හා දුර්වල හිස කෙස් ⁣වලට තෙතමනය ලබා දී ප්‍රාණවත් කරයි. වියළි බව දුරලා දිදුළන නිරෝගී කෙස් කළඹක් හිමිකර දේ.
🥭🥭🥭🥭🥭🥭🥭🥭
Love Nature
Hair Smoothie
🥭Revitalising Mango🥭
Hair Mask for Coloured Hair

වර්ණ ගන්වා ඇති ඔබගේ කෙස් කළඹේ විචිත්‍රත්වය පුනර්ජීවනය කිරීමට හා පවත්වා ගැනීමට උපකාරී වේ. ⁣

👉භාවිතා කරන ආකාරය 👈
මෙය ආකාර දෙකකින් භාවිතා කල හැක. ඔබට වඩාත් පහසු හා යෝග්‍ය ක්‍රමය තෝරා ගන්න.

🌸1වන ක්‍රමය
ස්නානයේදී හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා විනාඩි 10 කින් සෝදා හරින්න.

🌸2 වන ක්‍රමය
රාත්‍රියේ තෙත හිස කෙස් වල මුල සිට අග දක්වා ගල්වා shower cap එකකින් ආවරණය කර රැයක් තබන්න.

Address

Kurunegala
Kurunegala
60000

Telephone

+94701708671

Website

Alerts

Be the first to know and let us send you an email when SANDU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SANDU:

Share