Aqualife Ro Alkaline waters

Aqualife Ro Alkaline waters Alkaline Ro Water filter & Any water filter parts
COMMERCIAL & INDUSTRIAL RO FILTERS

28/01/2026

වතුර ප්‍රශ්නෙට💧වකුගඩු උවදුරට 🫁මෙන්න විසදුම 😍RO ALKALINE WATER FILTER
🇱🇰🤝ශ්‍රී ලංකාවේ අපේම සාඩම්බර නිශ්පාදනයක් වන මෙය ලංකාවේ සිටින ඔබට හා පිටරට සිටින ඔබට ඔබේ ආදරනීයන්ට වටිනාකමක් ඇති තිලිනයක් දෙන්න 🤝
විශේෂ මිළ අඩුකිරිමක්

ක්ලෝරින් ද?

කිවුල තියනවාද ?

මඩ ගතියද ?

ජලයේ අපිට නොපෙනෙන ශරීරයට අහිතකර වන බැරලොහ ,මඩ දුවිලි ,කිවුල ,බැක්ටීරියා ඇතුළු විෂබීජ තියනවා . මෙම ජල පෙරණයේ පෙරණ 06 කින් ජලය පෙරිලා තමයි ⁣අපට දෙන්නේ.

ITI සහතිකය ලත් ලංකාවෙි නිෂ්පාදිත එකම ජල පෙරණය දැන් ඔබට .අපේ ෆිල්ටර් එකේ විශේෂත්වයක් තියනවා ALKALINE Minaral Filter එකක් හරහා අපේ ශරීරයට අවශ්‍ය වන ජලයේ තිබිය යුතු ඛනිජ ලවණ එකතු ⁣කර අපට ලබාදෙන එක..

ඔබ එකවර මිළදි ගන්නේ නමි රැ 15100/= ක විශේෂ මිළ අඩු කිරිමකින් සවිකරගත හැක.
❇️7+ PH අගය
❇️Alkaline water
❇️දෛනික ධාරිතාව 150L
❇️ගබඩා ධාරිතාවය 18 L
❇️electronic මෙවලම් සඳහා වසරක වගකීම
❇️ජීවිත කාලයටම සේවාව
❇️දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සහ සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ
❇️නිවාස රෝහල් කාර්යාල ආයතන ලැගුම්හල් හා ඕනෑම ස්ථානයකට ගැලපෙන පරිදි සවිකිරීමේ හැකියාව

😎කියුල ක්ලෝරීන් බැරලෝහ මලකඩ හා සියලුම රසායනික ද්‍රව්‍ය ඉවත් කරයි

✅උදරයේ ආම්ලිකතාවය නැතිකරයි
✅තරුණකම රැකදෙයි
✅රුධිර පීඩනය පාලනය සහ හෘද සෞඛ්‍ය වඩවයි
✅විජලනය නැති කරයි
✅විෂහරණය නැතිකරයි
✅ශරීරයේ PH අගය සමබර කරයි
✅අක්මාව ඇතුළු ඉන්ද්‍රයන්ගේ සෞඛ්‍ය සෞඛ්‍ය වඩවයි
✅ආහාර ජීරණය වඩවයි

නම:
ප්රදේශය :
දුරකථන අංකය :
සදහන් කරන්න.

අපේ මෙි ෆිල්ටර් එක සාඩම්බර ලංකාවෙි නිෂ්පාදනය ක් වන අතර අමතර කොටස් මිළ අඩුය. ⁣ජිවිතකාලයටම සේවාව ලබා දේ.

* Credit & Debit කාඩ්පත් වලින් ද දැන් ලෝකේ කොහේ සිටියත් ගෙවිමි කළ හැකි පහසුකම් ද සහිතයි.
විමසීම්-0788475832

Address

Kurunegala
50500

Alerts

Be the first to know and let us send you an email when Aqualife Ro Alkaline waters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share