Rawo cosmetics.lk

Rawo cosmetics.lk Araliya Sadamini

Scru lip Scrubඔබගේ වියළී, ඉරී තැලි ගිය දෙතෙල් සුමුදු කරරෝස පැහැති දෙතෙලක් ලබා දෙයි..SCRU CREAM (For Dark lips)💞💞💞💞💞💞   ප...
05/08/2020

Scru lip Scrub

ඔබගේ වියළී, ඉරී තැලි ගිය දෙතෙල් සුමුදු කර
රෝස පැහැති දෙතෙලක් ලබා දෙයි..

SCRU CREAM (For Dark lips)💞💞💞💞💞💞

පැහැපත් සම වගේම ගේඩක් දෙනා..
සැලකිලිමත් වන දෙයක් තමයි දෙතෙල්
කියන්නේ..ඉතින් මේ දෙතෙල් දූර්වර්නවීම
ගොඩාක් අයටතීයන ප්රශ්නයක් ..මේසදහා
බෙහොහෙතු මේසදහා බලපානව..අතරින්

💞 අධික හිරු එළියට නිරාවරණය වීම

💞 ප්‍රමිතියෙන් බලා තොල් ආලේපන භාවිතය

💞 අධික ලෙස කැපේන් භාවිතය

💞 බිලීචීන් අඩංගු සමට අහිතකර ක්රීම් වර්ග භාවිත ය

💞දෙතොල්වල මැරෙන සම මගින දෙතොල් අවපැහැගැන්වීම
යන අදියයී...

සතියකට වතාවක් මුහුණ ස්ක්රබි කරලා මුහුනේ මැරෙන
සම ඉවත්කරනවා වගෙම
දෙතොල්වලත් කුනූ දුවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්රබි කිරීම අවශ්ෂයී.. එසේ ස්ක්රබි කර දෙතොල් වල අවපැහැගැන්විම අවමකරගැනිම වගේම දේතෙල්වල තෙතමනය නෙමැතිකම නිසා සිදුවන තොල් පැලිම වැනි දේවල් ද ඔයාට අවම කරගන්න පුළුවන්......

INBOX or comments plz
වැඩි විස්තර සදහා අපව අමතන්න
☎ 078. (Call,whatsapp,vibe)

බාල අනුකරණ වලට හසු නොවී ඉදිරියටත් Rawo cosmetics.lk සමග විශ්වාසයෙන් රැඳෙන්නට......💞💞💞💞💞💞💞

තායීලන්තයේ නිෂ්පාදනයකි. 100% ආරක්ෂීතයී... Vitamin E cream ✨ ප්ලස්මා✨  කුරුලැ ✨ කුරැලැ කැළල් ✨ අඳුරු ස්ථාන පැහැපත් කරයි. ...
05/08/2020

තායීලන්තයේ නිෂ්පාදනයකි. 100% ආරක්ෂීතයී...

Vitamin E cream
✨ ප්ලස්මා
✨ කුරුලැ
✨ කුරැලැ කැළල්
✨ අඳුරු ස්ථාන පැහැපත් කරයි.
✨ තෙල් සහිත සහ වියළි සමට ගැළපේ
✨ ඇස්යට කළු නැති කරයි
✨ ගර්භනි කාලයේදි ඇතිවූ ස්ටෙචි මාක් නැති කරයි

වීටමීන් ඊ සමග සූරියකාන්ත තෙල්වල
ස්වාභාවික සංඝටක.
සමට රැකවරණ ය සිනීදූබව,පෝෂණය
කරයි

තෙතමනය සමතුලිත කිරීම සදහා වියළි බව ඉරිතැලීම් දද කුෂ්ට
ආදී වූ කැළල් ඉවත්කිරීම අදූරැ පැල්ලම් අඩුකිරීම
සූර්යයාගේ පාරජම්බුල කිරන ආරක්ෂා කරන අතරම සුමට
මෘදු තෙතමනය ස්වාභාවික දීප්තිය ලබා දෙයි.

Vitamin E හී ප්රතිලාභ
සම මෘදු හා සුසිනිඳු කරයි
වීයලී බව අඩුකර සමෙහි තෙල් ගතිය පාලනය කරයි
සමෙ තෙතමනය පවත්වා ගනී
කුරැලැ සලකුනු ,අදුරැ පැල්ලම්, රැලි වැටීම පාලනය කරයි
සම ආරක්ෂා කරයි
සම සුදු කරයි

💞💞 ඔබේ මුහුන හෝ ශරීරය පුරා ක්රීම් ආලේප කරන්න.
විශේෂයෙන් වියළී ස්ථාන පැහැපත් කරයි ඔබට අවශ්ය ඕනැම වෙලාවක ආලේප කරන්න පුළුවන්..

ඔර්ජීනල් vitamin E cream දැන් අපට ලැබී ඇත
ඔබට අවෂ්ශනමි Rawo cosmetics.lk සමගම එක් වන්න..

නිවසටම ගෙන්වා ගන්න පුළුවන්
නිවසට භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න

Call (whatsapp, vibe)

RAWO COSMETICS .LK

තායිලන්තයෙ නිෂ්පාදනයකි 100% ආරක්ෂිතයි... Vitamin E cream🌟 ෙමලස්මා🌟 කුරැලැ🌟 කුරැලැ කැළල්🌟 අදුරැස්තාන පැහැපත් කරයි🌟 තෙල් ස...
05/08/2020

තායිලන්තයෙ නිෂ්පාදනයකි 100% ආරක්ෂිතයි...

Vitamin E cream

🌟 ෙමලස්මා
🌟 කුරැලැ
🌟 කුරැලැ කැළල්
🌟 අදුරැස්තාන පැහැපත් කරයි
🌟 තෙල් සහිත සහ වියළි සමට ගැළපේ
🌟 ඇස් යට කලුගතිය නැති කරයි
🌟 ගර්භනි කාලයේදි ඇතිවූ ස්ටේච්මාක් නැති කරයි

විටමීන් ඊ සමග සූරියකාන්ත තෙල්වල ස්වාභාවික සංඝටක
සමට රැකවරණ.සුසිනිඳු බව .පෙශනය කරයි..

තෙතමනය සමතුලිත කිරීම සදහා වියළි බව ඉරිතැලීම්.දද කුෂ්ඨ ඇති වූ කැළල් ඉවත්කිරීම ආදුරැපැල්ලමි අඩුකිරීම සූර්යයාගේ පාරජම්බුල කිරන වලින් ආරක්ෂා කරයි සමට මිෘදු තෙතමනය ස්වාභාවික දීප්තිය ලබා දෙයි.......


Vitamin E ප්රතිලාභ
සම මෘදු හා සුසිනිඳු කරයි
වියළි බව අඩුකර සමෙ තෙල් ගතිය පාලනය කරයි..
සමෙහි තෙතමනය සමතුලිත කරයි
සම සුදු කරයි........

💞💞💞 ඔබේ මුහුනේ හෝ ශරීරය පුරා ක්රීම් ආලේප කරන්න. විශේෂයෙන් වියළී ස්ථාන වළ ආලේප කරන්න ඕනැම වෙලාවක ආලේප කල හැක...

ඔරීජීනල් ක්රීමි ලබාගැනීමට Rawo Cosmetics.lk අදම අමතන්න

Call (whatsapp,vibe)💞💞💞💞💞

නිවසට භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න......

ඔන්න යාළුවනේ අලුත් original French whiteස්ටොක්එක ආවා...ඇයි මෙම නිෂ්පාදනය අද වෙනකොට මෙච්චර ප්රසිද්ධ??.... 💞 කුරැලැ ලප කැළ...
31/07/2020

ඔන්න යාළුවනේ අලුත් original French white
ස්ටොක්එක ආවා...

ඇයි මෙම නිෂ්පාදනය අද වෙනකොට මෙච්චර ප්රසිද්ධ??....

💞 කුරැලැ ලප කැළල් සම්පුර්ණයෙන්ම මකා දමයි...

💞 සම පැහැපත් කරයි....

💞 සම වියළීම නැති කර සුසිනිඳු සමක් ලබාදීම..

💞 පැහැපත් දිදුලන සමක් ලබාදීම...

සති 2/4 අතර කාලයකදී ප්රතිඵල ලබාගන්න පුළුවන්

Original French white cream හඳුනාගන්නා ආකාරය:=

💞 original French white cream එකේ box එක ඇතුළත තනි සුදු පැහැයෙන් ඇති අතර cream එක ආලේප කල පසු හොදින් සමට උරාගනී

💞 box එක මතු පිට රත්තරන් පැහැති ස්ටිකරයක් මගින් original ස්වභාවය තහවුරු කර ඇත....

💞 මාස 2 පමණ භාවිත කළ හැකිය...

වැඩි විස්තර සදහා vibe whatsapp

බාල අනුකරණ වලට හසු නොවී ඉදිරියටත් Rawo cosmetics.lk online shopping සමග විශ්වාසයෙන් රැඳෙන්නට..

ගෙදරට ආපසු මුදල් ගෙවා ලබා ගන්න පුළුවන්..

17/07/2020

Address

Maharagama

Telephone

0789573808

Website

Alerts

Be the first to know and let us send you an email when Rawo cosmetics.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share