HandyBuy.lk

HandyBuy.lk Online Store At HandyBuy.lk, we make shopping easy and convenient. Shop smarter, safer, and faster with HandyBuy.lk – Your Handy Way to Buy!

HandyBuy.lk (Delight Your Future Today) – Sri Lanka’s Trusted Online Shopping Store

Welcome to HandyBuy.lk, one of Sri Lanka’s leading e-commerce website, proudly established in 2019 in Maharagama, Sri Lanka. Our mission is to bring the best online shopping experience in Sri Lanka by offering high-quality products, affordable prices, and reliable delivery across the island. From Electronics, Home

Appliances, and Mobile Phones to Fashion, Beauty Products, Personal care Products, Sex Toys and Sexual Wellness Products, Home essentials, and much more.....We provide everything you need in one trusted online store. Whether you’re in Colombo, Kandy, Galle, or Jaffna, We deliver straight to your doorstep with care and efficiency. Our team is dedicated to giving customers secure online payments, fast delivery, and exceptional customer service. We partner with top brands and verified sellers to ensure you always receive genuine products and great value for your money. Since our launch in 2019, HandyBuy.lk has become a preferred choice for online shopping in Sri Lanka, trusted by thousands of satisfied customers. We continue to grow with our vision to make digital shopping more accessible and enjoyable for everyone. Online මාර්ගයෙන් භාණ්ඩ හා සේවා සපයන අප පාරිභෝගික ඇණවුම් 100% එම ආකාරයෙන්ම ලබා දෙමින් විශ්වාසය තහවරු කර ඇත.

අපගේ භාණ්ඩ අතර දෙස්, විදෙස් උසස් තත්වයේ නිෂ්පාදන පෙළක්. නවීන විලාසිතා , ඇඳුම් පැළඳුම් , රුපලාවන්‍ය සහ උපකරණ, පුද්ගලික මෙවලම්, මොබයිල් , ඉලෙක්ට්‍රොනික ඇතුළු විද්යුත් උපාංග, ගේ /දොර උපකරණ, කේක් නිෂ්පාදන , තෑගි භාණ්ඩ , අධ්‍යාපනික සහ පොත් පත්, සෙල්ලම් බඩු මේ ආදී සියලුම දෑ ...

හැන්ඩියට අඳින්න HandyBuy එකෙන් කඩවසම් පෙනුමට ඉන්න කැමති පිරිමි ඔයාටම  🥵❤️කවුරුත් කරන්නෙ නැති ඩීසන් ෆැශන් කරන්න.HANDYBUY....
04/05/2026

හැන්ඩියට අඳින්න HandyBuy එකෙන් කඩවසම් පෙනුමට ඉන්න කැමති පිරිමි ඔයාටම 🥵❤️
කවුරුත් කරන්නෙ නැති ඩීසන් ෆැශන් කරන්න.
HANDYBUY.LK එකෙන් විතරමයි
💥RESTOCK ALERT💥
Boys T shirts Collection ❤️
LALOOMO BRAND
LONG SLEEVE AND HALF SLEEVE
Bullert material
100% cotton
AMERICAN EXPORTED QUALITY 🥰
220 GSM
HANDYBUY.LK
COLOURS AVAILABLE
Available size - S/M/L/XL/2XL
Island wide delivery 📦
💰Cash on delivery available ✅
buy 5 T-shirts and get free delivery straight to your doorstep!☺🙂❤️
WhatsApp message 0771533255
fashion ALERT💥
HURRY UP
LIMITED STOCK GUYZZ 😍❤️
DM FOR YOUR ORDER
0771533255

13/04/2026

ප්‍රීතිමත් සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! | இனிய சிங்கள தமிழ் புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

As the Koha sings and the Erabadu flowers bloom, it’s time to celebrate the spirit of togetherness. At HandyBuy.lk, we wish you and your family a New Year filled with overflowing prosperity, health, and endless joy.

May this Aluth Avuruddu season bring you the best deals in life and the happiness you deserve!

Celebrating traditions, delivering smiles.
✨ HandyBuy.lk - Your Trusted Partner.

🌸 ඕනම එකක් රු. 999/= සිට ඉහළට!-  >සිංහල සහ හින්දු අලුත් අවුරුදු මහා සේල් එක! 🌸තොග අවසන් කිරීමේ විශේෂ වට්ටම් - HandyBuy.l...
07/04/2026

🌸 ඕනම එකක් රු. 999/= සිට ඉහළට!- >සිංහල සහ හින්දු අලුත් අවුරුදු මහා සේල් එක! 🌸
තොග අවසන් කිරීමේ විශේෂ වට්ටම් - HandyBuy.lk
🛍️ වඩාත් සුවිශේෂී දීමනාව: තෝරාගත් භාණ්ඩ රැසක් රු. 999/= සිට ඉහළට!
මෙවර අලුත් අවුරුද්දට සුපිරි වාසි රැසක්! ඔබ ප්‍රිය කරන භාණ්ඩ රැසක් සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ දැන් ලබා ගත හැක.
🚚 බෙදාහැරීම: දිවයින පුරා ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගත හැක.
බඩු ඉවර වෙන්න කලින් අදම ඇණවුම් කර අවුරුදු වාසි අත්කර ගන්න!
👉 අදම පිවිසෙන්න: www.handybuy.lk
🌸 Sinhala and Hindu New Year Big Sale! 🌸
Stock Clearance Sale @ HandyBuy.lk
🛍️ Offers: Selected Clearance Products starting from Rs. 999/= onwards!
Get ready to celebrate the Avurudu season with the biggest savings of the year! We are clearing out our stocks with unbelievable discounts on your favourite items.
🚚 Delivery: Island-wide delivery available to your doorstep.
Don't wait until the oil lamp is lit—shop now and grab the best deals before they’re gone!
👉 Shop Online: www.handybuy.lk
Contact/WhatsApp: 0704116270

හැඩකාර යෞවනියන්ට හිතෙ හැටියට, අතේ ගානට Handybuy එක්ක shopping කරන්න 🛍️👗🤩අලුත් අවුරුද්දට අලුත් වෙන්න කැමති ඔයාලට මේපාර අප...
04/04/2026

හැඩකාර යෞවනියන්ට හිතෙ හැටියට, අතේ ගානට Handybuy එක්ක shopping කරන්න 🛍️👗🤩

අලුත් අවුරුද්දට අලුත් වෙන්න කැමති ඔයාලට මේපාර අපි ලස්සන frock එක්ක ගෙනල්ලා තියනවා. මෙදා පාර නෑගම් යන්න ලස්සන චාම් ගවුමක් ගන්න ඔයත් ගන්න 😍❤️🫵🏻.

076 499 0532 📞📞📞

03/04/2026

🌸 ඕනම එකක් රු. 999/= සිට ඉහළට!- >සිංහල සහ හින්දු අලුත් අවුරුදු මහා සේල් එක! 🌸

තොග අවසන් කිරීමේ විශේෂ වට්ටම් - HandyBuy.lk

🛍️ වඩාත් සුවිශේෂී දීමනාව: තෝරාගත් භාණ්ඩ රැසක් රු. 999/= සිට ඉහළට!

මෙවර අලුත් අවුරුද්දට සුපිරි වාසි රැසක්! ඔබ ප්‍රිය කරන භාණ්ඩ රැසක් සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ දැන් ලබා ගත හැක.

🚚 බෙදාහැරීම: දිවයින පුරා ඕනෑම තැනකට නිවසටම ගෙන්වා ගත හැක.

බඩු ඉවර වෙන්න කලින් අදම ඇණවුම් කර අවුරුදු වාසි අත්කර ගන්න!

👉 අදම පිවිසෙන්න: www.handybuy.lk

🌸 Sinhala and Hindu New Year Big Sale! 🌸
Stock Clearance Sale @ HandyBuy.lk

🛍️ Offers: Selected Clearance Products starting from Rs. 999/= onwards!

Get ready to celebrate the Avurudu season with the biggest savings of the year! We are clearing out our stocks with unbelievable discounts on your favourite items.

🚚 Delivery: Island-wide delivery available to your doorstep.

Don't wait until the oil lamp is lit—shop now and grab the best deals before they’re gone!

👉 Shop Online: www.handybuy.lk

Contact/WhatsApp: 0704116270

🌸 මෙදා පාර අවුරුද්දට අලුත් විදිහකට හැඩවෙමුද? 🌸සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පවුලේ සැමට එකම විදිහට අඳින්න, නැත්නම් යාළු...
03/04/2026

🌸 මෙදා පාර අවුරුද්දට අලුත් විදිහකට හැඩවෙමුද? 🌸

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පවුලේ සැමට එකම විදිහට අඳින්න, නැත්නම් යාළුවොත් එක්ක සෙට් වෙන්න සුපිරිම New Collection එක දැන් අපේ ළඟ තියෙනවා!

✅ High-Quality Fabric
✅ Unique Designs
✅ සියලුම Sizes ලබාගත හැක

✨ Limited Stock Available!
✨ කිසිම තැනක නැති අලුත්ම Designs!

දැන්ම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න. වැඩි විස්තර සඳහා අපට මැසේජ් එකක් දාන්න 👕✨
📞 දුරකථන අංකය: 0707600338

02/04/2026

⭕️ ලස්සන රහස දන්නේ HandyBuy විතරයි! 🕶️👗

සමහරුන්ට හැමදාම වරදින්නේ ඇයි? බාල ආලේපන සහ නිමාවක් නැති ඇඳුම් නිසා ඔබේ පෙනුම පළුදු කරගන්න එපා. HandyBuy.lk හරහා උසස් නිමාවෙන් යුතු අත්බෑග්, ඔරලෝසු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඉතා පහසුවෙන් ඇණවුම් කරන්න.

ඇයි තවමත් ප්‍රමාද? අදම ඔබේ පෙනුම වෙනස් කරගන්න!
✅ වගකීමෙන්
✅ විශ්වාසයෙන්
✅ ගෙදරටම

Islandwide Free Delivery>>> up to 30 % Off

⭕️ ඇඳුම් පැළඳුම්, වැඩිහිටි පුද්ගලික මෙ. වලම්, රුපලාවන්‍ය, සුවඳ විලවුන් ඉලෙක්ට්‍රොනික් / මොබයිල් ඇතුළු විද්‍යුත් උපාංග,, ගේ දොර උපකරණ, ඇතුළු ඕනෑම දෙයක්.@ HandyBuy.lk
⭕️ Experience the difference by using the world's most recognized Products. (up to 30% Off on Selected products)
Hurry up and Grab HandyBuy Special Gifts for your Love one.
We are - HandyBuy is Established in the year 2019, a recognised organisation that has won the trust of customers by providing goods and services online. Offer trusted products across home, Electrical, Mobile Accessories, Technology, toys, Clothing, Health and Beauty Care , Personal Care, Fashion and Jewellery, Handicrafts, Herbal care, products and much more….
website: www.handybuy.lk / Hotline/WhatsApp : 0777192230 / 0777166925 /0764990532

⭕️ Islandwide Free Delivery>>> up to 30 %  Off ⭕️ ඇඳුම් පැළඳුම්,  වැඩිහිටි  පුද්ගලික මෙ. වලම්, රුපලාවන්‍ය, සුවඳ විලවුන් ...
31/03/2026

⭕️ Islandwide Free Delivery>>> up to 30 % Off
⭕️ ඇඳුම් පැළඳුම්, වැඩිහිටි පුද්ගලික මෙ. වලම්, රුපලාවන්‍ය, සුවඳ විලවුන් ඉලෙක්ට්‍රොනික් / මොබයිල් ඇතුළු විද්‍යුත් උපාංග,, ගේ දොර උපකරණ, ඇතුළු ඕනෑම දෙයක්.@ HandyBuy.lk
⭕️ Experience the difference by using the world's most recognized Products. (up to 30% Off on Selected products)
Hurry up and Grab HandyBuy Special Gifts for your Love one.
We are - HandyBuy is Established in the year 2019, a recognised organisation that has won the trust of customers by providing goods and services online. Offer trusted products across home, Electrical, Mobile Accessories, Technology, toys, Clothing, Health and Beauty Care , Personal Care, Fashion and Jewellery, Handicrafts, Herbal care, products and much more….
website: www.handybuy.lk / Hotline/WhatsApp : 0777192230 / 0777166925 /0764990532

Eid Mubarak from the HandyBuy.lk Team! 🌙✨May this blessed occasion bring peace, prosperity, and joy to your home. We are...
20/03/2026

Eid Mubarak from the HandyBuy.lk Team! 🌙✨

May this blessed occasion bring peace, prosperity, and joy to your home. We are grateful for your continued trust in us for all your shopping needs. Enjoy this special day with your loved ones!

🔴 ගෑස් නැද්ද ? මෙන්න හොඳම විසඳුම.🔴 පෝලිම් වල ඉන්න ඕන නැහැ. අපෙන් එකක් වගකීමක් ඇතිව ගෙන්ව ගන්න. 🔴 Kanvox Infrared Cooker ...
13/03/2026

🔴 ගෑස් නැද්ද ?
මෙන්න හොඳම විසඳුම.

🔴 පෝලිම් වල ඉන්න ඕන නැහැ. අපෙන් එකක් වගකීමක් ඇතිව ගෙන්ව ගන්න.

🔴 Kanvox Infrared Cooker – නවීන Energy Efficient Electric Cooker එක.

🔴 Kanvox Infrared Cooker එක ඔබගේ දෛනික ආහාර පිසීම ඉතා වේගවත්, ආරක්ෂිත සහ පහසු කර දෙන නවීන Electric Cooker එකකි. උසස් Infrared Heating Technology භාවිතා කරන නිසා ඉක්මනින් උෂ්ණත්වය ලබා දෙන අතර ආහාර සමාන ලෙස පිසෙන්න උපකාරී වේ.

🔴 Gas stove වලට වෙනස්ව, මෙම cooker එක open flame නොමැතිව ක්‍රියා කරන නිසා එය ආරක්ෂිත සහ පිරිසිදු cooking solution එකක් වේ. ඒ නිසා ගෙවල්, apartments, hostels, offices වැනි ස්ථාන සඳහා ඉතා සුදුසුයි.

🔴 Kanvox Infrared Cooker එකේ විශේෂත්වයක් වන්නේ එය සියලුම cookware වර්ග සමඟ භාවිතා කළ හැකි වීමයි. Induction cooker වැනිව විශේෂ බාන්ඩ අවශ්‍ය නොවන අතර stainless steel, aluminum, ceramic, glass, iron pots වැනි බාන්ඩ භාවිතා කළ හැක.

🔴 එහි compact සහ modern design නිසා කුඩා kitchen space වලටත් පහසුයි. Adjustable temperature control තිබෙන නිසා ඔබට boil, fry, simmer, grill වැනි විවිධ ආහාර පහසුවෙන් පිසිය හැක. Smooth glass surface එක නිසා clean කිරීමත් ඉතා පහසුයි.

🔴 ඔබ Sri Lanka තුළ හොඳ electric cooker එකක් සොයනවා නම් Kanvox Infrared Cooker එක ඔබගේ kitchen එකට හොඳම තේරීමක් වේ.

🔴 HandyBuy.lk වෙතින් මිලදී ගන්නේ ඇයි?

100% Original Kanvox Product

Sri Lanka පුරා delivery

සාධාරණ මිල : Rs. 9990/=

විශ්වාසදායක online shopping

🔴 Kanvox Infrared Cooker සමඟ ඔබගේ cooking experience එක වේගවත්, ආරක්ෂිත සහ energy efficient කරගන්න – අදම HandyBuy.lk වෙතින් order කරන්න.

🔴 දින 2 ක් ඇතුලත ඇණවුම ඔබේ අතටම ලැබෙන පරිදි ගෙන්වා ගැනීමට >>>>WhatsApp
✅ Call / WhatsApp: 📞 0771533255 🚚🚚All Island Delivery
゚viralシfypシ゚viralシalシ

Address

Majestic City, Galle Road
Maharagama
00400

Alerts

Be the first to know and let us send you an email when HandyBuy.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share