LBL Products

LBL Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from LBL Products, Health Food Shop, Pathiragoda, Maharagama.

15/06/2024
100% කිතුල් පැණි පමණක්ම අඩංගු වේ
13/06/2024

100% කිතුල් පැණි පමණක්ම අඩංගු වේ

Pure Kithul Treacle
08/06/2024

Pure Kithul Treacle

ඖෂධීය ගොරකාඅපි කුලු බඩු විදිහට භාවිතා කරනු ලබන ගොරකා අතීතයේ සිට මහගු ඖෂධයක් ලෙස භාවිතා කර ඇති බව ඔයාලා දන්නවද?දැන් අපි බ...
20/05/2024

ඖෂධීය ගොරකා
අපි කුලු බඩු විදිහට භාවිතා කරනු ලබන ගොරකා අතීතයේ සිට මහගු ඖෂධයක් ලෙස භාවිතා කර ඇති බව ඔයාලා දන්නවද?
දැන් අපි බලමු මෙම ඖෂධීය ගොරකා නොයෙක් අයුරින් අපේ ආහාරයට එක් කර ගැනීමෙන් ඇති වන වාසි මොනවද කියලා
1. රුධිර ගත සීනි මට්ටම පාලනය වෙනවා.
2. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය වෙනවා.
3. ආහාර ජීර්ණ පද්ධතිය නිරෝගී වෙනවා.
4. පිලිකා වලින් ආරක්ෂා වෙනවා.
5. ඇත්තටම අපේ නිරෝගී බව රැකදෙනවා.

ඉතින් ඔයාලත් කෘතීම රස කාරක භාවිතයෙන් ඈත් වෙලා මෙවන් මහගු ඖෂධීය දේ ඔයාලගෙ ආහාර රටාවට එක් කර ගන්න.

100% ක් පිරිසිදු කිතුල් පැණි LBL නිෂ්පාදන වෙතින් ඔබ වෙතට
06/05/2024

100% ක් පිරිසිදු කිතුල් පැණි LBL නිෂ්පාදන වෙතින් ඔබ වෙතට

Address

Pathiragoda
Maharagama
10230

Website

Alerts

Be the first to know and let us send you an email when LBL Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share