දේසිංහගේ ඔසු සහ ආයුර්වේද කෞතුකාගාරය

  • Home
  • Sri Lanka
  • Malabe
  • දේසිංහගේ ඔසු සහ ආයුර්වේද කෞතුකාගාරය

දේසිංහගේ ඔසු සහ ආයුර්වේද කෞතුකාගාරය Desinghage osu is a herbal ayurvedic Company

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
29/05/2026

ඔබ සැමට පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!

Wishing you and your family a peaceful Eid al-Adha 🕌💫
27/05/2026

Wishing you and your family a peaceful Eid al-Adha 🕌💫

A mother’s love is the heart of every family💖Wishing all the amazing mothers a Happy Mother’s Day filled with love, joy,...
09/05/2026

A mother’s love is the heart of every family💖

Wishing all the amazing mothers a Happy Mother’s Day filled with love, joy, and appreciation♥️💐!

🙏පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය බැති සිතින් සමරමු.📌වෙසක් පොහෝ දින වැදගත්කම:☸️සිදුහත් කුමාරයන්ගේ උපත සිදුවීම.☸️බෝසතා...
30/04/2026

🙏පින්බර වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය බැති සිතින් සමරමු.

📌වෙසක් පොහෝ දින වැදගත්කම:

☸️සිදුහත් කුමාරයන්ගේ උපත සිදුවීම.
☸️බෝසතාණන් වහන්සේගේ බුද්ධත්වය සිදුවීම.
☸️බුදු රජාණන් වහන්සේගේ පිරිණිවන සිදුවීම.
☸️බුදුවීමෙන් පසු ප්‍රථම වරට කිඹුල්වත් පුරයට පැමිණ යමාමහ පෙළහර පෑම.
☸️බුද්ධත්වයෙන් අට මසකට පසු බුදු රජාණන් වහන්සේ කැළණියට වැඩම කිරීම.
☸️දුටුගැමුණු රජතුමා රුවන්වැලිසෑයේ වැඩ ආරම්භ කිරීම.
☸️විජය කුමරු ලංකාවට පැමිණීම

Saluting the hands that build our success 🙌
30/04/2026

Saluting the hands that build our success 🙌

🙏☀️ඔබ සැමට සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!Happy New Year!🎉 Wishing you joy and prosperity✨...
13/04/2026

🙏☀️ඔබ සැමට සාමය හා ප්‍රීතිය සපිරි සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

Happy New Year!🎉 Wishing you joy and prosperity✨

𝗡𝗮𝘁𝘂𝗿𝗲’𝘀 𝘄𝗶𝘀𝗱𝗼𝗺, 𝗽𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 🌿💚"විත් ඉන් නේචර්"ශ්‍රී ලංකාවෙ එකම ආයුර්වේද කෞතුකාගාරය"With In Nature"The Only Ayurweda Museu...
08/04/2026

𝗡𝗮𝘁𝘂𝗿𝗲’𝘀 𝘄𝗶𝘀𝗱𝗼𝗺, 𝗽𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲𝗱 🌿💚

"විත් ඉන් නේචර්"
ශ්‍රී ලංකාවෙ එකම ආයුර්වේද කෞතුකාගාරය

"With In Nature"
The Only Ayurweda Museum In Sri Lanka

📍 https://maps.app.goo.gl/Bm26QicZaMewmmzSA

Reflect. Pray. Believe. ✝️
02/04/2026

Reflect. Pray. Believe. ✝️

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!🙏🤍🤍බක් පොහොයේ වැදගත්කම☸️ලක්දිව දෙවන වරටත් සම්බුදු සිරිපා පහස ලැබීම.☸️බුදුරදුන් ...
31/03/2026

ඔබ සැමට පින්බර බක් පුන් පොහෝ දිනයක් වේවා!🙏🤍

🤍බක් පොහොයේ වැදගත්කම
☸️ලක්දිව දෙවන වරටත් සම්බුදු සිරිපා පහස ලැබීම.
☸️බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චූ⁣ලෝදර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.
☸️සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරු ඇස ගැටීම.

✨Wishing you love, joy, and endless blessings this Eid🌙
21/03/2026

✨Wishing you love, joy, and endless blessings this Eid🌙

Address

Malabe

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:00

Telephone

+94112744044

Alerts

Be the first to know and let us send you an email when දේසිංහගේ ඔසු සහ ආයුර්වේද කෞතුකාගාරය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to දේසිංහගේ ඔසු සහ ආයුර්වේද කෞතුකාගාරය:

Share