Native Herbals

Native Herbals Native Herbal offers a wide range of complete care and solution for beauty and Health.

05/09/2025

හැමෝම ආස කෝමාරිකා පානය - Aloe Koma, ඉරහඳ වෙද ගෙදර නිශ්පාදනයක්!

13/07/2025

🌿 Sip Your Way to Wellness! 🌿

Say hello to glowing skin, strong hair, and a healthy gut with Aloe Koma – your daily dose of nature's magic! 💚✨
Boost immunity, detox naturally, and feel refreshed, all in one eco-friendly bottle! 🌱♻️

🧃 Pure Aloe Goodness, Powered by Nature.
🌼 A Trusted Product by Irahanda Wedhagedara

Swarnavahini ආයුබෝවන් ශ්‍රී ලංකා - ආචාර් ය ප්‍රියන්ත රත්නායක 13.12.2023    https://youtu.be/ded6SpaqL94                 ...
13/12/2023

Swarnavahini ආයුබෝවන් ශ්‍රී ලංකා - ආචාර් ය ප්‍රියන්ත රත්නායක 13.12.2023

https://youtu.be/ded6SpaqL94

#ආයුබෝවන්ශ්‍රී ලංකා

#ආයුබෝවන්ශ්‍රී ලංකා

https://youtube.com/shorts/e0sBmJRj4yo
13/12/2023

https://youtube.com/shorts/e0sBmJRj4yo

සිද්දි Green Tea බෑග් 10 හි නිෂ්පාදන විස්තරශරීර බර පාලනය කිරීමට උපකාරී වේශරීර මේදය දහනය කරයිආහාර ජීර්ණය වැඩි දියුණු කරය....

12/12/2023

බඩ අඩුවෙන්න හරිම තේරීම සිද්ධි - කෙට්ටු වෙන්න සාස්තරේ සිද්ධි තමයි සුස්තරේ

සිද්දි Green Tea බෑග් 10 හි නිෂ්පාදන විස්තර

ශරීර බර පාලනය කිරීමට උපකාරී වේ
ශරීර මේදය දහනය කරයි
ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි
උසස් තත්ත්වයේ තේ දළු.
නිරෝගී සම ප්රවර්ධනය කරයි
තේ බෑග්වල ඖෂධීය පැළෑටි වන අරළු, බුලූ, නෙල්ලි, කළුදුරු සහ සේන අඩංගු වේ
සිද්දි ශාකසාර තේ මගින් නහරවල අනවශ්‍ය මේද තැන්පත් වීම අඩු කර සම රන්වන් පැහැයක් ගනී.
100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන බැවින් සිද්ධි ශාකසාර තේ සම්පූර්ණයෙන්ම රසායනික රහිත ය.
සිද්දි ශාකසාර තේ යනු උදරයේ බඩට විසඳුමක් ගෙනෙන කදිම පානයකි. එය ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පහසු කිරීම තුළින් නියාමනය කරයි.
ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොලේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන ඉරා හද වෙදගෙදරින් පිරිනමන මේදය අධික ලෙස දහනය කරන ඖෂධීය පානයකි.

මිල - රු.350.00

අප ISO 9001:2015 තත්ව සහතිකයෙන් හා GMP ලෝක සෞඛය සංවිධානයෙන් පිරිනමනු ලබන තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති එකම ආයතනයයි.

05/12/2023

ආචාර්ය ප්‍රියන්ත රත්නායක මහාතා හමුවී කෙට්ටු වෙන්න, ඇඟ ලස්සන වෙන්න, ඇඟ හදා ගන්න මග පෙන්වන සිද්ධි

සෑම බදාදාවකම උදේ 9.30ට ස්වර්ණවාහිනියෙන්

04/12/2023

ඔබත් රියදුරෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක අනිවාරෙන් බලන්න.

සිද්දි Green Tea බෑග් 10 හි නිෂ්පාදන විස්තර

ශරීර බර පාලනය කිරීමට උපකාරී වේ
ශරීර මේදය දහනය කරයි
ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි
උසස් තත්ත්වයේ තේ දළු.
නිරෝගී සම ප්රවර්ධනය කරයි
තේ බෑග්වල ඖෂධීය පැළෑටි වන අරළු, බුලූ, නෙල්ලි, කළුදුරු සහ සේන අඩංගු වේ
සිද්දි ශාකසාර තේ මගින් නහරවල අනවශ්‍ය මේද තැන්පත් වීම අඩු කර සම රන්වන් පැහැයක් ගනී.
100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන බැවින් සිද්ධි ශාකසාර තේ සම්පූර්ණයෙන්ම රසායනික රහිත ය.
සිද්දි ශාකසාර තේ යනු උදරයේ බඩට විසඳුමක් ගෙනෙන කදිම පානයකි. එය ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පහසු කිරීම තුළින් නියාමනය කරයි.
ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොලේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන ඉරා හද වෙදගෙදරින් පිරිනමන මේදය අධික ලෙස දහනය කරන ඖෂධීය පානයකි.

මිල - රු.350.00

අප ISO 9001:2015 තත්ව සහතිකයෙන් හා GMP ලෝක සෞඛය සංවිධානයෙන් පිරිනමනු ලබන තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති එකම ආයතනයයි.

30/11/2023

ඉරහඳ වෙතිත් සීතල නත්තලේ තෑගි දිනාගන්න අවස්ථාවක්

ඉරහඳ නිෂ්පාදන ඇතුළු තවත් බොහොදේ
සිද්ධි පෙට්ටියේ උඩු පියන් පත කපා ඔබේ නම, ලිපිනය, දු:අ: සඳහන් කර පහත සඳහන් ලිපිනයට තැපැල් කරන්න.

නේටිව් හර්බල්ස් (පුද්) සමාගම නො. 229/3, නව නුවර පාර, පිට්ටුගල, මාලබේ.

කුසපත් ඇදීමෙන් සෑම සතියකම 1000ක් දෙනාට මේ තෑගි හිමි වේ

විමසීම් : 076 227 4543

24/11/2023

හිසකෙස් අග පැලෙනවාද? සුදු වෙලාද? ගැලවෙනවාද? විසදුමක් නෑ නේද?

කේශකාන්තී හිස තෙල් සත්කාරය
Keshakanthi Hair Treatment oil
ඔබත් හිස කෙස් ගැන සැලකිලිමත්ද ?
හිසකෙස් සඳහා වූ නීරෝගීභාවය ආරක්ෂා කිරීමට අවශ්‍ය වූ සියලු ස්වාභාවික ශාක සාරයන් මෙහි අඩංගුය. ඉපැරණි ආයුර්වේද සංග්‍රහයේ කේශ වර්ධනය නිසැකයෙන් ඇති කරන මුකුණුවැන්න , කීකිරිඳිය ,නෙල්ලි සමගින් ස්වාභාවික ඊ විටමින්ද මෙහි ඇතුලත්‍ය.
ඉස්හොරි සෑදීමට ඉවහල් වන හිස් කබල මත සිදුවන වියලි බව ඉවත්කොට කෙස් මුලට පෝෂණ සාරය එකතු කරන නිසා අකලට හිස කෙස් පැසීම , කෙස් අග පිපිරීම , වලක්වා ගනිමින් එමගින් සිදු වන කෙස් වැටීම නතර කොට නිල්වන් කෙස් කළඹක් ඇති කරයි.
මිල රු. 280/= (100 ml )

21/11/2023

මහත කැතයි නේද? කෙට්ටු වෙන්න ඕනෙද? කෙට්ටු වෙන්න සාස්තරේ සිද්ධි තමයි සුස්තරේ

සිද්දි Green Tea බෑග් 10 හි නිෂ්පාදන විස්තර

ශරීර බර පාලනය කිරීමට උපකාරී වේ
ශරීර මේදය දහනය කරයි
ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි
උසස් තත්ත්වයේ තේ දළු.
නිරෝගී සම ප්රවර්ධනය කරයි
තේ බෑග්වල ඖෂධීය පැළෑටි වන අරළු, බුලූ, නෙල්ලි, කළුදුරු සහ සේන අඩංගු වේ
සිද්දි ශාකසාර තේ මගින් නහරවල අනවශ්‍ය මේද තැන්පත් වීම අඩු කර සම රන්වන් පැහැයක් ගනී.
100% ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවන බැවින් සිද්ධි ශාකසාර තේ සම්පූර්ණයෙන්ම රසායනික රහිත ය.
සිද්දි ශාකසාර තේ යනු උදරයේ බඩට විසඳුමක් ගෙනෙන කදිම පානයකි. එය ඔබේ ආහාර ජීර්ණ පද්ධතිය පහසු කිරීම තුළින් නියාමනය කරයි.
ආයුර්වේද නිෂ්පාදන වෙළඳපොලේ ප්‍රසිද්ධ වෙළඳ නාමයක් වන ඉරා හද වෙදගෙදරින් පිරිනමන මේදය අධික ලෙස දහනය කරන ඖෂධීය පානයකි.

මිල - රු.350.00

අප ISO 9001:2015 තත්ව සහතිකයෙන් හා GMP ලෝක සෞඛය සංවිධානයෙන් පිරිනමනු ලබන තත්ව සහතිකයෙන්ද පිදුම් ලබා ඇති එකම ආයතනයයි.

17/11/2023

ලස්සනට ඉන්න කැමතිද? එහෙනම් මේක බලන්න.

❤❤❤.. ගෙදර ඉදන් ලස්සන වෙන්න මෙන්න ඔබට කදිම අවස්තාවක්... Beauty pack දැන් ඉරහද වෙද ගෙදරින්.... මුහුනේ ලප කැලැල් ඉවත් කර සුමුදු පැහැපත් සමක් ලබා ගැනීමට මෙන්ම හිසකෙස් වර්ධනයට අපෙන් විසදුම්.... ❤❤❤

🥰නොමිලේ නිවසටම ගෙන්වා ගන්න.
🥰6 Items Rs 2000.00
🥰Free delivery

භාවිතා කර වෙනස් අත්විදින්න
ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
Call / WhatsApp -0766177029/0760966938

Address

229/3, Kandy Road, Pittugala
Malabe
10115

Alerts

Be the first to know and let us send you an email when Native Herbals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Native Herbals:

Share