Irahanda.lk

Irahanda.lk We are the most reliable and the most valuable pharmaceutical manufacturer in the industry

09/09/2020
27/05/2020

විෂහරණී ආයුර්වේද ඖෂධ ධූපය.

මිනිසා වනාහී ස්භාවධර්මයාගේ විශ්මිත නිර්මාණයකි.එයට එරෙහි වන මිනිසාටම එහි දරුණු ප්‍රතිඵල වලට මුහුණ දීමට අනිවාර්යෙන්ම සිදු වේ.නවීන විද්‍යාවට වුවත් එවන් අවස්ථා වලදී ඒවාට මුහුණ දීමට නොහැකි බව වර්තමාන වසංගත රෝග ව්‍යාප්තියෙන් මනාව සනාථ වේ.

එහෙත් ඉපැරණි ආයුර්වේදයේ නම් මෙවන් අවස්ථාවන් සඳහා විශ්මිත ප්‍රතිඵල අනන්තවත් දක්නට ලැබේ.පුදුමය නම් ඒ සඳහා ඖෂධ හදුන්වා දී ඇත්තේද ස්භාවධර්මයට අයත් ගහ, කොල ,මල් ,පලතුරු,පැලෑටි යන ආදිය වීමය.

Best Acne Scar Treatment(කුරුලෑ කැළැල් සඳහා හොදම විසදුම)ඉරාන කාෂ්මීර හා ඉන්දියානු රූමතියන්ගේ රූ රැකීමේ අපූරු රහස් වට්ටෝර...
25/05/2020

Best Acne Scar Treatment
(කුරුලෑ කැළැල් සඳහා හොදම විසදුම)

ඉරාන කාෂ්මීර හා ඉන්දියානු රූමතියන්ගේ රූ රැකීමේ අපූරු රහස් වට්ටෝරුව දැන් අපේ අතේ. එදා සිංහල රජ වරුන් වශී කල මදුරාසි බිසෝවරුන් සතුව තිබූ දේශීය පුෂ්ප ආලේපන විශේෂයිකි.ජයාත්තන්තරව සැෆ්රන් නමින් සුප්‍රසිද්ධ කුංකුම දැන් යලිත් ඉරහඳ වෙද ගෙදර හරහා ඔබෙ මුහුණට රෝස මලක පැහැයත් , රෝස සුවඳත් එක් කරයි .
හිරු රශ්මියෙන් එන බාධා බිඳ රාතී ස්වප්න පෝෂණයෙන් සමට නැවුම් පැහැයක් එක් කරයි. රසායන නැති සීයට සීයක්ම ස්වාභාවික වූ දේශීය නිෂ්පදනයකි.

Price
Rs.130/=(20g)
Rs..250/= (35g)
Rs.350/=(75g)

📞Order Now - 076 0 966 938
🛒Cash on Delivery
🚛Island Wide Delivery Available

Address

Irahanda Weda Gedara , Pittugala
Malabe
10115

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+94760966938

Website

Alerts

Be the first to know and let us send you an email when Irahanda.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Irahanda.lk:

Share