The National Institute For Nephrology Dialysis & Transplantation

The National Institute For Nephrology Dialysis & Transplantation Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The National Institute For Nephrology Dialysis & Transplantation, Medical and health, Maligawatta.

නොබෝ දිනකින් උසස්වීම් ලැබ නික්ම යෑමට නියමිත මා හට  වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ සහෘද කාර...
26/07/2026

නොබෝ දිනකින් උසස්වීම් ලැබ නික්ම යෑමට නියමිත මා හට වෘක්කවේද කාන්දුපෙරීම හා වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ සහෘද කාර්යය මණ්ඩලය සමග රාජකාරියට එහා ගිය මානවවාදී නොමැකෙන සිහිවටනයක් ලැබීමට තරම් අද මා භාග්‍යවන්ත විය..

ඒ ලස්සන දවස නිර්මාණය කල , ගත කල සැමටත්, ජයග්‍රාහී මාගේ කණ්ඩායමේ හැමෝටමත් ස්තූතියි...🏆️💪🙏💐
Yasith Jayaranga

04/07/2026
බෝ සෙවන විහාරස්ථානය ට පිටුපසින් දිස්වන මාලිගාවත්ත වකුගඩු රෝහල  📷 credit Yasith Jayaranga
22/04/2026

බෝ සෙවන විහාරස්ථානය ට පිටුපසින් දිස්වන මාලිගාවත්ත වකුගඩු රෝහල 📷 credit Yasith Jayaranga

වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන් ලෙස කටයුතු කල වෛද්‍ය චාල්ස් නුගවෙල මහතාණෙනි,රෝගීන් වෙනුවෙන්...
11/03/2026

වකුගඩු බද්ධකිරීමේ ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමන් ලෙස කටයුතු කල වෛද්‍ය චාල්ස් නුගවෙල මහතාණෙනි,

රෝගීන් වෙනුවෙන් සෘජු තීරණ හරහා සේවාවන් අඛණ්ඩව සැපයූවාක් මෙන්ම

සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන් යහපත් රාජකාරී පරිසරයක් සකසන ලද හා

රෝහලේ ඇනහිට තිබූ බොහොමයක් සේවාවන් යථාවත් කරන්නට සිදුකල අපරිමිත උත්සාහය වෙනුවෙන් ඔබතුමන් වෙත ගෞරවනීය සමුදීමක් වත් නොදීමට තරම් ඔබ කල වරද....

ස්තූතියක් වත් බලාපොරොත්තු නොවී
ලාභ අපේක්ෂාවෙන් තොරව අවංකව රෝගී සත්කාරක සේවාවට නායකත්වය දීමයි...

වෛද්‍ය චාල්ස් නුගවෙල සර්
ඔබතුමන්ට 💐💐💐
හදවතින්ම ස්තූතියි!!!
🙏🙏🙏🙏🙏🙏🙏

මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වරයා ලෙස 2015 -2017 කටයුතු කල (විශ්‍රාමික) වෛද්‍ය පියල් රත්නායක මහතාට නිවන්සුව ලැබේවා🙏💐...
25/02/2026

මාලිගාවත්ත වකුගඩු රෝහලේ අධ්‍යක්ෂ වරයා ලෙස 2015 -2017 කටයුතු කල (විශ්‍රාමික) වෛද්‍ය පියල් රත්නායක මහතාට නිවන්සුව ලැබේවා🙏💐😢

Address

Maligawatta

Telephone

+94112422335

Website

Alerts

Be the first to know and let us send you an email when The National Institute For Nephrology Dialysis & Transplantation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The National Institute For Nephrology Dialysis & Transplantation:

Shortcuts

Share