Enrich Ice Cream & Cafe

Enrich Ice Cream & Cafe "Sweet Treats, Healthy Roots"

We serve delicious, creamy soya ice creams & refreshing café treats, blending great flavor with wholesome goodness.

A perfect spot to chill, chat & enjoy guilt-free indulgence.🍨🌱
💚 Affordable luxury for every foodie!

අගෝස්තු මාසේ අංතිම දවස මොන රසටද ඔයා කැමතිEnrich Ice Cream & Cafe
31/08/2026

අගෝස්තු මාසේ අංතිම දවස මොන රසටද ඔයා කැමති

Enrich Ice Cream & Cafe

තාත්තිටයි දූටයිවයස කීය උනත් එකම රසයක්Enrich Ice Cream & Cafe
28/08/2026

තාත්තිටයි දූටයි

වයස කීය උනත් එකම රසයක්

Enrich Ice Cream & Cafe

25/08/2026
සිනමන් කේක් කෑල්ලකුත් එක්ක පීනට් මිල්ක්ෂේක් එකක් බොමුද..මේකෙ රස ඔබව පුදුම කරනවා.මේ තරම් රස පීනට් මිල්ක්ෂේක් එකක් බොන්න න...
25/08/2026

සිනමන් කේක් කෑල්ලකුත් එක්ක පීනට් මිල්ක්ෂේක් එකක් බොමුද..

මේකෙ රස ඔබව පුදුම කරනවා.මේ තරම් රස පීනට් මිල්ක්ෂේක් එකක් බොන්න නම් ඔයා එන්න ඕනෙ මරදානේ ආනන්ද විද්‍යාලය අසල තියෙන

Enrich Ice Cream & Cafe එකට

උකුම උකු රසම රස අඹ ජූස් එකයිමයිලෝ මිල්ක්ෂේක් එකයිEnrich Ice Cream & Cafe
23/08/2026

උකුම උකු රසම රස අඹ ජූස් එකයි
මයිලෝ මිල්ක්ෂේක් එකයි

Enrich Ice Cream & Cafe

එක හැන්දක්… එක රසයක්… ඒත් සතුට නම් හිත පුරාම! 😍🤍Enrich Ice Cream & Cafe
20/08/2026

එක හැන්දක්… එක රසයක්… ඒත් සතුට නම් හිත පුරාම! 😍🤍

Enrich Ice Cream & Cafe

Enrich Soya Ice Cream & Cafe වල ඔයාල කැමතිම අයිස්ක්‍රිම් වර්ගය මිල්ක්ෂේක් එක ජූස් වර්ගය මොක්ක්ද
17/08/2026

Enrich Soya Ice Cream & Cafe වල ඔයාල කැමතිම අයිස්ක්‍රිම් වර්ගය මිල්ක්ෂේක් එක ජූස් වර්ගය මොක්ක්ද

🥤🤎 මිල්ක්ෂේක් එකක රසත් එක්ක… දවසේ මහන්සියත් ටිකකට අමතකයි. ✨🍫 මිහිරි රසයක්… සීතල සතුටක්… හිතට පොඩි නිවාඩුවක්!🥤💕 සතුට කියන...
13/08/2026

🥤🤎 මිල්ක්ෂේක් එකක රසත් එක්ක… දවසේ මහන්සියත් ටිකකට අමතකයි. ✨

🍫 මිහිරි රසයක්… සීතල සතුටක්… හිතට පොඩි නිවාඩුවක්!

🥤💕 සතුට කියන්නේ සමහර වෙලාවට ලොකු දෙයක් නෙමෙයි…

රසවත් මිල්ක්ෂේක් එකක්!

Enrich Ice Cream & Cafe

අඹ ගෙඩියේ කහ පාටට චොක්ලට්  මිල්ක්ෂේක් වල දුඹුරු පාට එකතු උනාම කොහොමද.අඹ රසයි චොක්ලට් රසයි එකතු උනාම දැනෙන රසට කියන නම දැ...
11/08/2026

අඹ ගෙඩියේ කහ පාටට චොක්ලට් මිල්ක්ෂේක් වල දුඹුරු පාට එකතු උනාම කොහොමද.

අඹ රසයි චොක්ලට් රසයි එකතු උනාම දැනෙන රසට කියන නම දැනගන්න

එන්න

Enrich Ice Cream & Cafe එකට

🍋 "ජීවිතේ ටිකක් ඇඹුල් වුණත්... හිත හැමදාම ෆ්‍රෙෂ් තියාගන්න. 💚"🍃 "🍋🌿 "ජීවිතේ රස වැඩි වෙන්නේ... නැවුම් මොහොතක් එකතු කරගත්ත...
07/08/2026

🍋 "ජීවිතේ ටිකක් ඇඹුල් වුණත්... හිත හැමදාම ෆ්‍රෙෂ් තියාගන්න. 💚"
🍃 "

🍋🌿 "ජීවිතේ රස වැඩි වෙන්නේ... නැවුම් මොහොතක් එකතු කරගත්තමයි. අද මගේ තේරීම මේ සිසිල් ලෙමන්-මින්ට් එක! 💚🥤"

Enrich Ice Cream & Cafe

Address

No 673, Maradana Road
Maradana

Website

Alerts

Be the first to know and let us send you an email when Enrich Ice Cream & Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share