Gold 'N' Glow Cosmetics

Gold 'N' Glow Cosmetics The beauty behind science and nature Gold 'N' Glow offers you a vivid range of herbal-based cosmetic

01/01/2022
Three Discount Bundles specially customized for you who want to look beautiful from Gold 'N' Glow Cosmetics, the confide...
25/10/2021

Three Discount Bundles specially customized for you who want to look beautiful from Gold 'N' Glow Cosmetics, the confident choice for a healthy, suspenseful, radiant look.
🌿 Skincare salon kit (contains 7 products)
-Sandalwood whitening face wash/ Anti-acne
face wash /Aqua face wash/Lime face wash
(The facewash that suits your skin)
Can choose from.
-Sandalwood face pack
-Sandalwood Moisturizing cream
-Sandalwood face scrub
-Sandalwood deep cleaning cream
-Sandalwood Skin Toner
-Olive Nail polish Remover
🌿 Skin whitening kit (contains 3 products)
-Whitening & Anti pigmentation night gel
-Skin Perfect Night Cream
-Advanced Whitening Cream
🌿 Body lotion kit (contains 3 products)
-Water lily body lotion
-Sandalwood body lotion
-Sunscreen lotion
You can now get these three bundles delivered to your doorstep or separately, including 13 products.
Now you are completely free from delivery charges with 25 % discount.
Call the phone numbers below to get it delivered to your doorstep now.
077 - 6244109 / 070- 2585125 / 077- 3252587
070- 7462746
Island wide delivery is now being done 🚛

ආයූර්වේද 🌿පිණ්ඩ තෛලය සහ 🌿සීතෝදක තෛලය අඩංගු මෙම මහඟු පාද සත්කාරය රළු වියළි මෙන්ම පැලුණු විලුඹු සහ යටි පතුල් සඳහා සුවදායී ...
25/10/2021

ආයූර්වේද
🌿පිණ්ඩ තෛලය සහ
🌿සීතෝදක තෛලය
අඩංගු මෙම මහඟු පාද සත්කාරය රළු වියළි මෙන්ම පැලුණු විලුඹු සහ යටි පතුල් සඳහා සුවදායී සහනයක් ලබාදෙයි. දෙපා නීරෝගීව සහ සුමුදුව තබා ගැනීමට උපකාරී වෙයි.

Gold ''N' Glow Foot care cream දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න පහත ඇති දුරකථන අංක වලට අමතන්න.
070- 2585125 / 077- 3252587
070- 7462746

මිල රුපියල් 450/=

Gold ‘N’ Glow Sandalwood deep cleaning cream සඳුන් සාරය සහ ස්වාභාවික පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සමඟ AHA හි විශේෂ සංයෝජනය ම...
25/10/2021

Gold ‘N’ Glow Sandalwood deep cleaning cream සඳුන් සාරය සහ ස්වාභාවික පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය සමඟ AHA හි විශේෂ සංයෝජනය මඟින් සම මනා ලෙස පිරිසිදු කර, මුහුණේ තැන්පත් වූ අතිරික්ත තෙල් ගතිය ඉවත් කරයි. Makeup ඉවත් කිරීමට දිනපතා පාවිච්චි කරන්නත් පුලුවන්,එය ඔබේ මුහුණේ අඳුරු පෙනුම ඉවත් කිරීමට උපකාරී වෙන අතරම දුර්වර්ණ වූ මිය ගිය සමේ සෛල ඉවත් කරයි. සඳුන් සාරය මඟින් සම පැහැපත් ලෙස තබා ගැනීම සඳහා අතිරේක ස්වාභාවික ප්‍රතිලාභ ඔබට ලබා දෙයි. දිනපතා රාත්‍රී නින්දට පෙර මුහුන පිරිසිදු කරගැනීමට පාවිච්චිකර වෙනස වටහා ගන්න.

We delivered to your doorstep!
දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න පහත ඇති දුරකථන අංක වලට අමතන්න.
070- 2585125 / 077- 3252587
070- 7462746

මිල රුපියල්. 290/=

Gold ‘N’ Glow suscreen lotion දැඩි හිරු රැස් වලින් නිකුත් වන UVA සහ UVB   කිරණ වලින්  ඔබව ආරක්ෂා කරයි. තෙල් ගතියෙන් තොර ...
25/10/2021

Gold ‘N’ Glow suscreen lotion දැඩි හිරු රැස් වලින් නිකුත් වන UVA සහ UVB කිරණ වලින් ඔබව ආරක්ෂා කරයි. තෙල් ගතියෙන් තොර මනාව සම මතුපිට ආවරණයක් ලෙස ක්‍රියාකරන මෙම ආලේපනය නිපදවීමට විෂ රසායනික කිසිත් අඩංගු කරගෙන නැත.හිරු රැස් වලට නිරාවරණය වීමට ප්‍රථම ඔබත් Gold ‘N’ Glow suscreen lotion පාවිච්චි කිරීම ඔබේ එදිනෙදා පුරුද්දක් කරගතහොත් හිරු පිලිස්සීම් සහ දුර්වර්ණවීම් වලින් තොර නීරෝගී ලස්සන සමක් උරුම කරගනිමින් නිදහසේ එළිමහන් වල සැරිසැරීමට ඔබටත් පුළුවන්.

070- 2585125 / 077- 3252587
070- 7462746
මිල රුපියල් 850/=

DetailsGold 'N' Glow  Sandalwood Face Pack ස්වභාවික ආයුර්වේදීය ගුනයෙන් පිරි  සුදු සඳුන් සහ වෙනිවැල්, කස්තුරි කහ,ස්වභාවික...
25/10/2021

Details
Gold 'N' Glow Sandalwood Face Pack ස්වභාවික ආයුර්වේදීය ගුනයෙන් පිරි සුදු සඳුන් සහ වෙනිවැල්, කස්තුරි කහ,ස්වභාවික මැටි
වැනි ඉතා වටිනා අමුද්‍රව්‍ය යොදාගෙන සකසනු ලබන අතර මෙම පැක් එක ඔබේ සමේ ඇති කුණු දුහුවිලි මැරුණු සෛල ඉවත්කරමින් නීරෝගී කර සුවපත් සමක් ලබා දෙයි.සමේ නිරාවරණය වූ කුඩා සිදුරු අතර ඇති විෂ ද්‍රව්‍ය පිරිසිදු කරමින් ප්‍රකෘතිමත් දීප්තිමත් වගේම පැහැපත් සුමට වූ සමක් ක්‍රමයෙන් ඔබට උරුම කරගන්නට පුළුවන්.
🌿🍂
070- 2585125 / 077- 3252587
070- 7462746
We delivered to your doorstep !


Gold 'N' Glow Sandalwood Face Pack with natural ayurvedic qualities white sandalwood and venivel, musk yellow, natural clay
Formulated with very valuable ingredients like this, this pack removes dirt, dust, dead cells from your skin and gives you a healthy and healthy skin. You can inherit a radiant and radiant smooth skin by cleansing the toxins between the small pores exposed to the skin.
🌿🍂
070- 2585125 / 077- 3252587
070- 7462746
We delivered to your doorstep !
We delivered to your doorstep!

මෙම ආලේපයේ අඩංගු ස්වභාවික ශාකසාර මගින් ඔබේ සමේ පෝෂණය හා පෙනුම වැඩිදියුණු කර සම දීප්තිමත්ව නීරෝගීව තැබීමට උපකාරී වේ .මිල ...
16/10/2021

මෙම ආලේපයේ අඩංගු ස්වභාවික ශාකසාර මගින් ඔබේ සමේ පෝෂණය හා පෙනුම වැඩිදියුණු කර සම දීප්තිමත්ව නීරෝගීව තැබීමට උපකාරී වේ .

මිල 1200/=

දැන්ම ඔබේ නිවසට ගෙන්වා ගැනීමට පහත දුරකතන අංකවලට අමතන්න

0776244109 #0702585125 #0773252587

28/09/2021

Would you like to inherit glowing, beautiful, fragrant, smooth skin?
For all of you who like our new Gold ′′ N ' Glow Water Lily Moisturizing Lotion filled with Vitamin ' C ' and many other natural components.
With cash on delivery.
Call the phone numbers below to get it delivered to your doorstep now.
Call us or Whatsapp to order this product.
We delivered to your doorstep!
Cash On Delivery Available.
070-2585125 / 077-3252587

28/09/2021

අපගේ මුතුන්මිත්න්ගේ සිට පැවත එන ස්වභාවිකව සම පැහැපත් කරගැනීමට යොදාගන්නා ලද ඉතා අනර්ඝ සුදු සඳුන්, කහ සහ වෙනිවැල් මුසුකොට නිෂ්පාදනය කරන ලද අපගේ නවතම Gold 'N' Glow Sandalwood Whitening Face Wash
සමේ ඇති දුර්වර්ණ ගතිය මඟ හැර කුණු දුහුවිලි තෙල් ගතිය සහ මැරුණු සෛල මැනවින් ඉවත් කරයි. ඔබේ සම පෝෂ්‍යදායී ලෙස ආරක්ෂා කරන අතර මෙම නිෂ්පාදනය පාවිච්චි කිරීමෙන් පසු ලැබෙන මනා පැහැපත් සමක වෙනස ඔබව පුදුමයට පත්කරයි.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතව මිලදී ගත හැක.
පහත සදහන් අංක මගින් අපව අමතන්න.

Call us or Whatsapp to order this product.
We delivered to your doorstep!
Cash On Delivery Available.
070-2585125 / 077-3252587

Gold 'N' Glow Aqua Fresh Face Wash වියළීමකින්  තොරව මුහුනේ  තෙතමනය රඳවා ගනිමින් Make-up සහ අමතර කුණු දුහුවිළි මනාව ඉවත් ...
28/09/2021

Gold 'N' Glow Aqua Fresh Face Wash
වියළීමකින් තොරව මුහුනේ තෙතමනය රඳවා ගනිමින් Make-up සහ අමතර කුණු දුහුවිළි මනාව ඉවත් කරයි.
ස්වභාවික මුහුදු පැළෑටි වල සත්කාරය ඔබට දිදුලන දීප්තිමත් වතක් ලබා දෙයි.
පාවිච්චි කිරීමෙන් පසුව ඇතිවන වෙනස ඔබත් අත්විඳින්න.
දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න. පහත ඇති දුරකථන අංක වලට අමතන්න.

Call us to order this product.
We delivered to your doorstep!
Cash On Delivery Available.
070-2585125 / 077-3252587

Address

Weragama, Kaikawala
Matale Town
21066

Website

Alerts

Be the first to know and let us send you an email when Gold 'N' Glow Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share