Boost Buy.lk

Boost Buy.lk Boost Buy.lk (Pvt) Ltd, is an outstanding authentic Natural product producer in Sri Lanka. OURS TRULY NATURAL

We ensure you that the authentic taste you always looking for in Sri Lankan style is definite in all of our products, produced exclusively aiming at health and well-being. We are committed to providing quality healthcare products with innovation and affordable approach to serve the human, our valued stakeholders, and the healthcare system across the globe. We have below-mentioned Nutrericeuticals

Products to offer in the form of wide range of Tablets, Capsules, Protein mixes, Herbal Powders ,Dehydrated tropical Fruits & Vegetables, Spices & Herbs. We are producing entity of health conscious 100% Natural food supplements using wide range of plant based nutritional products.

රන්වන් සමකට හිමිකම් කියන්න ඔබත් කැමතිද???කැරට් කිව්වම අපි කවුරුත් දන්නවා කැරට් කියන්නේ අපෙ  ශරීරයට දිදුලන සමක් ගෙන ඒමේ හ...
12/05/2026

රන්වන් සමකට හිමිකම් කියන්න ඔබත් කැමතිද???
කැරට් කිව්වම අපි කවුරුත් දන්නවා කැරට් කියන්නේ අපෙ ශරීරයට දිදුලන සමක් ගෙන ඒමේ හැකියාවක් තියෙන ආහාරයක් කියල. ඔබ පැහැපත් නම් සම වර්ණවත් කරගන්න
ඔන්න අපි ගාව තියෙනවා කැරට් කැප්සුල් එකක් .
1. පෙනීම වැඩි දියුණු කරයි.
2. සෞඛ්‍ය සම්පන්න සමක් ප්‍රවර්‍ධනය කරයි.
3.විටමින් ඒ සහ ප්‍රතිඔක්සිකාරක මඟින් සමට හිරු එළියේ හානි නොවී සම ආරක්ෂා කරයි.
4.හිසකෙස් සහ නියපොතු වියලි ස්වභාවයක් ගනී.
5. නොමේරූ රැළි වැටීම, කුරුලෑ, වියලි සම, සමේ කැළැල් වැළැක්වීම.
6.දත් සහ විදුරුමස් ආරක්ෂා කරයි
7. ශරීරය පිරිසිදු කරයි.
8.ආසාදනය වැළැක්වීමට උපකාරී වේ.
( CAPSULE 60- මාසයක් සදහා )
බෝතල් 01 ක් -1950 (කුරියර් ගාස්තුව සමග)
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
පලමු මාසය ඇතුලත ප්‍රතිපල දැකිය හැකි වේ .
භාවිතා කරන ආකාරය
දිනකට CARROT CAPSULE 02 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.* කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි.තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
පරිබෝගිකයන්ගේ නිෂ්පාදනය පිලිබඳ අදහස්ද අප සතුව ඇත.
මෙම නිෂ්පාදනය පිලිබඳ වැඩිපුර තොරතුරු ලබා ගැනීමට සේවා නියෝජිතයෙක් inbox මගින් සම්බන්ද කර ගන්න 0768287575| 0768207575| 0761956075

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිත...
12/05/2026

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘
පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තිය වැඩි කරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ අධි රුධිර් පීඩනය සමනයට උපකාරී වේ.
✅ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ.

රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
🚙 දිවයින පුරා බෙදාහැරීම- මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575 | 0738207575 | 076 195 6075
( Whatsapp සහ Inbox මඟින්ද තොරතුරු විමසිය හැක)
දිනකට කැප්සුල 02 ( උදේ / රාත්‍රී )

ඈලිමෑලි දුබල ගතිවලට සමුදීලා ජවසම්පන්න අශ්වයෙක් වගේ ජීවත් වෙන්න.🐎💪Men Power Booster - Welpenela Capsules 🍃ඔබේ වයස කුමක් ව...
12/05/2026

ඈලිමෑලි දුබල ගතිවලට සමුදීලා ජවසම්පන්න අශ්වයෙක් වගේ ජීවත් වෙන්න.🐎💪Men Power Booster - Welpenela Capsules 🍃
ඔබේ වයස කුමක් වුවත්, ලිං ගි ක ජීවිතයේ උපරිම තෘප්තිය කරා යාමටත්,සතුටෙන් පිරි දිවියක් ගතකිරීම සඳහාත් ඔබට අවශ්‍ය ජවය ලබාදීමට අප සූදනම්.😍💪
ඖෂධීය වැල්පෙනල සාරයෙන් නිමවා ඔබ වෙත එන Men Power Booster, අතුරුආබාධ නොමැතිව ජීවීතේ විදින්න සිහින දකින ඔබ වෙනුවෙන් ම වෙන් වූ ලාංකීය නිෂ්පාදනයකි.
* පුරුෂ ශක්තිය වර්ධනයට ප්‍රධාන වශයෙන්ම භාවිත කරයි
*ශුක්‍ර ධාතු වර්ධනයට හා ශක්තිමත් වීමට
*සරු භාවය වැඩි වීමට
*එන්සිය්ම ක්‍රියා කාරිත්වය වැඩි කර ගැනීමට
*ලිංගික ආසාව ඇති කර ගැනීමට පුරුෂ ශක්ති වර්ධනයට විශේෂයෙන් කල නිෂ්පාදනයක් .
මිල 1500/- කුරියර් ගාස්තු 400
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
🚙 දිවයින පුරා බෙදාහැරීම- මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575 | 0738207575 | 076 195 6075
( Whatsapp සහ Inbox වෙබ් අඩවිය වන Boostbuy.lk
දිනකට කැප්සුල 03 ( උදේ/දවල් / රාත්‍රී )

🔥 ඔබේ ආත්මවිශ්වාසය නැවත ගෙන එන්න!MAX MAN Tablet සමඟින් ලිංගික ශක්තිය වැඩි කර ගන්න.💯 ස්වාභාවිකයි – ආරක්ෂිතයි – විශ්වාසදාය...
12/05/2026

🔥 ඔබේ ආත්මවිශ්වාසය නැවත ගෙන එන්න!
MAX MAN Tablet සමඟින් ලිංගික ශක්තිය වැඩි කර ගන්න.
💯 ස්වාභාවිකයි – ආරක්ෂිතයි – විශ්වාසදායකයි.
🌿 MAX MAN Tablet
💪 ඔබේ පුරුෂ ශක්තියට ස්වාභාවික විසඳුම
✔️ ලිංගික අප්‍රානිකත්වය නැති කරයි
✔️ ක්ෂණික මෝචනය මැඩපවත්වයි
✔️ ලිංගික උත්තේජනය වැඩි කරයි
✔️ ශක්තියත් කාලයත් වැඩි කරයි
🌱 100% ස්වාභාවික – ශාක සාරයෙන් නිෂ්පාදිතයි
🚫 කිසිදු අතුරු ආබාධයක් නැත
🇱🇰 ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
📌 භාවිතා කරන ආකාරය:
දවසේ ඔබට පහසු වෙලාවක MAX MAN Tablet 2ක්, මද රස්නය සහිත වතුරෙන් ගන්න.
පැවැත්ම කෙටි කාලීන නොව – දිගුකාලීන ප්‍රතිඵල.
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
කුරියර් 400/-

ප්‍රමාණය සහ ශක්තිය පිළිබඳ පසුතැවෙනවාද?😣පසුතැවිලි නොවන්න. 😍Hammer-top Herbal Capsules 100% ස්වාභාවික ශාකසාර ☘️යොදාගෙන නිෂ...
12/05/2026

ප්‍රමාණය සහ ශක්තිය පිළිබඳ පසුතැවෙනවාද?
😣පසුතැවිලි නොවන්න. 😍Hammer-top Herbal Capsules 100% ස්වාභාවික ශාකසාර ☘️යොදාගෙන නිෂ්පාදනය කරන මෙම ඖෂධීය සත්කාරය ඔබත් අදම භාවිතා කරන්න
ප්‍රාණ වත් බව සහ ලිං ගි ක ශ ක්තිය වැඩි වෙන අතර 01 ශු ක්‍ර ධා තු වර්ධනය කරයි.
02.හැඟී ම් සහ කැමැත්ත වැඩි කරයි.
දියවැඩියාව නිසා ඇතිව ලිං ගි ක අප්‍රනිකත්වයටද සුදුසු වේ
මාස 3-6 භාවිතා කිරීමෙන් ප්‍රමාණය වර්ධනය කර ගත හැකි වේ.
කිසිදු අතුරු අභාධයක් නොමැත.
මාස තුනක් නොකඩවා භාවිතා කිරීමෙන් උපරිම ප්‍රතිපල ලබා ගත හැක. ඉන් පසුව බාවිතා කිරීම අවශ්‍ය නැත. ලබා ගත් ප්‍රතිපල දිගුකාලීනව පවතී
දවසේ ඔබට පහසු වෙලාවක HAMMER TOP CAPSULE 2 ක් මද රස්නය සහිත වතුරෙන් ගන්න.100% ස්වාභාවිකයි
සිංහල ඖෂධ වර්ග නිසා මාස 3ක් භාවිතා කරන්න.
ප්‍රථිපල සහිතයිී- කරල් 60- මාසයක් සදහා ප්‍රමාණවත් වේ
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.කුරියර් සමග 2700/-
විමසීම් - 076 828 7575 | 076 195 6075 | 076 820 7575
100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි,
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

Hy Pro SUPER CAPSULE- අපේ රටේ අපේම දෙයක් - සෝයා මුලික කරගෙන නිෂ්පාදන කර ඇත .Hy Pro SUPER CAPSULE * මාංශ පේශි වර්ධනය /අස්...
12/05/2026

Hy Pro SUPER CAPSULE- අපේ රටේ අපේම දෙයක් - සෝයා මුලික කරගෙන නිෂ්පාදන කර ඇත .
Hy Pro SUPER CAPSULE * මාංශ පේශි වර්ධනය /අස්ථි ශක්තිමත් බවට /*ශරීරයේ වැඩි බර වැඩි වේ .
*ප්‍රෝටීන් ප්‍රමුඛ විටමින් වර්ග රැසක් ! ලබා ගත හැක
* සිනී මට්ටම වැඩි වූ අයට
* ක්‍රීඩාවේ යෙදෙන අයට සුදුසු වේ
500mg -120CAPSULES - බෝතලයක් මාසයක් සදහා
* දිනකට කරල් 4ක් ( උදේ -2/සවස -2 )
ව්‍යායාමවල යෙදෙන කෙනෙක්නම් ( කැලරි දහනය වේ නම් ) දිනකට කරල් 6 ක් ගත හැකිවේ,
* ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් සකසා ඇති නිසා ගැහැණු /පිරිමි හැමෝටම සුදුසු වේ.
* 100% ස්වාභාවිකයි , ධාන්‍ය වර්ග වලින් නිෂ්පාදනය කරන නිසා අතුරු ආබාධ නැත.
* ධාන්‍ය වර්ග නිසා නැවත කෙට්ටු නොවේ .රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ. ( නැවත ඇග බහින්නේ කන්න පුළුවන් වෙන / බඩගිනි වෙන ඒවා ගත්තම , මේක එහෙම එකක් නෙවෙයි, අවශ්‍ය පෝෂණ කොටස් එකතු කරලා හදපු නිෂ්පාදනයක් )
***සංයුතිය අනුමත කොට ඇත ***
* තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
විමසීම් 076 828 7575 / 076 195 6075 / 076 820 7575

බඩ හා බර අඩු කරගෙන නිරෝගිව ලස්සනට ඉන්න කැමති ඔයාලට දේශීය විසදුමක් !මෙය භාවිතයෙන්,* තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය ක...
12/05/2026

බඩ හා බර අඩු කරගෙන නිරෝගිව ලස්සනට ඉන්න කැමති ඔයාලට දේශීය විසදුමක් !
මෙය භාවිතයෙන්,
* තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්‍රාවීය ද්‍රව්‍ය (මල, මුත්‍ර හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි.
* අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ.
* තරබාරුකම ද පහසුවෙන් අඩු කර ගත හැකිය.
* ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි.
வயிறு மற்றும் எடை குறைத்து நிரோகிவ அழகாக இருக்க உங்களுக்கு விருப்பமான உள்ளூர் தீர்வு !
இதில் அடங்கும்,
* தாம்பத்வா உண்டாக்கும் மேதய (டெல்) டய கர பஹிஷ்ராவிய திரவியம் (மல, முத்ரா மற்றும் மதிய) மூலம் உடலில் இருந்து வெளியேறுகிறது.
* உயர் இரத்த அழுத்தம் மற்றும் கொலஸ்டரோல் த வெற்றிகரமாக கட்டுப்படுத்துகிறது.
* தரபாருகம ட எளிதாகக் குறைக்க முடியும்.
* உணவை உற்பத்தி செய்கிறது.
එසේම මෙහි,
* සායනික ප්‍රථිපල සහතිකයි.
* කාන්තා පිරිමි දෙපාර්ශවයටම පහසුවෙන් භාවිතා කල හැකියි.
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න. මාසයක් සදහා කුරියර් ගාස්තුව සමග 1900/-
පරිබෝගිකයන්ගේ නිෂ්පාදනය පිලිබඳ අදහස්ද අප සතුව ඇත.
මෙම නිෂ්පාදනය පිලිබඳ වැඩිපුර තොරතුරු ලබා ගැනීමට සේවා නියෝජිතයෙක් inbox මගින් සම්බන්ද කර ගන්න 0768287575| 0768207575| 0761956075

13/04/2026
අපේ රටේ අපේම දෙයක් HY PRO SUPER CAPSULES ☘🍃 සෝයා මුලික කරගෙන නිෂ්පාදන කර ඇත .* මාංශ පේශි වර්ධනය /අස්ථි ශක්තිමත් බවට* පිර...
03/11/2025

අපේ රටේ අපේම දෙයක් HY PRO SUPER CAPSULES ☘🍃 සෝයා මුලික කරගෙන නිෂ්පාදන කර ඇත .
* මාංශ පේශි වර්ධනය /අස්ථි ශක්තිමත් බවට
* පිරිපුන් සිරුරක් ලබා ගැනීමට/ බර වැඩිවේ
* සිනී මට්ටම වැඩි වූ අයට
* ක්‍රීඩාවේ යෙදෙන අයට සුදුසු වේ
*ප්‍රෝටීන් ප්‍රමුඛ විටමින් වර්ග රැසකින් සමන්විතයි.
500mg -120CAPSULES - බෝතලයක් මාසයක් සදහා
* දිනකට කරල් 4ක් ( උදේ -2/සවස -2 )
ව්‍යායාමවල යෙදෙන කෙනෙක්නම් ( කැලරි දහනය වේ නම් ) දිනකට කරල් 6 ක් ගත හැකිවේ,
* ස්වභාවික ධාන්‍ය වට්ටෝරුවකින් සකසා ඇති නිසා ගැහැණු /පිරිමි හැමෝටම සුදුසු වේ.
* 100% ස්වාභාවිකයි , ධාන්‍ය වර්ග වලින් නිෂ්පාදනය කරන නිසා අතුරු ආබාධ නැත.
* ධාන්‍ය වර්ග නිසා නැවත කෙට්ටු නොවේ .රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ. ( නැවත ඇග බහින්නේ කන්න පුළුවන් වෙන / බඩගිනි වෙන ඒවා ගත්තම , මේක එහෙම එකක් නෙවෙයි, අවශ්‍ය පෝෂණ කොටස් එකතු කරලා හදපු නිෂ්පාදනයක් )
***සංයුතිය අනුමත කොට ඇත ***
* තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
බෝතල් 01 ක් -1850/- කුරියර් ගාස්තු 350/-
බෝතල් 02 ක් -3500/- කුරියර් ගාස්තු 350/-
බෝතල් 03 ක් - 5200/- කුරියර් ගාස්තු නැත -නොමිලේ !!
************************************
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
විමසීම් 076 828 7575 / 076 195 6075 / 076 820 7575

Address

BOOST BUY. LK( PVT) LTD , NO 295/2/1, KONGAHAMULA, PALAPATHWELA
Matale

Opening Hours

Monday 08:30 - 21:00
Tuesday 08:30 - 21:00
Wednesday 08:30 - 21:00
Thursday 08:30 - 21:00
Friday 08:30 - 21:00
Saturday 08:30 - 21:00
Sunday 08:30 - 21:00

Telephone

+94 77 7133251

Alerts

Be the first to know and let us send you an email when Boost Buy.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Boost Buy.lk:

Share