සීසර් salon academy & tattoos

Directions Website Contact the business

සීසර් salon  academy & tattoos CISSOR GROUP / සීසර්
සම්ප්‍රදායෙන් ඔබ්බට

✂️ Salon | 🖋️ Tattoos | 🎓 Academy
📍 Urubokka, Sri Lanka
DM for Booking 0715729660 📩

Road to 100K ❤️ එන්න ඇවිත් යන්න�
(2)

12/10/2026

සීසර් හොයාගෙන ආව එයාට සාධාරණයක් උනාද ???

අවුරුදු 4ට කලින් කොරියන් යද්දි කොණ්ඩෙ කපන් ගියා වගේම ගමට ආපු ගමන් සැලොන් එකට ආව දිමුතු මල්ලි.. 🫡  මුල මතක කොල්ලෙක් 🙏🥰
11/10/2026

අවුරුදු 4ට කලින් කොරියන් යද්දි කොණ්ඩෙ කපන් ගියා වගේම ගමට ආපු ගමන් සැලොන් එකට ආව දිමුතු මල්ලි.. 🫡 මුල මතක කොල්ලෙක් 🙏🥰

10/10/2026

ටැටූ එකද හුරතල්, නංගිද හුරතල්? 🥺👇 Comment එකක් දාන්න බලන්න

10/10/2026

අපි ඔක්කොම එකට මේ ගමන යමු එකතු වෙන්න සීසර් එක්ක 🥰🙏

09/10/2026

🙏🙏🙏

09/10/2026

අද කොහෙද යන්නෙ අපි😲

08/10/2026

මේවට අපි එකතුවෙමු 🙏

මගේ ජීවිතේ මට හම්බුන වටිනම Photo එක 🙏❤️අපේ හාමුදුරුවෝ එක්ක අද දවස.Gangasiripura Dhammaloka Thero අවසර🙏සල්ලි වලට නෙමෙයි, ...
08/10/2026

මගේ ජීවිතේ මට හම්බුන වටිනම Photo එක 🙏❤️

අපේ හාමුදුරුවෝ එක්ක අද දවස.
Gangasiripura Dhammaloka Thero අවසර🙏

සල්ලි වලට නෙමෙයි, මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන ජීවමාන බුදු කෙනෙක් උන්වහන්සේ.

මිනිස්සු ගොඩක් කහ සිවුර දකිනකොට බනින කාලෙක, මේ වගේ හාමුදුරුවරු නිසයි තාමත් අපි හාමුදුරුවරුන්ට වඳින්නෙ.

උන්වහන්සේ එක්ක ඉන්න ලැබීමම මට ලොකු පිනක්. දිගටම උන්වහන්සේ එක්ක එකතු වෙලා මේ පින් වැඩ වලට මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා

ඔයාල හැමෝගෙම ආශිර්වාද ඕන 🙏

තෙරුවන් සරණයි!

🙏 අපේ සොහොයුරෙකුගේ ජීවිතය වෙනුවෙන් ඔබේ පුංචි උපකාරයක් ලොකු ශක්තියක් වේවි… ❤️අශාන් පාරින්ද අපගේ සොහොයුරා මේ වන විට කොඳු ඇ...
08/10/2026

🙏 අපේ සොහොයුරෙකුගේ ජීවිතය වෙනුවෙන් ඔබේ පුංචි උපකාරයක් ලොකු ශක්තියක් වේවි… ❤️

අශාන් පාරින්ද අපගේ සොහොයුරා මේ වන විට කොඳු ඇට පෙළ සම්බන්ධ සැත්කමකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

මෙම සැත්කම සාර්ථකව සිදුකර ගැනීම සඳහා ඔබට හැකි අයුරින් මුදලින් හෝ වෙනත් ආකාරයකින් උපකාරයක් ලබාදෙන්න. 🙏

ඔබට ලබාදිය හැකි මුදල රුපියල් 100ක් වුවත්, 500ක් වුවත්, 1000ක් වුවත් — ඒ සෑම උපකාරයක්ම ඔහුගේ ජීවිතයට විශාල ශක්තියක්. ❤️

ඔබට මුදලින් දායක වීමට නොහැකි නම්, මේ පෝස්ට් එක Share කිරීමෙන් පමණක් හෝ ඔහු වෙනුවෙන් විශාල උපකාරයක් කරන්න.

🙏 අශාන් පාරින්දට මේ සැත්කම සාර්ථකව කරගෙන නිරෝගීව නැවත සාමාන්‍ය ජීවිතයට පැමිණීමට අපි හැමෝම එකතු වෙමු. ❤️

🏦 බැංකු විස්තර

නම: D A P JAYASURIYA
ගිණුම් අංකය: 93500131
බැංකුව: BOC – Urubokka

🙏 හැකි තරම් Share කරන්න.
ඔබේ එක් Share එකකින් මේ පණිවිඩය තවත් එක් උපකාර කළ හැකි හදවතකට ළඟා විය හැකියි. ❤️

#අශාන්පාරින්ද

චාමික කියන්නෙ උස කොල්ලන්ට කියන එක නමක්ලු🥰🙏
08/10/2026

චාමික කියන්නෙ උස කොල්ලන්ට කියන එක නමක්ලු🥰🙏

Address

Urubokka
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when සීසර් salon academy & tattoos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සීසර් salon academy & tattoos:

Shortcuts

Share