08/09/2026
රුපියල් 100 පිනට දුන් ආච්චි කෙනෙකුට… 🥺❤️
අද රුපියල් ලක්ෂ 20ක් වටිනා නිවසක හිමිකාරියක් වෙන්න වාසනාව ලැබුණා.
පොරොන්දු වූ දිනයටත් දින 2කට කලින් අද ඒ නිවස ආච්චිට බාරදීම සිදුකළා. 🙏
මේක ගෙයක් විතරක් නෙමෙයි…
ජීවිතයක් වෙනස් කරන මනුෂ්‍යත්වයේ තවත් ලස්සන පරිච්ඡේදයක්.
අවසර අපේ හන්තාන හාමුදුරුවෝ Gangasiripura Dhammaloka Thero තමන්ට හැකි පමණින් අසරණ මිනිසුන්ගේ ජීවිතවලට සැනසීමක්, ආරක්ෂාවක් සහ බලාපොරොත්තුවක් ලබාදෙන්න කරන මේ සමාජ මෙහෙවර ඇත්තටම අගය කළ යුතු දෙයක්. 🙏❤️
කියන දේ කරනවා…
පොරොන්දු වූ දේටත් කලින් ඉටු කරනවා…
ඒ තමයි සැබෑ මනුෂ්‍යත්වය. ❤️
පින් සිදුවේවා හාමුදුරුවනේ! 🙏
මේ වගේ යහපත් සමාජ මෙහෙවර තවත් ශක්තිමත් වේවා! 🌸🙏
#සමාජමෙහෙවර #මනුෂ්‍යත්වය #හන්තානහාමුදුරුවෝ #පින්කම #අසරණයන්ටපිහිට