06/08/2024
සෙත් හෝමියෝපති රෝහල 👇 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය.
👉 හෝමියෝපති වෛද්‍ය ක්‍රමය ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත (WHO) ශ්‍රි ලංකාවේ ද 1970 අංක දරන හෝමියෝපති පනතින් රජය පිලිගෙන 2016 අංක 10 දරන පනතින් යවත්කලීන කරන ලද තවත් බටහිර වෛද්‍ය ක්‍රමයකි.
ජ්ර්මන් ජාතික වෛද්‍ය විශේෂඥ ක්‍රිස්ටියන් ප්‍රෙඩ්රික් සැමුවෙල් හනෙමාන් (MD) සොයාගත් මෙම වෛද්‍ය ක්‍රමය මහා බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපීය රටවල් මෙන්ම ඉන්දීයාව වනි ආසියානු රටවල ද ව්‍යාප්තව පවතී.
👉 හෝමියොපති බෙහෙත් වල ඇත්තේ ශක්තියකි . (Energy medicine ) එමගින් ශරිරයේ ජීව ශක්තිය ( vital energy ) ඉහළ නංවා ස්වභාවික ප්‍රතිශක්තිකරණ පද්ධතිය උත්තේජනය කරයි. ස්වභාවිකවම රොග සුවපත් කරයි. රොගය යටපත් නොකරයි. ( Natural healing ).
👉 මෙම බෙහෙත් (remedies ) දියර, පෙති, කුඩු, ගෝලිකා සහ වෙත් විවිධ පහසු ආකාරවලින් ඔබ වෙත ලැබෙනු ඇත. එකම ආකාරයේ ( හැඩය, වර්ණය, ප්‍රමාණය, රසය) පෙනුමෙන් යුතු බෙහෙත් සෑම දෙනාටම ලැබුණද, ඒ තුළ අන්තර්ගත බෙහෙත්( වර්ග 6000කට අධික) රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.
👉 ප්‍රතිකාර රෝග වලට නොව රෝග සෑදුණු මිනිසුන්ටය. සෑම රෝගියෙකුම වෙන වෙනම හඳුනාගෙන (indiviualization) ප්‍රතිකාර කෙරේ. එබැවින් එකම රෝගී තත්ත්වය සහිත දෙදෙනෙකුට වූවාද බොහෝ විට ලැබෙන්නේ එකිනෙකාට වෙනස් ඖෂධීයන් ය. මිහිරි රසයෙන් යුක්තය.
👉 සියලුම බෙහෙත් නිරෝගී මිනිසුන් තුළ අත්හදා බලන ලද බෙහෙත් ය ආරක්‍ෂාකාරීය (Safe). අතුරු ආබාධ නැත . විෂ වීමක් ඇබ්බැහිවීමක් නැත . අහිතකර රසායනික ද්‍රව්‍ය වලින් තොරය.
👉 ඕනෑම අවස්ථාවක ඕනෑම අයෙකුට ( ගර්භනී, ළදරු, මහලු..) දිය හැක.
සිහිය නොමැති අයෙකුට වූවද දියර බිඳුවකින් සුවය ලබා දිය හැක.
හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ ඇති සුවිශේෂිතා
හෝමියෝපති ඖෂධ අතුරු ආබාධ වලින් තොරය.
හෝමියෝපති ඖෂධ භාවිතයට පහසු අතර, මිහිරි රසයකින් යුක්ත නිසා
කුඩා ළමයින් ප්‍රිය කරති.
👉 මෙම ප්‍රතිකාර ගැනීමෙන්, ස්වාභාවික ප්‍රතිශක්තිය වර්ධනය වන නිසා පුද්ගලයා තුළ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු වේ.
👉 වෛද්‍යවරයා විසින් ඖෂධ අවම ප්‍රමාණයක් නියම කරන අතර හෝමියෝපති ඖෂධ මගින් ස්වාභාවික ප්‍රතිශක්තිය දියුණු වන බැවින් ඔබ නිරෝගී පුද්ගලයෙකු බවට පත්වේ.
No 66/20 Galagedara Sugathapala Nahimi Mawatha, Homagama
විමසීම් - 070 200 6 100 072 3 34 34 34