30/09/2026
🦶 "ගල් තැලුම් නැවත හටගැනීමට නොදී සුව කරගන්න "
අප විසින්
🌿 රෝග තත්ත්වය පිළිබඳ නිවැරදිව පැහැදිලි කර, අවශ්ය ඖෂධ ලබා දීම.
🌿සියලූම ඖෂධ අප විසින්ම ඔබට ලබා දීම.
🌿 තෙල් අභ්යංග ඇතුළු සියලූම බාහිර ආයුර්වේද ප්රතිකාර මධ්යස්ථානය තුළදීම සිදු කිරීම.
වැඩිදුර විස්තර දැනගැනීමට අදම අප අමතන්න.
📞 071 888 55 22
📍 “සුගත Ayu Care” ආයුර්වේද වෛද්ය මධ්යස්ථානය
No. 42/13, ධර්මපාල මාවත, මාතර.