Hela osu .lk

Hela osu .lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hela osu .lk, Medical and health, Matugama.

⭕ කොවිඩ් මර්ධන හුමාල හට්ටිය ⭕✔️ අඩංගු ඖෂධ -  යකි නාරං කොල, දෙහි කොල, කොහොඹ කොල, පාවට්ටා කොල, කුරුදු කොල, නික කොල, එල බටු...
29/08/2021

⭕ කොවිඩ් මර්ධන හුමාල හට්ටිය ⭕

✔️ අඩංගු ඖෂධ - යකි නාරං කොල, දෙහි කොල, කොහොඹ කොල, පාවට්ටා කොල, කුරුදු කොල, නික කොල, එල බටු දඩු, කොත්තමල්ලි වැනි ඖෂධ එකතු කොට නිෂ්පාදනය කර ඇත.

✔️ භාවිතා කරන පිලිවෙල - පැකැට්ටුවෙන් තුනෙන් පංගුවක් පමණ වතුර හට්ටියකට දමා රත් කර උදේට සහ රාත්‍රියට හුමාලය අල්ලන්න. ( පැකට් 1ක් දින තුනකට සෑහේ )

✔️ මෙය හතර පස් දෙනෙකු සිටින පවුලකට හුමාලය පැකට් 5ක් මසකට සෑහේ

✔️ පැකට් එකක මිල රු.300/=

⭕ කොවිඩ් මර්ධන පස්පංගුව ⭕

✔️ අඩංගු ඖෂධ - වෙනිවැල්ගැට, කොත්තමල්ලි, පත්පාඩගම්,කටුවැල් බටු, ඉගුරු, ආඩතෝඩා
(බුද්ධරාජ කල්කය සමග සූකිරි අඩංගු වේ.)

✔️ භාවිතා කරන පිලිවෙල - පස්පංගුව පැකට් එකකට වතුර අඩු කෝප්ප 8ක් දමා මද ගින්නේ අඩු කෝප්ප 4ක පමන සිදවාගන්න.
(දවසකට දෙවරක් හෝ තුන් වරක් පානය කරන්න)

✔️ පැකට් එකක මිල - 100/=

📦 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
🛵 ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.( ඩිලිවරි ගාස්තු අදාල වේ )
📩☎️📌️ ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය 071 600 57 59 මෙම අංකයට Whatapp හෝ Call , SMS කරන්න.

Address

Matugama
12100

Telephone

+94710502818

Website

Alerts

Be the first to know and let us send you an email when Hela osu .lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hela osu .lk:

Share