11/08/2026
අලුතින් ඉදිකෙරෙන සම්බුද්ද මන්දිරය හා ධාතු මන්දිරයේ වැඩකටයුතු හේතුවෙන් දේවාල රාජකාරී ඉරිදා දිනට පමණක් සිදුකෙරේ.
(අනිකුත් දින වල පැමිනීමෙන් බැතිමතුන්ට වන අපහසුතාවය මගහරවා ගැනීම සදහා මෙය share කර හැකිතාක් දැනුවත් කරන්න.)
ශ්‍රී දැඩිමුණ්ඩ දෙවිපිහිටයි !