AYUBO

AYUBO Let's grow together! 💚"

"AYUBO Agriculture Services – Bringing Sri Lanka closer to nature! 🌱🌍 We provide high-quality plants, seeds, flowers, and greenhouse solutions to create a greener future.

02/09/2026

🌶️ Blossom End Rot නිසා නයි මිරිස් කරල් කුණු වෙනවද?

කරලේ අග කොටස කළු/දුඹුරු පාට වෙලා කුණු වීම Blossom End Rot කියන ගැටලුවක් වෙන්න පුළුවන්.

මෙය බොහෝවිට පැලයට Calcium නිසි ලෙස ලබාගැනීමට නොහැකි වීම, ජලය අක්‍රමවත් වීම සහ අධික උෂ්ණත්වය වැනි හේතු නිසා ඇතිවේ. 🌱💧

⚠️ ඉක්මනින් හඳුනාගෙන නිසි ජල කළමනාකරණය සහ Calcium management කිරීමෙන් වගාව ආරක්ෂා කරගන්න!

🌶️ නයි මිරිස් වගාවේ වැදගත් තොරතුරු සඳහා Page එක Follow කරන්න!

#නයිමිරිස්

🌱 From Anuradhapura — A Beautiful Cultivation Journey with AYUBO 🌿අපෙන් පැල ලබාගෙන, අප ලබාදුන් step-by-step guidance අනු...
08/08/2026

🌱 From Anuradhapura — A Beautiful Cultivation Journey with AYUBO 🌿

අපෙන් පැල ලබාගෙන, අප ලබාදුන් step-by-step guidance අනුව තමන්ගේ වගාව ඉතාමත් පිළිවෙලට සහ කැපවීමෙන් පවත්වාගෙන යන අපගේ අනුරාධපුර ප්‍රදේශයේ customer කෙනෙකුගේ වගාවක්. 💚

වගාවක් සාර්ථක වෙන්න හොඳ පැලයක් විතරක් නෙවෙයි, නිවැරදි management + care + consistency එකත් අත්‍යවශ්‍යයි. මේ වගාවේ තියෙන පිළිවෙල සහ පැලවල සෞඛ්‍යමත් වර්ධනය ඒකට හොඳ example එකක්. 🌱✨

Good seedlings. Proper guidance. Great results.
ඒ ගමනේ ඔබත් එක්ක AYUBO. 💚

📍 Anuradhapura Customer Cultivation
🌿 WE ARE NATURE

👉Contact Us 077 988 6445
#නයිමිරිස්

05/07/2026

Happy Customer Feedback ..‼️🌱❤
🌶️ තවත් සාර්ථක නයි මිරිස් වගාවක්! 💚

අපෙන් නයි මිරිස් පැල ලබාගෙන, අපි ලබාදුන් උපදෙස් අනුව වගා කර අද ලස්සන අස්වැන්නක් ලබාගෙන තිබෙන අපගේ වටිනා පාරිභෝගිකයෙකුගෙන් ලැබුණු පණිවිඩයක්. 🙏

මේ වගේ සාර්ථකත්වය තමයි අපිට ලැබෙන ලොකුම සතුට. ගුණාත්මක පැල විතරක් නෙවෙයි, වගාව සාර්ථක වෙන තුරු අවශ්‍ය උපදෙස් ලබාදීමත් අපේ වගකීමයි.

ඔබත් හොඳ අස්වැන්නක් ලබාගන්න කැමති නම් අදම අපව Inbox කරන්න. 🌱

📞 077 988 6445

ස්තූතියි අපව විශ්වාස කිරීම ගැන! ❤️🙏

"AYUBO Agriculture Services – Bringing Sri Lanka closer to nature! 🌱🌍 We provide high-quality plants, seeds, flowers, and greenhouse solutions to create a greener future. Let's grow together! 💚"

03/07/2026

AYUBO අපෙන් අනුරාධපුරයට ගිය නයි මිරිස් පැල 1000ක සහ වගා මලු 500 ඇණවුම..❤🌱
පිළිවෙළට ලස්සනට වැඩෙ වෙලා තියනවා..👍❤.
ඉදිරියට සුභ පැතුම්...

ඔබත් අදම අප හා සම්බන්ධ වී ඔබට අවශ්‍ය වගා තොරතුරු සහ පැල දැන්ම ලබා ගන්න...
077 988 6445

"AYUBO Agriculture Services – Bringing Sri Lanka closer to nature! 🌱🌍 We provide high-quality plants, seeds, flowers, and greenhouse solutions to create a greener future. Let's grow together! 💚"

🌱 Happy Customer Delivery 🌱May 21, 2026 වෙනිදා සාවස්ති පුරෙන් අපේ වටිනා පාරිභෝගිකයෙක් ✅ 1000 Scotch Plants ✅ 500 PCS 24"...
26/05/2026

🌱 Happy Customer Delivery 🌱

May 21, 2026 වෙනිදා සාවස්ති පුරෙන් අපේ වටිනා පාරිභෝගිකයෙක්
✅ 1000 Scotch Plants
✅ 500 PCS 24" UV Grow Bags
ඇණවුම් කරලා භාරගත්තා.

විශ්වාසයෙන් අපිත් එක්ක එකතු වුන ඔබට බොහොම ස්තූතියි!

📞 Orders & Inquiries:
077 988 64 45 | WhatsApp: +94 75 988 6446

#නයිමිරිස්

ඉගුරැ / කහ  වැනි බෝග වගාව සදහා ඉතා යෝග්‍ය වේ.👍🔹 වැඩි ඉඩ ප්‍රමාණයක්🔹වසර 3 පමණ භාවිතා කළ හැක 🟥 තොග මිලට ලබා ගත හැක..👍‼️(ඔබ...
29/04/2026

ඉගුරැ / කහ වැනි බෝග වගාව සදහා ඉතා යෝග්‍ය වේ.👍

🔹 වැඩි ඉඩ ප්‍රමාණයක්
🔹වසර 3 පමණ භාවිතා කළ හැක

🟥 තොග මිලට ලබා ගත හැක..👍‼️
(ඔබ ලබාගන්නා ප්‍රමාණය අනුව මිල වෙනස් වේ..!)

වෙළපොළ වැඩි ඉල්ලුම සහ හිගය නිසා සීමිත ප්‍රමාණයක් ඇති බැවින් ඉක්මන් කරන්න..‼️

අගල් 24 * 24 ✅
UV ✅
Gage 600 ✅
Bank Deposite Only ‼️

දැන්ම කතාකරන්න ⏩ 077 988 6445

#වගාමලු ාමලු #ඉගුරු

නයි මිරිස් වගාවෙන් අනාගතය වෙනස් කරගන්න.! 🙌🌶️🌱🪴ශ්‍රී ලංකාවේ බහුතර ග්‍රාමීය පවුල්වල අභියෝගය වන්නේ ස්ථිර ආදායමක් නොමැති වීම...
16/02/2026

නයි මිරිස් වගාවෙන් අනාගතය වෙනස් කරගන්න.! 🙌🌶️🌱🪴

ශ්‍රී ලංකාවේ බහුතර ග්‍රාමීය පවුල්වල අභියෝගය වන්නේ ස්ථිර ආදායමක් නොමැති වීමයි. නමුත් ඔබ දන්නවාද කුඩා භූමි ප්‍රමාණයකින් පවා ඔබට අමතර ආදායමක් උපයාගන්න නයි මිරිස් වගාවෙන් පුලුවන් කියලා? 🤓

ඔයාට නීරෝගි පැල 100ක් දාලා මේ වගේ කාලේනම් කිලෝව රු2000-2500 අතර යන නිසා රු10,000/= වගේ අවම සතියට හොයාගන්න පුලුවන් ටවුන් එකේ කඩේට දීලා. ඉතින් හරියට හදාගන්න ඕනේ..
පැලය පොඩි කාලේ ඉදලා හොදට බලාගත්තානම් දරුවෙක් වගේ මේක වගා කරන එක ලොකු අවුලක් නෙමෙයි.
මනසටත් ඇත්තටම හොදයි..
කුඩා ඉඩක හදනවානම් අපි නම් කියන්නේ වගා මල්ලක් හදාගන්න එක තමයි හොදම ක්‍රමය.. අපි මේ කියන්නේ අමතර ආදායමක් පොඩි ඉඩකින් උපයාගන්න කැමති අයට.. ස්ටෑන්ඩඩ් ලෙවල් එකක් වෙනම තියනවා.. ඒවා ඉතින් වෙන රටවල් වලට යවද්දි තමයි අවශ්‍ය.
ගෙදර හදන අයට උපදෙස් අපිට දෙන්න පුලුවන් ..
අපේ පැල ගන්න අයට කොහොමත් අපි ඒ සේවාව නොමිලේ දෙනවා ,
මොකද අපිටත් ඕනේ මේ රටේ මිනිස්සු ස්වභාව දහම එක්ක ආපහු එකතු කරවන ගමන් අමතර ආදායමක් හොයලා දෙන්න.. මේ රට ගොඩගන්න පුලුවන් හරියට නවීන ක්‍රමත් යොදාගෙන අපේ අතීත දැනුමත් එකතු කරලා වගා කලොත්.. අනිත් රටවල් වගා කරන විදිහ දැක්කම ඇත්තටම දුක හිතෙනවා අපේ රට ඉන්න තත්වේ දැක්කම..
එන්න අපි පොඩියට පටන් ගමු..
AYUBO අපිට නිරෝගි පැල දෙන්න පුලුවන්..ලංකාවේ ඕනේම තැනකට කුරියර් කරලා එවන්න පුලුවන්...

නයි මිරිස් වගාව කරන්න අදහසක් තියන අය අපිව සම්බන්ධ කරගන්න.. අපි වවමු.

කතාකරන්න..
077 988 6445

වගාව සම්බන්ධ පොඩි පොතක් තියනවා අවශ්‍ය අයට PDF එක ගන්න පුලුවන්.

නයි මිරිස් පැල (Scotch Bonnet Dark Green)🌶️

- වෙලදපොල ඇති ඉහල ඉල්ලුම 🧮
- කෙටි කලකින් විශාල අස්වැන්නක් ලබා ගත හැක 🙌
- එක කරලක බර 11g - 14 g බරකින් යුක්ත වේ.🫑
- එක් ගසකින් මසකට 200g - 300g ත් අතර අස්වැන්නක් ලබා දේ..🌶️
- ඕනෑම දේශගුණික තත්වයක් මත වර්ධනය වේ.💦
- අවම නඩත්තුව ( අවු:1)⏱️
ඔබට මෙම පැල 100 ක් අවම වගා කල හැකි නම් ඔබට මසකට 20Kg - 30kg ලබා ගත හැක.🌻
අප විසින් ඔබට අවශ්‍ය පැල නිවසටම ගෙන්වා දිය හැක..
තොග හා සිල්ලර ලෙස ඇනවුම් භාරගනු ලැබේ..
වගා මලුද අපගෙන් ලබාගත හැක.🌱
දැන්ම අමතන්න..
Contact 077 988 6445
Whatsapp 077 988 6445
#නයිමිරිස්
දිවයිනේ ඕනෑම ස්ථානය කට ප්‍රවාහණය කරණු ලැබේ
#නයිමිරිස්

තඹුත්තේගමට අප විසින් ලබා දුන් පැල 3000ක ඇණවුම..👐🌱අප තෝරාගත් ඔබට ස්තුතී.. ❤  #නයිමිරිස්
30/01/2026

තඹුත්තේගමට අප විසින් ලබා දුන් පැල 3000ක ඇණවුම..👐🌱
අප තෝරාගත් ඔබට ස්තුතී.. ❤

#නයිමිරිස්

අප විසින් නයි මිරිස් පැල හා උපදෙස් ලබා ගත් කතරගම සිට අප හා සම්බන්ධ වූ වසන්ත මහතාගේ වගාවේ මතකයන් කිහිපයක් මුල සිට..🌱❤අප හ...
28/01/2026

අප විසින් නයි මිරිස් පැල හා උපදෙස් ලබා ගත් කතරගම සිට අප හා සම්බන්ධ වූ වසන්ත මහතාගේ වගාවේ මතකයන් කිහිපයක් මුල සිට..🌱❤
අප හා සම්බන්ධ වූ ඔබට ස්තූතී .. ඉදිරියටත් ඔහු සමග ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට අප සූදානම් වෙමින් පවතී.. ✌

අපගේ විශ්වාසනීය සේවය සමග ඔබත් එකතු වන්න...❤🙏

AYUBO AGRICULTURE SERVICE
077 988 6445

#නයිමිරිස් #වගාමලු

Address

Mawathagama

Website

Alerts

Be the first to know and let us send you an email when AYUBO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share