Deegayu Weda Madura - දීඝායු වෙද මැදුර

Deegayu Weda Madura - දීඝායු වෙද මැදුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Deegayu Weda Madura - දීඝායු වෙද මැදුර, Medical and health, No:33/A, Hapugahagedara, Loluwagoda, Mirigama.

14/06/2026
🌺  මෙන්න තවත් අපේ වෙද මැදුරින් ප්‍රතිකාර ගත් ගම්පහ ප්‍රදේශයේ මහත්මියකගේ (පිත්තාශයේ ගල් වලට) ප්‍රතිකාර වලට පෙර හා පසුව ගත...
14/06/2026

🌺 මෙන්න තවත් අපේ වෙද මැදුරින් ප්‍රතිකාර ගත් ගම්පහ ප්‍රදේශයේ මහත්මියකගේ (පිත්තාශයේ ගල් වලට) ප්‍රතිකාර වලට පෙර හා පසුව ගත් ස්කෑන් සටහන්............
🌺 ඔබම තීරණය කරන්න.
🌺 ශල්‍යයාකර්මයකින් තොරව අපි සුවපත් වෙමු...........
🌺 වකුගඩු, මුත්‍රාශයේ හෝ පිත්තාශයේ ගල් නිසා තවමත් වේදනාවෙන්ද? 😖 ඔපරේෂන් කරන්න තියෙන බය නිසා තවත් දුක් විඳින්න එපා! 🛑

කිසිම ශල්‍යකර්මයක් නැතුවම, 100%ක් ස්ථිර සුවය ලබාගන්න දැන් ඔබට පුළුවන්. "දීඝායු වෙද මැදුරෙන්" පාරම්පරික දේශීය වෙදකමේ හාස්කමෙන් ඒ සුවය ඔබට ලබා දෙනවා. 🌿✨

ඇයි ඔබ දීඝායු වෙද මැදුර තෝරාගත යුත්තේ?
✅ කිසිම ඔපරේෂන් එකක් අවශ්‍ය නොවීම
✅ කිසිම අතුරු ආබාධයක් නොමැති වීම
✅ 100% ක් ස්ථිර සුවය ලැබීම
✅ දිනපතා පාන්දර 4.00 සිටම ප්‍රතිකාර ආරම්භ කිරීම

⚠️ අවස්ථාව සීමිත පිරිසකට පමණක් බැවින්, පරක්කු නොවී අදම කතා කරලා ඔබගේ වේලාව වෙන්කරගන්න. වේදනාවෙන් තොර නිදහස් ජීවිතයකට අදම මුල පුරන්න! 📞👇

☎️ 070 3 241 241 / 077 263 4497
☎️ 033 2 241 241

#දීඝායුවෙදමැදුර #දේශීයවෙදකම #වකුගඩුගල් #පිත්තාශයේගල් #සුවය

අපි දැනගත යුතු වැදගත් තොරතුරු.......
05/06/2026

අපි දැනගත යුතු වැදගත් තොරතුරු.......

මේ ඔෘෂධීය ගුණ සහිත ශාකය " අදුන ගන්න පුලුවන් කාටද.........?
31/05/2026

මේ ඔෘෂධීය ගුණ සහිත ශාකය " අදුන ගන්න පුලුවන් කාටද.........?

Address

No:33/A, Hapugahagedara, Loluwagoda
Mirigama
11200

Website

Alerts

Be the first to know and let us send you an email when Deegayu Weda Madura - දීඝායු වෙද මැදුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share