New Sausiri Pharmacy & Grocery

New Sausiri Pharmacy & Grocery Quality medicines,devices,surgical dressings,medical instruments,all type of cosmetics & food items dealers...

😁
16/01/2024

😁

RIP
07/11/2023

RIP

"හොඳ මිනිස්සුන්ට ආයුෂ අඩුයි.." ඔව් ඒක අපි අහලා තියෙන කතාවක්. අද උදේම අහන්න ලැබුනේ අපේ මාතර අපිට ඉඳපු බොහෝම අවංක තරුණ ව්‍යාපාරිකයෙක් වගේම හොඳ මනුස්සයෙක් වෙච්ච අරුණ ෆාමසි අධිපති සංජීව අඹවත්ත අයියා යන්න ගිහින් කියලා..

හිතාගන්නත් බෑ.. ඕක තමයි ලෝක ස්වභාවය මොනවා නම් කරන්නද? සම්බුදු වදනම තමයි නැවත නැවතත් සිහිපත් වෙන්නේ.. හැමදේම අනියතයි මේ ලෝකේ.. බෙහෙත් ඖෂධ ඔය කොයි තරම් දේවල් තිබ්බත් යන්න වෙනවා ඒ දවසට ඒ වෙලාවට..

සංජීව අයියා නම් හිටි කාලේ යහපත් දේවල් යහමින් කරගත්ත කෙනෙක් මනුස්සයෙක්ට උදව්වක් හැරෙන්න වරදක් කල කෙනෙක් නම් නෙමෙයි. අපිට දැන් කරන්න තියෙන්නේ භව ගමනේ යහපත වෙනුවෙන් සසර ගමන නතර කරන්න පිනක් අනුමෝදන් කරන දේ විතරමයි. අපි ජීවිතේ කරගත්ත යම් පිනක් වේද ඒ පින් අනුමෝදන් වෙලා අමා නිවනින්ම සැනසෙන්නට හේතු වාසනා වේවා.!

LG Double Door fridge නව ශීතකරණයක් මිලදී ගැනීම නිසා මෙතෙක් භාවිත කල හොද තත්වයේ පවතින ශීතකරණය වඩාත් පහසු මිලකට විකිණීමට ඇ...
06/07/2023

LG Double Door fridge
නව ශීතකරණයක් මිලදී ගැනීම නිසා මෙතෙක් භාවිත කල හොද තත්වයේ පවතින ශීතකරණය වඩාත් පහසු මිලකට විකිණීමට ඇත. විමසීම් 0779302902- Chandimal

කාර්‍යාල සේවයේ නියුතු පුද්ගලයින්,ගුරු වෘත්තියේ නියැලෙන්නන්,පාසල් දරුවන් හා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ඔබ වෙනුවෙන්ම .....
21/01/2021

කාර්‍යාල සේවයේ නියුතු පුද්ගලයින්,ගුරු වෘත්තියේ නියැලෙන්නන්,පාසල් දරුවන් හා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන ඔබ වෙනුවෙන්ම .....Face shield & face mask

For your personal hygiene....❤👍
21/01/2021

For your personal hygiene....❤👍

01/04/2020

Address

Moneragala
Monaragala

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00

Telephone

0779302902

Website

Alerts

Be the first to know and let us send you an email when New Sausiri Pharmacy & Grocery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share