HOPE by Dr Iresha

HOPE by Dr Iresha Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HOPE by Dr Iresha, Moratuwa.

Graduated Registered Ayurvedic Doctor (University of Colombo)

Whatsapp +94714781780 for Treatments

Youtube
https://youtube.com/?si=3549SfWPkmvoJO3D

Tiktok
https://www.tiktok.com/?_r=1&_t=ZS-92RE9g9sLBs

🤱 වැදෑමහ (Placenta) ගැන ඔබ දන්නවාද?ගර්භණී සමයේදී දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියයක් වන්නේ වැදෑමහයි.මේ මඟින් තමයි ද...
12/06/2026

🤱 වැදෑමහ (Placenta) ගැන ඔබ දන්නවාද?

ගර්භණී සමයේදී දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියයක් වන්නේ වැදෑමහයි.මේ මඟින් තමයි දරුවා මවට සවි වී සිටින්නෙත්.ඊට අමතරව,

✅ මවගෙන් දරුවාට ඔක්සිජන් සහ ප්‍රතිශක්තිකරණය ලබාදෙනවා.

✅ දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය සියල්ලම ලබාදෙනවා.

✅ දරුවාගෙන් ඉවත් වන අපද්‍රව්‍ය මවගේ රුධිර පද්ධතියට යොමු කරයි.

✅ ගර්භණීභාවය පවත්වාගෙන යාමට අවශ්‍ය හෝමෝන නිපදවයි.

සමහර අවස්ථාවල වැදෑමහ පහළින් පිහිටීම (Placenta Previa) හෝ කලින් වෙන්වීම (Placental Abruption) වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් නිතිපතා වෛද්‍ය අධීක්ෂණය යටතේ ගර්භණී පරීක්ෂණ සිදු කිරීම ඉතාමත් වැදගත්.ඉතින් මේ වගේ කාන්තාවන්ට ගර්භණී කාලය තුල බර එසවීම,අධිකව වෙහෙස වීම,දුර ගමන් යාම සහ ලිංගිකව එලතුවීමත් සුදුසු වෙන්නෙ නෑ.

❤️ නිරෝගී වැදෑමහක් යනු නිරෝගී දරුවෙකුගේ වර්ධනයට මූලික පදනමයි.

👩‍⚕️ ඔබගේ ගර්භණී සෞඛ්‍යය පිළිබඳ ගැටලු හෝ සැකයන් ඇත්නම් ඔබගේ vog doctor සමඟ හෝ midwife miss සමඟ සාකච්ඡා කරන්න.

🌸Dr.Iresha Gunathilake🌸

ඔයාටත් PCOS/PMOS ද? නිසි පළපුරුදු ආයුර්වේද උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරියක් යටතේ නොවරදින ප්‍රතිකාර Whatsapp 0714781780   ...
09/06/2026

ඔයාටත් PCOS/PMOS ද? නිසි පළපුරුදු ආයුර්වේද උපාධිදාරී ආයුර්වේද වෛද්‍යවරියක් යටතේ නොවරදින ප්‍රතිකාර

Whatsapp 0714781780

**es

🍬 දියවැඩියාව (Diabetes) – ඔබේ ශරීරයට එහි බලපෑම 🍬දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම අධික වීමෙන් ඇතිවන තත්ත්වයකි. නිසි ...
08/06/2026

🍬 දියවැඩියාව (Diabetes) – ඔබේ ශරීරයට එහි බලපෑම 🍬

දියවැඩියාව කියන්නේ රුධිරයේ සීනි මට්ටම අධික වීමෙන් ඇතිවන තත්ත්වයකි. නිසි පාලනයක් නොමැතිව පැවතුණහොත්, එය ශරීරයේ බොහෝ අවයව වලට බලපෑම් ඇති කළ හැකිය.

🔹 හෘද රෝග සහ අධි රුධිර පීඩනය ඇති වීමේ අවදානම වැඩි වේ.

🔹 වකුගඩු ක්‍රියාකාරීත්වයට හානි සිදු විය හැක.

🔹 ඇස් පෙනීම දුර්වල වීම හෝ අන්ධභාවය දක්වා ගෙන යා හැක.

🔹 ස්නායු හානි නිසා පාදවල හිරිවැටීම, වේදනාව සහ සංවේදනය අඩුවීම ඇති විය හැක.

🔹 තුවාල සුව වීමට වැඩි කාලයක් ගත විය හැක.

💡 දියවැඩියාව පාලනය කළ හැක!
✔️ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක් අනුගමනය කරන්න.
✔️ නිතිපතා ව්‍යායාම කරන්න.
✔️ වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ලබාගන්න.
✔️ රුධිර සීනි මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කරන්න.

🌿 අදම ඔබේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න. නිවැරදි පාලනයක් මඟින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කළ හැකිය.

#දියවැඩියාව 🩺💙

💫
04/06/2026

💫

🌸 ඔබ ඔබේ බබා වෙනුවෙන් මුලින්ම මිලදී ගත්තේ මොකක්ද? 👶💕පුංචි ඇඳුමක්ද, මෘදු බ්ලැන්කට්ටුවක්ද, ලස්සන මේස් යුගලයක්ද, නැත්නම් වෙ...
02/06/2026

🌸 ඔබ ඔබේ බබා වෙනුවෙන් මුලින්ම මිලදී ගත්තේ මොකක්ද? 👶💕

පුංචි ඇඳුමක්ද, මෘදු බ්ලැන්කට්ටුවක්ද, ලස්සන මේස් යුගලයක්ද, නැත්නම් වෙනත් විශේෂ දෙයක්ද? 🥰

බබා වෙනුවෙන් මිලදී ගන්නා සෑම දෙයක්ම ආදරණීය මතකයක් සහ අසීමිත සතුටක් සමඟ බැඳී තිබෙනවා. ❤️

✨ ඔබේ පිළිතුර පහළින් Comment කරන්න. ඒ වගේම ඒක ඔබට විශේෂ වුණේ ඇයි කියලත් අපිත් එක්ක බෙදාගන්න.

👇 ඔබේ සුන්දර කතාව අහන්න අපි ආසයි!

#මාතෘත්වය #ගර්භණීසංචාරය #බබාගේආදරය #අම්මාකෙනෙක්වෙන්න #දෙමාපියමතක 👶💕🌸

Thank all ❤️💥
01/06/2026

Thank all ❤️💥

ඔබත් මේ වැරැද්ද කරනවාද?මේ සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන සුව වීමට මෙන්ම දක්වා ඇති ක්‍රම අනුගමනයෙන් නැවත ඇතිවීම ...
01/06/2026

ඔබත් මේ වැරැද්ද කරනවාද?

මේ සඳහා නිවැරැදි ආයුර්වේද ප්‍රතිකාර ලබාගෙන සුව වීමට මෙන්ම දක්වා ඇති ක්‍රම අනුගමනයෙන් නැවත ඇතිවීම වලක්වා ගත හැකිය.

ප්‍රතිකාර සඳහා Whatsapp 0714781780


🌸 අම්මාගේ ආදරේට සීමාවක් නෑ… 🌸දවස කොච්චර වෙහෙසකර වුණත්, තම දරුවාගේ හිනාවක් දකිද්දී අම්මාගේ හිත පිරෙනවා. ❤️කුඩා අත් දෙකක්,...
01/06/2026

🌸 අම්මාගේ ආදරේට සීමාවක් නෑ… 🌸

දවස කොච්චර වෙහෙසකර වුණත්, තම දරුවාගේ හිනාවක් දකිද්දී අම්මාගේ හිත පිරෙනවා. ❤️

කුඩා අත් දෙකක්, පුංචි හිනාවක්, ආදරණීය බැල්මක්… ඒවා තමයි අම්මාගේ ලෝකය ලස්සන කරන පුංචි ආශ්චර්යයන්. 👶💕

අම්මා කෙනෙක් වීම යනු දරුවෙකු රැකබලා ගැනීම පමණක් නොවෙයි. ඒ ආදරය, කැපවීම, සහ ජීවිත කාලයක් පුරා පවතින බැඳීමක්. 🌷

✨ ඔබේ දරුවා සමඟ ගත කළ ලස්සනම මොහොත මොකක්ද?
Comment එකකින් අපිත් එක්ක බෙදාගන්න. 💬❤️

👩‍👧💕

29/05/2026

දෙවියන්ගෙන් ඉල්ලපු ගොඩක් දේවල්
පුජා වට්ටි නොගෙන මවන්න දැගලුවේ තාත්තා ! ? #

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when HOPE by Dr Iresha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share