VIXEN Cosmetics

VIXEN Cosmetics Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from VIXEN Cosmetics, Cosmetics Store, Ella Road, Moragollagama, Nagollagama.

🫵 ඔයාටගේ ශරිරයට ලස්සන කහ පාටක් ගන්න කැමතිද   🤔🤔❣️ඔයාගේ බෙල්ල , අත් යට  කලු වෙලාද , ඔබගේ සම තෙල් සහිතද , සිරුරේ කුරුලෑ වැ...
24/03/2025

🫵 ඔයාටගේ ශරිරයට ලස්සන කහ පාටක් ගන්න කැමතිද 🤔🤔

❣️ඔයාගේ බෙල්ල , අත් යට කලු වෙලාද , ඔබගේ සම තෙල් සහිතද , සිරුරේ කුරුලෑ වැනි බිබිලි සදහටම නැති කර ගන්න පුළුවන් 👍👍

💥100% ස්වාභාවික , විශ්මිත ලෙස සම පැහැපත්
කරන ලංකාවේ අංක 01 ආයුර්වේද සබන් කැටෙ ...

❤️‍🔥ඔයාලා තාම අපේ මැජික් සබන් කැටේ ගත්තේ නැද්ද ❓❓ගත්තේ නැති අයට මෙන්න කදිම වාසියක් 🙄

🌼මිල : 1050/=🌼

🌺1050 කට සබන් කැට 3 ක්ම ලබා ගන්න පුළුවන

🤨🤨මොකටද අනේ පිටරට දේවල් භාවිතා කරලා මුලු ඇගම විනාශ කර ගන්නේ ලංකාවේ හොද නිෂ්පාදනයක් තියෙද්දි ☺️

ආයුර්වේද අමුද්‍රව්‍ය එකතුවකින් නිපදවා ඇති

🌿🍀 KOKUM , VENIVEL HARBAL SOFT SOAP🍀

මගින් සමෙහි සියලු ප්‍රශ්න නැති කොට නැවුම් පැහැපත් සමක් ලබා ගන්න ..

🙃🙃ඉක්මන් කරන්න තොග සිමිතයි...🙃🙃

ඇනවුම් කිරිමට

දුරකථන අංකය: 0770500271

🛑3 ම 1995/=ට  ද ??🤔🛑මෙච්චර අඩු මිලට??ඔව් ඔව් අනේ 3 ම 1995 ට 🤩📢 😉 අපේ වාසි පැක්  පොඩ්ඩා....🤩    💫 ඔබත් ඔබේ රුව ගැන හිතනවා...
22/03/2025

🛑3 ම 1995/=ට ද ??🤔
🛑මෙච්චර අඩු මිලට??

ඔව් ඔව් අනේ 3 ම 1995 ට 🤩
📢 😉 අපේ වාසි පැක් පොඩ්ඩා....🤩

💫 ඔබත් ඔබේ රුව ගැන හිතනවා නේද 🌹
එහෙනම් මෙන්න හොදම විසදුම, 😍

💥Bleaching ආසාදන වල ට
💥සම පැහැපත් කිරීම ට
💥කුරුළෑ, ලප කැලැල් අඩු කිරීම ට
💥සමේ තෙතමනය රදවා ගැනීම ට
💥කොරළ පිපීම නැතිකර ගැනීම ට
📢😉 අපේ වාසි පැක් පොඩ්ඩා....🤩

🍃Bleaching අඩංගු නැත
🍃සති දෙකක් තුනක් අතර හොඳ ප්‍රතිඵල
🍃100% දේශීය ආයුර්වේද අපේ ම ඔසු අඩංගු විය
🍃ඔබේ ගෙදරට ම ගෙන දීමේ හැකියාව 🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට සහ වැඩිදුර විස්තර සදහා දුරකථන අංකය - 0770500271

😵‍💫🫵🏻  මාසයක් ඇතුලත සුදු වෙනවා නෙවෙයි සුදු  කරන්වා..3285/= ට මේ Pack එකම දෙනවද ? 😲🤨 මේ full Pack එක ම සම පැහැපත් වෙන්න න...
21/03/2025

😵‍💫🫵🏻 මාසයක් ඇතුලත සුදු වෙනවා නෙවෙයි සුදු කරන්වා..

3285/= ට මේ Pack එකම දෙනවද ? 😲

🤨 මේ full Pack එක ම සම පැහැපත් වෙන්න නේද ???

🤓 ඔව් ඔව් මේ 3285/= Pack එකම සම පැහැපත් වෙන්න...

ඒ විතරක් නෙවෙයි..

💥 Bleaching ආසාදනය වලට...
💥 දහඩිය බිබිලි ඉවත් කරගන්න...
💥 කුරුළෑ ලප කැළැල් මට්ටු කර ගන්න...
💥 සමේ තෙතමනය රදා පවත්ව ගන්න..
💥 කොරළ පිපීම අඩු කිරීම ට...

හොදම විසදුම අපේ මේ
3285/= වාසි Pack එක..

🛑🤨 කොහොමද ඔයාලා මේ product හොදටම හොඳයි කියන්නේ..???

🚫100% ට 100ක් දේශීය ඔසු පමණක් පාවිච්චි කර..

🚫බ්ලීචීන් අඩංගු නොකර...

🚫ඕනිම සමකට පාවිච්චි කරන්න පුළුවන් විදියට...

🍀Naturelle Cylon🍀 අපේ නිශ්පාදන සාදන නිසයි බය නැතුව අපේ නිශ්පාදන ඔයාල ට දෙන්නේ..🤓

එන්න විශ්වාසනීය අපේ නිශ්පාදන ඔබත් ඇනවුම් කරන්න..

👉🏻නම
👉🏻ලිපිනය
👉🏻ලගම නගරය
👉🏻දිස්ත්‍රික්කය
👉🏻දුරකථන අංක දෙකක්
Whatsapp කරන්න...

0770500271 📱🫴🏻✅

Delivery 300 ක් පමණයි 🌝🍂

💥💥😍මිල අඩු කලා.....790/=🥰💥💥🔻බබා ලැබිලා බඩ වැඩි වෙලා ද ! 🔻නැතිනම් මහත් වෙලා ද !🔻කලින් තිබුන ඔයාගේ ලස්සන නැති වෙලා ද!.🔻ඇඟ ...
18/03/2025

💥💥😍මිල අඩු කලා.....790/=🥰💥💥

🔻බබා ලැබිලා බඩ වැඩි වෙලා ද !
🔻නැතිනම් මහත් වෙලා ද !
🔻කලින් තිබුන ඔයාගේ ලස්සන නැති වෙලා ද!.
🔻ඇඟ එල්ලෙනවා කියලා ඔබත් දුකින් නේද !
💥කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසු යි .👍

🤩🤩උදරය මෙන් අධික ලෙස වර්ධනය වූ
⚛අත්
⚛️කකුල්
⚛️බඩ.
⚛️ මුහුණ .
⚛️පිටුපස.

🔥කිසිම අහිතකර ද්‍රව්‍යයක් අඩංගු කර නොමැත .
🔥දේශය ද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදිතයි.
🔥කොලස්ට්‍රෝල් මට්ටම අඩු කිරීමට උපකාරී වේ.

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

අසනීප වෙලා බෙහෙත් බොනවට වඩා අසනීප වෙන්න කලින් හොද ආහාර රටාවකට හුරුවෙනවා නම් ගොඩක් වටිනවා. 🤔ඒත් ඒ වගේ බෙහෙත් වෙනුවට අපේ ප...
18/03/2025

අසනීප වෙලා බෙහෙත් බොනවට වඩා අසනීප වෙන්න කලින් හොද ආහාර රටාවකට හුරුවෙනවා නම් ගොඩක් වටිනවා. 🤔

ඒත් ඒ වගේ බෙහෙත් වෙනුවට අපේ පැරැන්නෝ ගත්ත ආහාර අද ඔයාලට හොයා ගන්න නෑ. 😞

ඒත් අපි ඖෂධ ලංකා සමාගම ඈත ගම් වලට ගිහින් හේන් වලින් බෙහෙත් ගහන්නේ නැතුව හැදුනු බෙහෙත් වෙනුවට ආහාරයට ගන්න පුලුවන් ස්වභාවිකව හැදුනු ආහාර වර්ග හොයාගෙන ඒවා ආහාර පෝශණ අතිරේක ලෙස ඔබ වෙත ගෙන එනවා.😍

ලේ වල ඇතිවෙන සීනි පාලනයට ඈත අතීතයේ සිට අපගේ පැරැන්නන් ආහාරයට ගත් බෙහෙත් කරවිල කැප්සූලයක් ලෙස 1987 ආරම්භ කල දේශීය ඖෂධ සමාගමක් වන ඖෂධ ලංකා සමාගම ඔබවෙතට රැගෙන එනු ලබනවා. 😌

ඔබත් අදම බෙහෙත් බොනවා වෙනුවට මෙවැනි ආහාරමය පෝශණ අතිරේකයක් තුලින් නීරෝගීමත් බව ලබා ගන්න.😍

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Naturelle Ceylon Venivel and wild turmeric Toner⚜️වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම පැහැපත් කර නීරොගි සමක් ලබා දෙයි.🚖 (Cas...
18/03/2025

Naturelle Ceylon Venivel and wild turmeric Toner

⚜️වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම පැහැපත් කර නීරොගි සමක් ලබා දෙයි.

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Venivel and Wild Tumeric Scrub⚜️මෙහි අඩංගු ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම මතුපිට ඇති මැරුණු සයිල,වයිට් හෙඩ්ස්...
18/03/2025

Venivel and Wild Tumeric Scrub

⚜️මෙහි අඩංගු ස්වාභාවික වෙනිවැල් සහ කස්තුරි කහ මගින් සම මතුපිට ඇති මැරුණු සයිල,වයිට් හෙඩ්ස්, බ්ලැක් හෙඩ්ස් ඉවත් කර පැහැපත් පිරිසිදු සමක් ඔබට ලබා දේ...

🔰මිල රැපියල් 650

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Kokum & Venivel Herbal Soft soap⚜️කොකුම්  සහා වෙනිවැල්ගැට අඩංගු නැචුරලි කොකුම්  වෙනිවැල්ගැට ශාක සාර මෘදු සබන් තෙල් සහිත ...
18/03/2025

Kokum & Venivel Herbal Soft soap

⚜️කොකුම් සහා වෙනිවැල්ගැට අඩංගු නැචුරලි කොකුම් වෙනිවැල්ගැට ශාක සාර මෘදු සබන් තෙල් සහිත සහා කුරුළැ සමට විශෙශ්ෂයි.

⚜️මුහුණේ සහා ශාරිරයේ ඇති කුණු සහා තෙල් හොදින් ඉවත් කර සමට වැඩි පිරිසිදු බවක් ලබා දෙයි.

⚜️මෙහි අඩංගු කොකුම් පොතු ,සුදු හදුන් සමෙහි වර්ණය පැහැපත් කරන අතර වෙනිවැල්ගැට සහා කස්තුරි කහ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියාකාරි කුරුළැ සහා ලප කැළැල් ඇති විම වළකයි.

⚜️දිනකට දෙවරක් භාවිතා කරන්න .සත්ව තෙල් අඩංගු නැත. 100% එළවළු තෙල් වලින් නිෂ්පාදනයකි.

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Karapincha &  Garlic Capsule ⚜️අපගේ කැප්සියුල් වියළි කරපිංචා (කරපිංචා) සහ සුදුළූනු පිප් ඒකාබද්ධ කරයි. ⚜️විශේෂ ක්‍රියාවලි...
18/03/2025

Karapincha & Garlic Capsule

⚜️අපගේ කැප්සියුල් වියළි කරපිංචා (කරපිංචා) සහ සුදුළූනු පිප් ඒකාබද්ධ කරයි.

⚜️විශේෂ ක්‍රියාවලියක් හරහා සියලුම ක්‍රියාකාරී ද්‍රව්‍ය රඳවා තබා ගනිමින් කරපිංචා කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය අඩු කිරීමෙන් හෘද සෞඛ්‍යයට සහාය වේ.

⚜️සුදුළූණු රුධිර කැටි ගැසීම නිරාකරණය කරයි, කොලෙස්ටරෝල් අඩු කරයි, සහ ප්‍රබල බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි.

🔰Rs 650/=

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Gotukola Capsules⚜️අතීතයේ සිටම ශ්‍රි ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාර වේලට ගොටුකොළ සළාදයක් ලෙස එක් කර ගනී.⚜️එයට හේතුව ගොටුකොළ...
18/03/2025

Gotukola Capsules

⚜️අතීතයේ සිටම ශ්‍රි ලාංකික ජනතාවගේ ප්‍රධාන ආහාර වේලට ගොටුකොළ සළාදයක් ලෙස එක් කර ගනී.

⚜️එයට හේතුව ගොටුකොළ ආහාරයට ගැනිමෙන් මොළයේ සහ ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට ගොටුකොළවල ඇති ඖෂධීය ගුණ හේතු වේ.

⚜️මතක ශක්තිය වැඩි කිරිම, ඇස් පෙනීම වර්ධනය කිරීම,ස්නායු දුබලතා අවම කිරීම,උණ රෝග සමනය කිරිම,ශරීරයේ ඇතිවන දද, කුෂ්ට හා සමේ රෝග මර්ධනයට, ගැස්ට්‍රයිටිස්, හිසේ රුදාව,ඇදුම,ආමාශයේ තුවාල වැනි රෝග සමනය සදහා ප්‍රබල ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත වේ.

⚜️ආහාර ගැනිමෙන් පසු දිනකට දෙවරක් කැප්සියුල එක බැගින් භාවිතා කරන්න.

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Pitawakka Capsule - පිටවක්කා🍾මධ්‍යසාර භාවිතයෙන් ඇතිවෙන අක්මාවේ රෝග සුව කිරීමට ද සෙංගමාල සහ විෂ හේතුවෙන් ජනිත අක්මාවේ  රෝ...
18/03/2025

Pitawakka Capsule - පිටවක්කා

🍾මධ්‍යසාර භාවිතයෙන් ඇතිවෙන අක්මාවේ රෝග සුව කිරීමට ද සෙංගමාල සහ විෂ හේතුවෙන් ජනිත අක්මාවේ රෝග සමනය කිරීමට ද ආදියේ පටන් භාවිතයේ යෙදුණු අත්දුටු ආයුර් වේද වට්ටෝරුවකි.

⚜️භාවිතයට උපදෙස් :- දිනකට කරල් 2ක් ආහාරයෙන් පසු ගැනීම අනුමත කෙරේ, වියලි සිසිල් ස්ථානයක තබන්න..

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

😞ශරීරයේ පැහැය ගැන ඔබත් වද වෙනවාද? 🤔කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්‍රතිඵලයක් නැද්ද ? 😍ඔබේ සියලු ප්‍රශ්න වලට විසදුමක් තමා Na...
18/03/2025

😞ශරීරයේ පැහැය ගැන ඔබත් වද වෙනවාද?

🤔කොතරම් නිෂ්පාදන භාවිත කරත් ප්‍රතිඵලයක් නැද්ද ?

😍ඔබේ සියලු ප්‍රශ්න වලට විසදුමක් තමා Naturelle Ceylon Venivel BodyLotion කියලා කියන්නේ.

😍ඕනෑම සමකට කෙටි කාලයකින් මුළු ශරීරයමට දිදුලන කහ පැහැති සමක් ලබා ගත හැක.

🔺Bleaching අඩංගු කර නැත.
🔺සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුලත ඔබේ හානි වූ සම යතා තත්වයට පත්කරයි.
🔺පැහැපත් රන්වන් පැහැයක් ඔබේ සමට ලබා දෙයි.
🔺100% ක් අයූර්වේද නිෂ්පාදනයකි.

🚖 (CashOn Delivery)

🍃Naturelle Ceylon - රුව රකින සත්කාරය.

✅ඇනවුම් කිරීමට දුරකථන අංකය - 0770500271

Address

Ella Road, Moragollagama
Nagollagama
60590

Alerts

Be the first to know and let us send you an email when VIXEN Cosmetics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share