Isira Ayurveda Pvt Ltd

Isira Ayurveda Pvt Ltd උසස් ආයුර්වේද නිෂ්පාදනයන් සර්වාංග රෝග ප්‍රතිකාර සහ දේශීය අත්බෙහෙත් ප්‍රතිකාර ක්‍රම

ඔබගේ සියළු සර්වාංග රෝග සඳහා දේශීය ආයුර්වේද හා පාරම්පරික ප්‍රතිකාර ලබාගන්න.ඔබත් පැමිණ පාරම්පරික උරුමයේ සහ දේශීය ආයුර්වේදය...
14/08/2026

ඔබගේ සියළු සර්වාංග රෝග සඳහා දේශීය ආයුර්වේද හා පාරම්පරික ප්‍රතිකාර ලබාගන්න.

ඔබත් පැමිණ පාරම්පරික උරුමයේ සහ දේශීය ආයුර්වේදයේ සුවය අත්විදින්න...

🍃දරුඵල නොමැති අය සදහා විශේෂ පාරම්පරික ප්‍රතිකාර
🍃හෝමියෝ ඖෂධ ප්‍රතිකාර
🍃චීන කටු චිකිත්සා ප්‍රතිකාර
🍃පංචකර්ම ප්‍රතිකාර
🍃ආයුර්වේද රූපලාවණ්‍ය සත්කාර
🍃විෂ බැලීම
🍃ලය විරේක කිරීම ආදී ප්‍රතිකාර ලබාගන්න

අඟහරුවාදා සහ සෙනසුරාදා හැර සතියේ දින වල උදේ 8.00 සිට සවස 6.00 දක්වා ප්‍රතිකාර කරනු ලැබේ.

_කීර්ති ශ්‍රී දේශබන්දු වෛද්‍ය ශිරෝමනී ගුප්ත විද්‍යා අභිනන්දන
එම්. එම්. තිලකරත්න බංඩාර
ලි.ප. අංකය :- 13299 ශ්‍රී ලංකා ආයුර්වේද_

ප්‍රතිකාර සදහා දිනයක් වෙන්කර ගැනීමට හා වැඩිවිස්තර සදහා අමතන්න
📞077 695 0939 | 077 899 7382

ඉසිර ආයුර්වේද වෙද මැදුර.
යු.බී.විජේකෝන් මාවත,
බස්නැවතුම්පල අසල,
නාරම්මල.

වදුරු මෑ Capsule එකට හොද ප්‍රතිචාර😌 පුරුෂ ශක්තියට සහ ජවයට ආයුර්වේද සහායක්ඔබට,✅ ලිංගය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටලුවක් ...
07/08/2026

වදුරු මෑ Capsule එකට හොද ප්‍රතිචාර😌
පුරුෂ ශක්තියට සහ ජවයට ආයුර්වේද සහායක්

ඔබට,
✅ ලිංගය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටලුවක් තිබේද?
✅ ශරීර ශක්තිය සහ ජවය අඩු වී තිබේද?
✅ ක්ෂණික මෝචනය නිසා අපහසුතාවයක් දැනෙනවාද?

Mucuna Capsules මඟින්,

☘️ ශරීර ශක්තිය හා ජවය වර්ධනය කිරීමට සහාය වේ.
☘️ ලිංගික සෞඛ්‍යයට සහාය ලබාදේ.
☘️ ක්ෂණික මෝචන තත්ත්වය පාලනයට සහාය වේ.
☘️ හෝමෝන සමතුලිතතාවයට සහාය වේ.
☘️ ස්නායු පද්ධතියට හිතකරයි.
☘️ මානසික ආතතිය අවම කිරීමට උපකාරී වේ.
☘️ ප්‍රතිශක්තිය සහ සිරුරේ ජවය වර්ධනය කිරීමට සහාය වේ.
☘️ රුධිර සංසරණය ක්‍රමවත් වීමට උපකාරී වේ.

📦 735mg | 60 Capsules
💰 මිල: Rs. 1,750/-

📩 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා Whatsapp massage එකක් එවන්න. 0778997382

_ගුණ දන්න අයගේ තේරීම අශ්වගන්ධ_වෙන අය Capsule 30 ක් දෙන ගානට අපි ඔයාලට capsule 60 ක් ම දෙනව⁣ා💊 ✅ සියලුම වාත වේදනා හා මාංශ...
05/08/2026

_ගුණ දන්න අයගේ තේරීම අශ්වගන්ධ_

වෙන අය Capsule 30 ක් දෙන ගානට අපි ඔයාලට capsule 60 ක් ම දෙනව⁣ා💊

✅ සියලුම වාත වේදනා හා මාංශපේශී දුර්වලතාවයන් අවම කිරීමට සහාය වේ.
✅ ශරීර ශක්තිය හා සෞඛ්‍ය සම්පන්න බව වර්ධනය කිරීමට උපකාරී වේ.
✅ මානසික සමතුලිතතාවය සහ Focus පවත්වා ගැනීමට සහාය වේ.
✅ ආහාර අරුචිය අවම කිරීමට උපකාරී වේ.
✅ Workout සහ කායවර්ධන කටයුතු කරන අයට Recovery Support ලබාදීමට උපකාරී වේ.
✅ පුරුෂ සෞඛ්‍යයට සහ ජීව ශක්තියට සහාය වේ.
✅ විවාහ ජීවිතයේ සතුටට සහාය වන දේශීය ආයුර්වේද
සත්කාරයක්.

💪 Workout පසු ඇතිවන වෙහෙස අවම කරගන්න.
🧠 Focus සහ Mental Balance පවත්වාගන්න.

✅අතුරු ආබාධ රහිතයි..
ගුණාත්මක අශ්වගන්ධ (අමුක්කරා) භාවිතා කරමින් එහි ගුණය රැකෙන පරිදි මෙය සකසා ඇත.

✅ඒ වගේම රජයේ ලියාපදිංචි ආයුර්වේද වෛද්‍යවරයෙක් විසින්ම තමයි මේ ඖෂධ නිෂ්පාදනය කරනු ලබන්නේ🍃

මිල 1,200/- ක් පමණයි
ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි 350/- පමණයි
(දින 3 ඇතුළත ඔබ අතටම)

📦 අදම ඇණවුම් කිරීමට හා වැඩිවිස්තර සදහා මෙම Whatsapp අංකයට පණිවිඩයක් එවන්න
📩 wa.me/94778997382

03/08/2026

අපගේ නිෂ්පාදන ගන්න කැමති කෙනෙක් නම් කුරියර් කරලා ගෙන්නගන්න අනිවාර්යයෙන් පුළුවන් ... ඔයා නාරම්මල town එක හරහා යන ගමන් අපේ ඉසිර ආයුර්වේද ඔසුසලට ඇවිල්ලා අවශ්‍ය නිෂ්පාදනය මිලදී ගන්නත් පුළුවන්🍃

ඒ ව⁣ගේම ඉසිර ආයුර්වේද වෙදමැදුරට ඇවිල්ලා ආයුර්වේද වෛද්‍ය නාඩි පරීක්ෂාවක් කරගෙන ඔයාගෙ ශරීරයේ තියෙන රෝග වලට ගැළපෙනම ඖෂධය ලබාගන්නත් පුළුවන්🍃

ඉසිර ආයුර්වේද ඔසුසල.
පොලිසිය ඉදිරිපිට,
මීගමුව පාර, නාරම්මල

ඉසිර ආයුර්වේද වෙදමැදුර.
යු.බී. විජේකෝන් මාවත,
බස්නැවතුම්පල අසල
නාරම්මල.

🌿Moringa Capsule 💚✨දෛනික සෞඛ්‍යයට ස්වභාවික පෝෂණ සහාය✅ ප්‍රතිශක්ති පද්ධතියට සහාය වේ ✅ පිළිකා සෛල මර්ධනය කිරීමට සහාය වේ✅ න...
03/08/2026

🌿Moringa Capsule 💚

✨දෛනික සෞඛ්‍යයට ස්වභාවික පෝෂණ සහාය

✅ ප්‍රතිශක්ති පද්ධතියට සහාය වේ
✅ පිළිකා සෛල මර්ධනය කිරීමට සහාය වේ
✅ නිරෝගී සමක් පවත්වා ගැනීමට සහාය දේ
✅ සමබර ජීවන රටාවක් සමඟ සාමාන්‍ය රුධිර සීනි හා කොලෙස්ටරෝල් මට්ටම් පවත්වා ගැනීමට සහාය
✅දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීමට සහාය
✅කෙසඟ සිරුරෙන් මිදීමට සහාය දේ

💊 60 Capsules
💰 රු. 1,300/-
🚚 Delivery - රු. 350/-

📩 වැඩි විස්තර සහ ඇණවුම් කිරීම සඳහා> wa.me/94778997382

පුරුෂ ශක්තියට සහ ජවයට ආයුර්වේද සහායක්ඔබට,✅ ලිංගය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටලුවක් තිබේද?✅ ශරීර ශක්තිය සහ ජවය අඩු වී ති...
30/07/2026

පුරුෂ ශක්තියට සහ ජවයට ආයුර්වේද සහායක්

ඔබට,
✅ ලිංගය නිසි ලෙස ප්‍රාණවත් නොවීමේ ගැටලුවක් තිබේද?
✅ ශරීර ශක්තිය සහ ජවය අඩු වී තිබේද?
✅ ක්ෂණික මෝචනය නිසා අපහසුතාවයක් දැනෙනවාද?

Mucuna Capsules මඟින්,

☘️ ශරීර ශක්තිය හා ජවය වර්ධනය කිරීමට සහාය වේ.
☘️ ලිංගික සෞඛ්‍යයට සහාය ලබාදේ.
☘️ ක්ෂණික මෝචන තත්ත්වය පාලනයට සහාය වේ.
☘️ හෝමෝන සමතුලිතතාවයට සහාය වේ.
☘️ ස්නායු පද්ධතියට හිතකරයි.
☘️ මානසික ආතතිය අවම කිරීමට උපකාරී වේ.
☘️ ප්‍රතිශක්තිය සහ සිරුරේ ජවය වර්ධනය කිරීමට සහාය වේ.
☘️ රුධිර සංසරණය ක්‍රමවත් වීමට උපකාරී වේ.

📦 735mg | 60 Capsules
💰 මිල: Rs. 1,750/-
View this item on WhatsApp: https://wa.me/p/9783233268378215/94778997382
‎Description: 735mg | Capsule 60
RS 1,750/-

📩 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා Whatsapp massage එකක් එවන්න.
https://wa.me/message/EAZEOMLVOS6DH1

ඔබ තාමත් සමේ පැහැපත් බව වෙනුවෙන් විවිධ Chemical භාවිතා කරනවද?✅ස්වභාවික විකල්පයක් තෝරාගන්න කැමතිද💛සම වියලීම 💛සම අවපැහැ වී...
08/07/2026

ඔබ තාමත් සමේ පැහැපත් බව වෙනුවෙන් විවිධ Chemical භාවිතා කරනවද?

✅ස්වභාවික විකල්පයක් තෝරාගන්න කැමතිද

💛සම වියලීම
💛සම අවපැහැ වීම
💛කුරුලෑ ආසාදන
💛අකලට වයස්ගතවීම
💛ඇස් වල පෙනීම අඩු වීම
💛ප්‍රතිශක්තිය අවම වීම
💛පිලිකා තත්ව ඇතිවීමේ අවධානම
💛දත් දිරායාම
💛ගෑස්ට්‍රයිටිස් තත්වය වැනි ගැටළු සඳහා

ඇණවුම් කිරීමට සහ වැඩිවිස්තර සඳහා Whatsapp පණිවිඩයක් එවන්න 077 899 7382

06/07/2026

ඔබ තාමත් සමේ පැහැපත් බව වෙනුවෙන් විවිධ Chemical භාවිතා කරනවද?

✅ස්වභාවික විකල්පයක් තෝරාගන්න කැමතිද

💛සම වියලීම
💛සම අවපැහැ වීම
💛කුරුලෑ ආසාදන
💛අකලට වයස්ගතවීම
💛ඇස් වල පෙනීම අඩු වීම
💛ප්‍රතිශක්තිය අවම වීම
💛පිලිකා තත්ව ඇතිවීමේ අවධානම
💛දත් දිරායාම
💛ගෑස්ට්‍රයිටිස් තත්වය වැනි ගැටළු සඳහා

ඇණවුම් කිරීමට සහ වැඩිවිස්තර සඳහා Whatsapp පණිවිඩයක් එවන්න 077 899 7382

ඔන්න ගෙනාවා පැහැපත් වෙන්න කැමති ඔයාට අතුරු ආබාධ රහිත දේශීය විසදුම...💛සම වියලීම 💛සම අවපැහැ වීම💛කුරුලෑ ආසාදන 💛අකලට වයස්ගතව...
03/07/2026

ඔන්න ගෙනාවා පැහැපත් වෙන්න කැමති ඔයාට අතුරු ආබාධ රහිත දේශීය විසදුම...

💛සම වියලීම
💛සම අවපැහැ වීම
💛කුරුලෑ ආසාදන
💛අකලට වයස්ගතවීම
💛ඇස් වල පෙනීම අඩු වීම
💛ප්‍රතිශක්තිය අවම වීම
💛පිලිකා තත්ව ඇතිවීමේ අවධානම
💛දත් දිරායාම
💛ගෑස්ට්‍රයිටිස් තත්වය වැනි ගැටළු සඳහා

ඇණවුම් කිරීමට සහ වැඩිවිස්තර සඳහා Whatsapp පණිවිඩයක් එවන්න 077 899 7382

ගොඩක් අය හොයන product එකක් අද හෙටම ගේනවා 👀ස්වභාවික සුවයේ නව අත්දැකීමක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. රැඳී සිටින්න… 💛😌මේක ...
27/06/2026

ගොඩක් අය හොයන product එකක්
අද හෙටම ගේනවා 👀
ස්වභාවික සුවයේ නව අත්දැකීමක් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. රැඳී සිටින්න… 💛

😌මේක product එක මොකක්ද කියලා Guess කරලා Comment කරන්න.

Address

Isira Ayurveda
Narammala
60100

Website

Alerts

Be the first to know and let us send you an email when Isira Ayurveda Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share