Sarasavi Osusala - සරසවි ඔසුසල

Sarasavi Osusala - සරසවි ඔසුසල At Sarasavi Osusala you will be able to find all Ayurvedic Herbal, Ayurvedic cosmetics.

අප ආයතනය විසින් ඔබට අවශ්‍ය සියලුම ආයුර්වේද බෙහෙත් බඩු,ආයුර්වේද රුපලාවන්‍ය භාණ්ඩ,ආයුර්වේද ආහාර වර්ග, අටපිරිකර සහ පූජා භාණ්ඩ තවත් සේවාවන් ද අපෙන් අඩුම මිලට සහ ප්‍රමිතිය සහිත අපෙන් ඔබට ලබා ගත හැක.

ශ්‍රී වස්සාන පූජෝත්සවයට සරසවි ඔසුසලින් බැතිබර උපහාර🙏🎇පින්බර වස්සාන සමයේ උදාවෙමින් පවතින මේ උතුම් මොහොතේ වස් වසන පූජනීය ම...
25/07/2026

ශ්‍රී වස්සාන පූජෝත්සවයට සරසවි ඔසුසලින් බැතිබර උපහාර🙏

🎇පින්බර වස්සාන සමයේ උදාවෙමින් පවතින මේ උතුම් මොහොතේ වස් වසන පූජනීය මහා සංඝරත්නයේ නිරෝගී සුවය උදෙසා පූජා කිරීමට අවශ්‍ය

✅ගිලන්පස සහ ඖෂධ වර්ග

✅අටපිරිකර ඇතුළු පිරිකර ද්‍රව්‍ය

✅විශේෂිත ඖෂධීය පාන වර්ග

✅සෞඛ්‍ය ආරක්ෂිත ඖෂධ කට්ටල

✅සෙසු පිරිකර වර්ග

👉එමෙන්ම ඉදිරියට පැවැත්වෙන උතුම් කඨින චීවර පූජෝත්සවය සඳහා මහා සංඝරත්නය සඳහා පූජා කිරීමට අවශ්‍යය සියලුම උසස් තත්ත්වයේ විනයානුකූලව අටපිරිකර වර්ගය සහ කඨින පූජෝත්සවය සහ කඨින පූජෝත්සවය සඳහා අවශ්‍ය සියලුම ද්‍රව්‍යයන් එකම වහලක් යටින් සාධාරණව මිල ගණන් යටතේ සහ මෙම පූජෝත්සව තුන් මාසය සඳහා විශේෂ වට්ටම් සහිත ලබා ගැනීමට අදම අප වෙත පැමිණෙන්න .සරසවි ඔසුසල අංක 69, කුරුණෑගල පාර නාරම්මල. Contact Us : 0372249090 0706165478

මේ දිනවල සීඝ්‍රයෙන් ව්‍යාප්ත  වන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගී තත්ත්වයන් නිසා පීඩා විඳින ඔබට සහ ඔබේ  රෝගී ආදරණීයන්ට කඩිනම් ස...
17/07/2026

මේ දිනවල
සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගී තත්ත්වයන් නිසා පීඩා විඳින ඔබට සහ ඔබේ රෝගී ආදරණීයන්ට කඩිනම් සුවය ලගා කර දීම සදහා හිමාලයා ප්ලැටෙන්සා (Himalaya Pletenza ) විශ්වාසවන්ත ස්වභාවික විසදුම අප සතුව ඇත....
👉 ඩෙංගු රෝගීන් සදහා
✅ රුධිර පට්ටිකා වේගයෙන් ඉහළ නංවයි..
✅ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි..
👉 චිකන්ගුණ්යා රෝගීන් සදහා.
✅ ශරීරයේ දැඩි වේදනාවන් ( Body pain) සහ උණ සමනය කරයි.
✅ ශරීරයට දැනෙන අධික තෙහෙට්ටුව මගහරවා ප්‍රකෘති තත්ත්වයට පත් කරයි..
👉 සරසවි ඔසුසලෙන් සුවිශේෂී ප්‍රජා සත්කාරයක් ...
✨️ ඩෙංගු සහ චිකන්ගුන්යා 🪳 20 දෙනෙකු සදහා Himalaya platenza ඖෂධය නොමිලේ ලබා දීමට අප තීරණය කර ඇත..
👉 අද සිට ක්‍රියාත්මක වන පරිදි සතියක් ඇතුළත අප වෙත පැමිණෙන ඩෙංගු සහ ච්කන්ගුන්යා රෝගී තත්ත්වයන් පවතින බව තහවුරු කෙරෙන වෛද්‍ය වාර්තාවක් හෝ රුධිර පරීක්ෂණ වාර්තාවක් ( Full Blood Count ) ඉදිරිපත් කළ යුතුය..
🫵 මෙම දීමනාව වලංගු වන්නේ අද දින සිට සතියක් ඇතුලත පැමිණෙන පළමු රෝගීන් විසි දෙනා සඳහා පමණි..
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල Contacts Us :
📞 0372249090
📞 0706165478

🌿විශ්මිත ගුණ සපිරි දිව්‍යමය ඖෂධය..... 👉 Moringa tea  ✅කාය ශක්තිය වර්ධනය කරයි✅ ආහාර දිරවීම පහසු කරයි✅ කොලෙස්ටරෝල්✅ දියවැඩ...
07/07/2026

🌿විශ්මිත ගුණ සපිරි දිව්‍යමය ඖෂධය.....
👉 Moringa tea
✅කාය ශක්තිය වර්ධනය කරයි
✅ ආහාර දිරවීම පහසු කරයි
✅ කොලෙස්ටරෝල්
✅ දියවැඩියාව
✅ සෙම් රෝගීන් සඳහා උපකාරී වේ.
👉 නීරෝගී පරපුරක් උදෙසා ස්වාභාවික සත්කාරය
👉ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල Contacts Us
📞 0372249090
📞 0706165478

👉 අපේ හෙළ වෙදකමේ අක්මාවේ රැකවලා....හීන්බෝවිටියා...ඔබට දැන් පහසු අයුරින් ටී බෑග් ලෙස ලබා ගත හැක...📍 සරසවි ඔසුසල අංක 69 කු...
07/07/2026

👉 අපේ හෙළ වෙදකමේ අක්මාවේ රැකවලා....
හීන්බෝවිටියා...
ඔබට දැන් පහසු අයුරින් ටී බෑග් ලෙස ලබා ගත හැක...
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල Contacts Us :
📞 0372249090
📞 0706165478

🌿 සම රැකගන්න සොබා දහමේ සැබෑ සත්කාරයා ඇත්තෝර සබන්..👉ඔබත් නිතරම පීඩා විඳින චර්ම රෝග, කැසීම්, සහා සමේ ආසාත්මිකතාවලින් මිදෙන...
06/07/2026

🌿 සම රැකගන්න සොබා දහමේ සැබෑ සත්කාරයා ඇත්තෝර සබන්..
👉ඔබත් නිතරම පීඩා විඳින චර්ම රෝග, කැසීම්, සහා සමේ ආසාත්මිකතාවලින් මිදෙන්න ස්වභාවික විසඳුමක් සොයනවාද ?
👉 රසායනික ද්‍රව්‍යවලින් තොරව ඔබේ සම නීරෝගීව සහ පිරිසිදුව තබා ගැනීමට සරසවි ඔසුසලින් ඔබට මෙන්න හොඳම විසඳුමක්...
👉 ඇත්තෝර සබන්
✅ චර්ම රෝග දුරුකරයි
✅ දිලීර ආසාදනය මර්ධනය කර සම ආරක්ෂා කරයි
✅ කුරුලෑ පාලනය කරයි
✅ ස්වාභාවික පිරිසිදුකාරකයකි
👉 මිලදී ගැනීමට සහ වැඩි විස්තර සඳහා...
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල. Contacts Us :
📞0372249090
📞0706165478

👉සුවපත් දිවියට නිල් කටරොළු මල් සාරයෙන් පිරිපුන් නිල් කටරොළු තේ.... 👉 සම පැහැපත් කරයි.👉 ලප කැලැල් ඉවත් කරයි.👉 රුධිරගත සීන...
05/07/2026

👉සුවපත් දිවියට නිල් කටරොළු මල් සාරයෙන් පිරිපුන් නිල් කටරොළු තේ....
👉 සම පැහැපත් කරයි.
👉 ලප කැලැල් ඉවත් කරයි.
👉 රුධිරගත සීනී,මේදය පාලනය කරයි.
🌿 සොබාදහමේ සුවය ඔබේ දෝතටම
අදම ඇණවුම් කරන්න
📍සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල
Contacts us:
📞 0372249090
📞 0706165478

🌿 සාම්ප්‍රදායික හෙළ වෙදකමේ හාස්කම...🌿👉 බිදුණු අස්ථිර නැවත සවිකරන , දරාගත නොහැකි  සන්ධි සහ මස්පිඬු වේදනාවන් නිට්ටාවටම සුව...
02/07/2026

🌿 සාම්ප්‍රදායික හෙළ වෙදකමේ හාස්කම...🌿
👉 බිදුණු අස්ථිර නැවත සවිකරන , දරාගත නොහැකි සන්ධි සහ මස්පිඬු වේදනාවන් නිට්ටාවටම සුව කරන මහගු ඖෂධීය පත්තු වර්ග දැන් එකම වහලක් යටින් !
🫵 ඔබේ හෝ ඔබේ හිතවතුන්ගේ ශරීරයේ ඇති වන ඕනෑම බාහිර හා අභ්‍යන්තර ඉදීමිම් සහ සන්දි වේදනාවන් සදහා පාරම්පරික අත්දුටු ප්‍රතිකාර සොයන ඔබට ...
👉 සරසවි ඔසුසල වෙතින් ඖෂධීය පත්තු වර්ග කිහිපයක්
✅ බෝන්මැරෝ පත්තුව.: කාටිලේජ සහ අස්ථි ගෙවිම් සදහා
✅ කැටකාල පත්තුව.: අස්ථි බිඳීම්,සන්ධිපැනීම්, මාංශ පේශිත් තැලීම් සදහා
✅ දැලිපොතු පත්තුව .: ආමවාත හෙවත් සන්දි ඉදිමීම් සදහා
✅ දියලබු පත්තුව .: සන්ධි වේදනාවන් සඳහා
✅ ගංසූරිය පත්තුව.: ආතරයිටීස් සහ සන්ධි වේදනාවන් සඳහා, ඉදිමුම් සහ තද ගතිය සදහා.
✨️ 100% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් ඇසුරින් සකසා ඇත.
✨️ කිසිදු අතුරු ආබාධයකින් තොරයි.
👉 දැන්ම ඔබගේ ඇණවුම වෙනකරවා ගන්න.....
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල Contacts Us :
📞 0372249090
📞 0706165478

🌝ධර්මයේ සිසිලසින් සිත් සැනසෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!"
28/06/2026

🌝ධර්මයේ සිසිලසින් සිත් සැනසෙන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා!"

👉 නීරෝගී දිවියකට දේශීයත්වය  අගය වටහාගත් ඔබටම වෙන් වු මැටි භාණ්ඩ එකතුවක් දැන් සරසවි ඔසුසල වෙතින් .....🫵 රසායනික ද්‍රව්‍ය ...
25/06/2026

👉 නීරෝගී දිවියකට දේශීයත්වය අගය වටහාගත් ඔබටම වෙන් වු මැටි භාණ්ඩ එකතුවක් දැන් සරසවි ඔසුසල වෙතින් .....
🫵 රසායනික ද්‍රව්‍ය මිශ්‍ර නවීනය පිසීම් උපකරණය වෙනුවට අපේ මුතුන් මිත්තන් ලෙඩ රෝග වලින් තොරව අවුරුදු සියයකට වඩා ජීවත්වීමට රහසක් වු දේශීය මැටි භාණ්ඩ භාවිතයට ඔබත් අදම හුරුවන්න..
👉 අප සතු මැටි භාණ්ඩ එකතුව
✅ මැටි ඇතිලි සහ වළං ( විවිධ ප්‍රමාණ වලින්.)
✅ මැටි කළ
✅ ගුරුලේත්තු
✅ කොරහා
✅ මැටිකෝප්ප
✅ පාත්‍රා
✅ මැටි කැට
✅ මැටි මල් වාස්
✅ මැටි පිගන් ,කෝප්ප
✅ මැටි පහන්
✅ මැටි ලිප්
✅ ආරක්ෂා මුට්ටි
✅ පුන් කළස්
👉🌿දේශීය දේ අගය කරන, නීරෝගී පරපුරක් උදෙසා ගුණාත්මක බවින් ඉහළම මැටි භාණ්ඩ මිල දී ගැනීමට අදම පියනගන්න..
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල Contacts Us :
📞 0372249090
📞 0706165478

🌝 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !...✨️ මිහින්තලා පුණ්‍ය භූමියෙන් ඇරඹී ධර්මද්විපයේ උදාව සනිටුහන් කරන මේ පින්බර පොසොන් සමය...
24/06/2026

🌝 පින්බර පොසොන් මංගල්‍යයක් වේවා !...
✨️ මිහින්තලා පුණ්‍ය භූමියෙන් ඇරඹී ධර්මද්විපයේ උදාව සනිටුහන් කරන මේ පින්බර පොසොන් සමයේ මහා සංඝරත්නය උදෙසා පූජා කෙරෙන උත්තම පූජා භාණ්ඩ එකම වහලක් යටින් .....
👉 ඔබේ ආගමික වතාවන් සහ පූජාවන් වඩාත් ශ්‍රද්ධාවෙන් යුතුව ඉටු කිරීම සදහා අවශ්‍ය සියලුම පූජා භාණ්ඩ
✅ උසස්ම තත්ත්වයේ අටපිරිකර
✅ පූජා භාණ්ඩ හා සෙසු පිරිකර වර්ග
✅ සුවද දුම් ,පහන්තිර , හදුන්කූරූ,තෙල් වර්ග
✅ බුද්ධ ප්‍රතිමා
✅ බෙහෙත් තෙල් වර්ග
✅ ගිලන්පස පූජාවන් සදහා අවශ්‍ය බෙලිමල්, රණවරා ඖෂධීය තේ වර්ග.
✅ බුද්ධ පූජාව සදහා අවශ්‍ය මී පැණි, ගිතෙල්, හකුරු ,සුවදැල් සහල් .
👉 දන්සල් සහ ආගමික උත්සව සදහා අවශ්‍ය ඖෂධීය පාන වර්ග තොග වශයෙන් ද ලබා ගත හැක..
🤝 විශ්වාසනීය , ගුණාත්මක භාවය සහ සාධාරණ මිල ඔබේ ශ්‍රද්ධාභි වන්දනාව උදෙසාමයි....
📍 සරසවි ඔසුසල අංක 69 කුරුණෑගල පාර නාරම්මල Contacts Us :
📞 0372249090
📞 0706165478

Address

No 69, Kurunrgala Road
Narammala
60100

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94372249090

Website

Alerts

Be the first to know and let us send you an email when Sarasavi Osusala - සරසවි ඔසුසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sarasavi Osusala - සරසවි ඔසුසල:

Shortcuts

Share